ෆේස්බුක්

Buggleboy

Active member
  • Apr 18, 2016
    270
    93
    28
    මචන්ලා ෆේස්බුක් එකවුන්ට් එක නමින් සර්ච් කරන්න බැරි වෙන්න හදන්නේ කොහොමද
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    උබට හදන්න පුලුවන් වෙන්නේ Google search එකෙන් අයින් වෙන එක විතරයි..දැන් ඕනම නමක් ගැහුවට ඒ නම තියෙන එකාව පෙන්වනවා සර්ච් එකෙන්..ඉස්සර අකුරු අමුතු විදියට දාලා හයිඩ් කරන්න පුලුවන්..ඒත් ඒකත් බෑ දැන් :(