ෆේස් බුකියේ තවත් ආතල්

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
මෝඩ එවුන් ඔහොම කරනවා නම්. මොකද කොල්ලෙක් විදියට ගියාමනේ නිදහස තියෙන්නේ. ඕන හරුපයක් දාන්න පුලුවන්, slang වලින් කථා කරන්න පුලුවන්. PM එන්නේ නැහැ, Attention එක අඩුයි,චරිතෙට මඩ නෑ,ගෙවල් හොයාගෙන එන්නේ නෑ.:lol:
ඉතින් මොකටද කොල්ලෝ කෙල්ලෝ විදියට යන්නේ,? :eek:
මම හිතන්නේ වෙන එකෙක් තරහට කරපු එකක්. ඌට report කරපන් facebook එකට නොකර,
 
platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මචන් ඕය විදියට කියපු පලියට අපිට විශ්වාස කරන්න අමාරුයි නේ කොල්ලෝ..
    ලගදිත් මේ වගේම දෙයක් කියලා කෙල්ලෙක් ගේ එෆ්.බි. ගිණුම ප්‍රසිද්ධ කලා..
    ඉතින්..
    මම හිතුව විදියටම ඒ කෙල්ල හින්දා අර කොල්ලාගේ ආදර සම්බන්ධයට බලපෑමක් වේලා..
    ඉතින් ඒ වෙනුවෙන් පලි ගැනිමට අර මනුස්සයා කෙල්ලගේ ගිණුම පබ්ලික් කරලා..
    අන්තිමේදි ඒ ත්‍රේඩ් එකත් ඩිලිට් කලා..
    ඒ හින්දායි මම අහන්නේ.. පුලුවන් නම් අපිට ඒ ගැන ඔප්පු කරන්න කියලා..
    නැතුව උඹව අවිශ්වාසයකට නෙවෙයි..

    මචන් ඔයිට වඩානම් මට ඔප්පු කරන්න තෙරෙන්නේ නැ.
    උබේ සැකෙත් සාදාරනයි....
    නමුත් මන් මේ කොල්ලත් එක්ක තරහයි...එක මන් පිලිගන්නවා,නමුත් ඔය ප්‍රොෆයිල් වල ඇත්ත කෙල්ලො නෙමෙයි ඉන්නේ.උබටම තෙරෙයි උබ එයාලව ඇඩ් කරගෙන හොදට බලපන්.
    එලාස්
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මෝඩ එවුන් ඔහොම කරනවා නම්. මොකද කොල්ලෙක් විදියට ගියාමනේ නිදහස තියෙන්නේ. ඕන හරුපයක් දාන්න පුලුවන්, slang වලින් කථා කරන්න පුලුවන්. PM එන්නේ නැහැ, Attention එක අඩුයි,චරිතෙට මඩ නෑ,ගෙවල් හොයාගෙන එන්නේ නෑ.:lol:
    ඉතින් මොකටද කොල්ලෝ කෙල්ලෝ විදියට යන්නේ,? :eek:
    මම හිතන්නේ වෙන එකෙක් තරහට කරපු එකක්. ඌට report කරපන් facebook එකට නොකර,

    උබ කියන කතාව මෙකට හරියන්නෙ නැ මචන්.
    මොකද මු කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් හදාගෙන කරන්නේ කොල්ලොන්ව බයිට් කරන එකයි
    උගෙ ෆැන් පෙජ් වලට කට්ටිය එකතු කරන එකයි මචාන්
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    උබ කියන කතාව මෙකට හරියන්නෙ නැ මචන්.
    මොකද මු කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් හදාගෙන කරන්නේ කොල්ලොන්ව බයිට් කරන එකයි
    උගෙ ෆැන් පෙජ් වලට කට්ටිය එකතු කරන එකයි මචාන්

    :eek:
    අයියෝ සල්ලි කිව්වලු.ඒකත් එහෙමද.
    මේකේත් මේ ළගදි Search කරද්දි මොකක්ද මගඩි case එකක් අහුවුනා. ඒක නම් වස චාටර් එක,:lol:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    :eek:
    අයියෝ සල්ලි කිව්වලු.ඒකත් එහෙමද.
    මේකේත් මේ ළගදි Search කරද්දි මොකක්ද මගඩි case එකක් අහුවුනා. ඒක නම් වස චාටර් එක,:lol:

    සිරාවට මචන්
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    සිරාවට මචන්

    ගලාගෙන යන වතුරට යන්න දෙන්න මචන් හොද සීන් බලාගන්න පුලුවන් එතකොට. :lol:
    එකේ ගතිය ටිකක් නැතුවෙනවා වගේ එකපාරටම අපි මැදට පැන්නම. :P
    දැන් පොඩ්ඩක් ඉදලා ඉස්සරහට report කරන්නම්.
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ගලාගෙන යන වතුරට යන්න දෙන්න මචන් හොද සීන් බලාගන්න පුලුවන් එතකොට. :lol:
    එකේ ගතිය ටිකක් නැතුවෙනවා වගේ එකපාරටම අපි මැදට පැන්නම. :P
    දැන් පොඩ්ඩක් ඉදලා ඉස්සරහට report කරන්නම්.

    එලකිරි මචන් මොකද වෙන්න ඔන කියලා වෙන්න දෙයක් නැ බන්.උට දැනටම කෙල වෙලා...
    දිට්ට දම්ම වේදනීයකර්මේ
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    uba kiwwa gaman api kohomada wiswasa karanne?

    උබේ සැකේ සාදාරනයි මචන්.....උබ ඔය තුනම ඇඩ් කරගෙන ටික දවසක් බලගෙන ඉදපන්.එතකොට තෙරෙවි....එලකිරි