ෆොක්ස් _ඇග්‍රිමන්ට්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ෆොක්ස් _ඇග්‍රිමන්ට්

    ෆොක්ස් ඇග්‍රිමන්ට්
    ----------------------
    එතෙක් මෙතෙක් ලංකාවේ දැවෙනම දේශපාලන ප්‍රශ්නය වෙච්ච ලැම්බොගිනි කාර් රේස් ප්‍රශ්නය නිසා රට පත් වෙලා තිබුණ දරුණු ඛේදවාචකය ගැන හිතල ඒකෙන් රට බේරගන්නම පහු ගිය දවස්වල හදිසියෙම ටී වී වල හොටු පෙරං අඬන උගත් බුද්ධිමත් අලුත් පරපුරේ නෝනල මහත්තුරු අපි දැක්කා. ඒ තර්ජනයෙන් රට බේරගන්න ශ්‍රමය ධනය ශක්තිය වැය කිරීමෙන් පසුව ඒ නෝනා මහත්තුරු දැන් දේශපාලනය ගැන දක්වන්නේ දැඩි නිහඬ ප්‍රතිපත්තියක්. "ඔක්කොම එකයි", "සටන නොනවතින එකක්, මේ පටන් ගත්ත විතරයි, අපි මේව දැනන් නොහිටිය නෙවෙයි" වගේ කතා තමයි අන්තිමට දුටු විට කියනව ඇහුනෙ. ඉතින් මේ වෙලාව නැවතත් අපි වගේ මෝඩ බයියන්ගෙ වහල් දේශපාලනය සමාජගත කරන්න හොඳ වෙලාවක්.
    .
    මේ කියන්න යන කතාව 90 දශකයේ අගභාගයේ දේශපාලනය ගැන උනන්දුවෙන් හිටිය අයට අමතක වෙන්න බැහැ. ඒ කාලෙ ආව ලියම් ෆොක්ස් කියල සුදු මහත්තයං කෙනෙක්. ඒ මහත්තය ආවේ චන්ද්‍රිකා නෝනට රනිල් මහත්තයටයි කියල දෙන්න ඔයාල රණ්ඩු උනාට කමක් නැහැ හැබැයි මේ "ජනවාර්ගික ප්‍රශ්නයෙදි" ප්‍රභාකරන් මහත්තය එක්ක කරන ඩීල් එකේදි එක මතයක ඉන්න වෙනස් කරන්න එපා කියලා. දෙමළ ජනයාට වෙච්ච "අසාධාරණය" නිවැරදි කරන මතයට එන්න කියලා. ඒකට කිව්වෙ ෆොක්ස් ඇග්‍රිමන්ට්. දැන් තලු මරන ජාතික ආණ්ඩු කතා ජාතික ප්‍රතිපත්ති එදත් සෑහෙන්න අද තලු මරන අයම තලු මැරුවා. හොඳට ඩොලර්, ක්‍රොන , ෆ්‍රැන්ක් එහෙමත් විසි උනා කියල පත්තර වල තිබුණා. ජාතිකවාදී බලවේග ඉතාම නිවැරදිව ඒ කාලෙම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ උනා. ආචාර්ය නලින් ද සිල්වා කවදත් වගේ මෙහිදී පෙරමුණෙන්ම හිටියා. කොහොම හරි මේ ජාතිකවාදී බලවේගවල පීඩනය, චන්ද්‍රිකා නෝනගෙ බල තණ්හාව සහ තවත් කාරණා හින්ද මේ ෆොක්ස් ඇග්‍රිමන්ට් එක de-ෆොක්ස් උනා. මම දන්නෙ නෑ එදා කී දෙනෙක් හිතුවද කියල ඒ de-ෆොක්ස් වෙච්ච ෆොක්ස් ඇග්‍රිමන්ට් එක වෙනත්ම විදියකට වෙනත්ම අස්සයො එක්ක ආපහු එයි කියලා. මම නන් හිතුවෙ නැහැ.
    .
    මේ දැන් වෙන්නෙ ෆොක්ස් ඇග්‍රිමන්ට් එකම නෙමෙයිද? ඇත්තටම ෆොක්ස් ඇග්‍රිමන්ට් එකේ තීව්‍ර කරපු සාන්ද්‍ර කරපු විෂකුරු පිටපතක් නෙවෙයිද? ගිය පාර ෆොක්ස්ට තිබුණ ප්‍රධාන තර්ජනය වෙච්ච ජාතිකවාදී දේශපාලනය මේ පාර ෆොක්ස් ල විසින් නිවැරදිව හදූනාගෙන කවුන්ටර් කරල තියෙනවා. චන්ද්‍රිකා නෝනට බල තන්හාව තිබ්බත් ඒව හිතන පරිදි ඉෂ්ඨ කරගන්න බැරි තත්වයකට ඇයව ඉබේම පත් වෙලා තියෙනවා. කවදත් තමන්ගෙ සුවච කීකරු සේවකය වෙච්ච රනිල් මහත්තය බලයට ඇවිත් තියෙනවා. ගොවියා පුත් සිරිසේන රනිල් මහත්තයට වඩා සුදු මහත්තයංට සහ ඉන්දියාවට සුවච කීකරු වෙන්න සෑහෙන තරඟයක් දෙනවා.
    ගෙදර වැඩ ටික හොඳට කරල තමයි මේ පාර ෆොක්ස්ල වැඩේට බැහැල තියෙන්නෙ. ලක්ෂ 50කට ආසන්න මහජන ඡන්ද ලැබිච්ච ජාතිකවාදී දේශපාලනය නූල් සූත්තර සහ "ප්‍රජාතන්ත්‍රවදය" නාමයෙන් යටපත් කරල තියෙනවා, ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි විපක්ෂයෙනුත්. ඒ වෙනුවට ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය තමන්ගෙ සෘජු ඒජන්තයින් අතටත්, ඒ දෙකටම විරුද්ධ පොඩි විපක්ෂය තමන්ගේ සැඟවුනු ඒජන්තයින් වෙන රතු සහෝදරයින් අතටත් පත් කරල තියෙනවා. අධිරාජ්‍යවාදය සහ කම්කරු විප්ලවවාදීන් කරට අත දාගෙන ජාතිකවාදී දේශපාලනය පයින් පාගා දාන්න "ප්‍රජාතන්ත්‍රවාදය" ඝණිකා වෘත්තියේ යොදවන සොඳුරු මොහොතක් මේ ගෙවෙන්නෙ. ප්‍රභාකරන් ගෙන් ලැබුණු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ නැතුව ස්වභාවයෙන්ම සංයුක්ත ප්‍රශ්න වලට විතරක් සංවේදී වෙච්ච අපි වගේ ජාතියක අසරණ මිනිස්සු මේ වගේ දරුණුම අනතුරක් අඳුනගන්න තව කොච්චර කල් ගනියිද?
    .
    අවුලක් නෑ මහින්ද ගෙදර යැව්වනෙ !!!

    from facebook
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උපුටා ගැනීමක් නිසා, ඔරිජිනල් කතෲ එලකිරි හිටියනම් වාදයක් කරන්න තිබ්බා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    ෆොක්ස් _ඇග්‍රිමන්ට් 09-27-2015 10:32 AM please do not mention about fucking baster Mahinda Rajapaksha
    are you a member of tamil diaspora?
     
    • Like
    Reactions: jamiezue

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පැටියා;19025148 said:
    Still my3 is better than HORA :yes:

    මොන පොන්නයෙක්ද බන් උඹ? කියලා තියෙන දේට අදාලව හරි හමන් උත්තරයක් දෙන්න බැරි නම් නොදී ඉඳපන්,, මොකක් හරි දැම්ම ගමන් මල් පොන්නයා වගේ ඇවිල්ලා ඉස්සරලාම දාලා යනවා බූරු පෝස්ට් එකක්,, :growl::growl:
     
    Oct 31, 2012
    535
    31
    0
    බයියො ටොයියො ලෙස දෙකට බෙදිල කෙල ගමු. දේශපාලකයෝ හැම එකාම ගොඩ. උන් ගන්න සක්කිලි දේශපාලන තීරණ නිසා අපි හැමදාම වලේ. අපි පවු බන්