ෆොටෝෂොප්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවනේ, ,මට දැනගන්න ඕන ෆොටෝෂොප් මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන් ඔයාලාගේ විශ්වාසය දිනාගත්ත යූටියුබ් චැනල් වල නම් ටිකක් :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    PStxjRg.png


    මම ගොඩක් ඉගෙන ගත්තෙ මෙන්න මේ සෙට් එක බලල බන්
    යූ ටියුබ් එකේ සිංහල ඒවත් තියෙනවා තව ඉන්දියන් ඒවත් තියෙනවා
    වැඩේ අනුව සමහර වෙලාවට බලනවා මචං