ෆොටෝ ඇල්බමයක් Print කරගෙන ගෙදරට ගෙන්න ගමු

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ෆොටෝ ඇල්බමයක් Print කරගෙන ගෙදරට ගෙන්න ගමු

    ගොඩ දෙනෙක් දන්නව ඇති www.photobooksrilanka.com එක. මේ දන්නෙ නැති අයට......​

    01.jpg

    PHOTOBOOKS වල Start A Book යන්න.. එමගින් ඔබට මෙම මෙනුව ලැබෙනු ඇත.
    02.jpg

    අදාල පොත් වර්ගය ‍තෝරා එහි අවශය Book Size එක ‍තෝරන්න.:D
    එහි ලැබෙන මෙනුවෙන් හෝ නැතිනම් user කෙනෙක් විදියට වී පොත Design කරන්න පටන් ගන්න..:D:D

    user කෙනෙක් නෙවේ නම් පොත SAVE කිරීමට නොදෙන සහ order කිරීමට නොදෙන නිසා user කෙනෙක් කෙනෙක් ලෙස පලමුව register වන්න.:D:D
    අපට අවශය පින්තූර Uplod කරගත හැකි බැවින් Potoshop වැනි software බාවිතා කරමින් design කරගෙන පින්තූර කරගන්නද පුලුවන්..:D