ෆොටෝ ඇල්බමයක් Print කරගෙන ගෙදරට ගෙන්න ගමු

PHOTOBOOKS වල Start A Book යන්න.. එමගින් ඔබට මෙම මෙනුව ලැබෙනු ඇත.
අදාල පොත් වර්ගය තෝරා එහි අවශය Book Size එක තෝරන්න.
එහි ලැබෙන මෙනුවෙන් හෝ නැතිනම් user කෙනෙක් විදියට වී පොත Design කරන්න පටන් ගන්න..

user කෙනෙක් නෙවේ නම් පොත SAVE කිරීමට නොදෙන සහ order කිරීමට නොදෙන නිසා user කෙනෙක් කෙනෙක් ලෙස පලමුව register වන්න.

අපට අවශය පින්තූර Uplod කරගත හැකි බැවින් Potoshop වැනි software බාවිතා කරමින් design කරගෙන පින්තූර කරගන්නද පුලුවන්..
ගොඩ දෙනෙක් දන්නව ඇති www.photobooksrilanka.com එක. මේ දන්නෙ නැති අයට......