ෆොටෝ උදවු ඕනේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මචන් බ්ලැක් and වයිට් පරණ ෆොටෝ වගයක් තියනව සමහර ඒවා මැදින් වේයෝ කාල පොඩ්ඩක් .

    මේ ෆොටෝස් ටික මට හදා ගන්න තැනක් තියනවද? මේ ව මචන් ගොඩක් තියනව මට ඇල්බම් එකක් හදනව නම් මොකද්ද හොඳම ඔප්ෂන් එක ?

     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ස්ටූඩියොවල හදනව මචං. ගාණ නං දන්නෙ නෑ ඒත් ගොඩක් තියෙනවනං සහ ඇල්බම් එකත් එතනිංම කරනවනං අඩුවට කරල දෙයි.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හදනව කිව්වෙ මචං ඩැමේජ් වෙච්ච ෆොටෝස් ස්කෑන් කරල එඩිට් කරල අලුත් ප්‍රින්ට් එකක් අරන් දෙන එක.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හුණුපිටිය හරස් පාරට හැරෙන තැන අර කෙලී ෆෙල්ඩර් එකට අල්ලපු වැටේ තියෙන එකට පල.
    එතන සුපිරි..
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    හුණුපිටිය හරස් පාරට හැරෙන තැන අර කෙලී ෆෙල්ඩර් එකට අල්ලපු වැටේ තියෙන එකට පල.
    එතන සුපිරි..


    ganan ehema dannawai bro ? ethana ehema ekak thiyanwada ?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ganan ehema dannawai bro ? ethana ehema ekak thiyanwada ?

    ගණන් දැනගන්න මම ඔහොම එකක් කලින් කරලා නෑ.
    ඒත් එතන ෆොටෝ සම්බන්ධ ඕන වැඩක් කරනවා.

    හේලීස් එකේ මේන් ෆොටෝ බ්‍රාන්ච් එක ඒක.
    ඒ නිසා වැඩ මරු.
    ගාන අඩු...


    මම හෙන විශාල ෆොටෝ වගයක් ප්‍රින්ට් කරලා ෆ්රේම් කලා.පොඩි ගාණයි ගියේ.
    මම ඒක වෙන තැනකින් බැලුවම උන් ෆොටෝ එක ප්‍රින්ට් කරන්නම ඒ ගාණ කිව්වා..
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    හුණුපිටිය හරස් පාරට හැරෙන තැන අර කෙලී ෆෙල්ඩර් එකට අල්ලපු වැටේ තියෙන එකට පල.
    එතන සුපිරි..


    Thanks macho

    wade kara gattha


    ekak 12/= thanks all machan
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මචන් මම A 4 සයිස් කාර්ඩ් බෝර්ඩ් අරන් දැන් මේවා අලවල අපහු ලමිනටේ කරනවා.. කරලා cba එකට දීල හර්ඩ් බයින්ඩින්ග් කරනවා...

    උඹල දන්නවද හොඳ තැනක් හාර්ඩ් බයින්ඩින්ග් කරනා? සහ මම මේ පිටු ලමිනටේ කරොත් හර්ඩ් බයින්ඩින්ග් කරන්න පුලුවන්ද ?

    ස්ප්යිරල් එකට මම කැමති නැහැ..

    මේ මගේ දෙමවුපියන්ගේ මගුල් ෆොටෝ ටික බන්.... වේයෝ කාලා මුල්ලක ටිහ්බිල හම්බ උනා.. මම එක ඇල්බම් එකක් හදල ඒ දෙන්නට දෙන්න ඉන්නේ