ෆොටෝ එකක්.. බලන්න එන්න

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ෆොටෝ එකක්.. බලන්න එන්න

    පාරේ යන මනුස්සයෙක්ගේ මූනටම සූම් කරන්න පුලුවන් 😯
    මේ ලින්ක් එකෙන් ෆුල් ෆොටෝ එක
    බලන්න පුලුවන්
    http://sh-meet.bigpixel.cn/?from=gr...xLybBryTQ9VqEMnrsiQF9WlA_wwoqwc-O6tdQNKtiEpn4

    OI4tA8C.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පල්ලෙහා ලස්සන ගැනු ළමයි කිපෙදෙන්ක්ම ඉන්නවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පල්ලෙහා ලස්සන ගැනු ළමයි කිපෙදෙන්ක්ම ඉන්නවා

    ගෑණු ළමයෙක් කියලා සූම් කරන් කරන් ලඟට ගියාට පස්සේ ඇන්ටි කෙනෙක් උනා කියහංකෝ..:sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උන්ගේ සැටලයි සීන් එකක් නේද එක..:cool: මම දැක්කා බුකියේ විස්තරයක් තියෙනවා.. :yes:
    කම්මැලි කමටකියෙව්වේ නෑ..:dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    ගෑණු ළමයෙක් කියලා සූම් කරන් කරන් ලඟට ගියාට පස්සේ ඇන්ටි කෙනෙක් උනා කියහංකෝ..:sorry:

    අපිට හැමදාම වෙන්නේ ඔහොම ඒවා තමයි :sorry: