ෆොටෝ කොපි මැශින් repairing course එකක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    ඒ දවස් වල ජෝක් වීඩියෝ එකක් ආව නේද කොට ස්කර්ට් එකක් ඇදන් ගෑනියෙක් පොටෝකොපි මැසිමක් උඩ නැගල මොකද්ද හදද්දි පෑන්ටිය පොටෝකොපි වදිනව..

    ඒක මතක් උනා ත්‍රෙඩ් එක දැක්කම
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    840d2e64-c735-4283-bb90-99ac962b8cf6.jpg
     
    • Love
    Reactions: Dilshan94

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    NCECP - NCT කරන්න.ඕන ටෙක් එකක තියෙනවා. ට්‍රේනින් යනකොට අදාල සමාගමක් බලල යන්න.
     
    • Like
    Reactions: Dilshan94