ෆොටෝ-කොපි Photocopy

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Be careful what you photocopy

ෆොටෝකොපි මැෂින් ගැන හැමෝම දන්නවානෙ.
අපි එදිනෙදා ඵාවිතා කරන සාමන්‍යෙ උපකරණයක් තත්වයට ඡායාපිටපත් යන්ත්‍ර පත්වෙලා තියනවා.
ඒත් මේ ගැන දන්නවාද?

image.axd


2002 න් පසු නිෂ්පාදිත සෑම ඡායාපිටපත් යන්ත්‍රයකම වාගේ දෘඩ තැටියක් නැත්නම් Hard Disk එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යභාරය තමයි යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම. දැං පූර්ණ ස්වයංක්‍රීය ඡායාපිටපත් යන්ත්‍ර පවා කියනවානෙ.

මෙහිදී සිදුවන්නේ Scan කරන Document එකේ Image එකක් Store කරන එක Hard Disk එකේ. එකම ලිපියේ පිටපත් දෙකක් ගන්න අවස්ථාවේදී මෙම ගබඩා කල Image එක භාවිතයට ගන්නවා.

කාලයක් මේ ආකාරයට යන්ත්‍රය භාවිතයේදී මෙම දත්ත එක්රැස් වෙනවා. (දන්න විදිය‍ට ස්ටෝර් කරන දේවල් ඔටෝ ඩිලීට් වීමක් වෙන්නෙ නෑ)

අපි කාර්යාලයක් උදාහරනෙට ගමුකො

කාරයාලයක රහස් ලිපිගොනු මෙලෙස ඡායාපිටපත් යන්ත්‍ර වල තැන්පත් වෙලා තියෙන්න පුලුවන්. මේවා වෙනත් පාර්ෂවයක් වෙත ගියොත් කොහොමද?:confused:

අපිත් අපේ වැදගත් ලිපි ලේඛණ ඡායාපිටපත් කරගන්නවානෙ. එම ලිපි ලේඛන වෙනත් පාර්ෂවයක් වෙත ගියොත් කොහොමද?

ඔන්ලයින් සෙලිංග් කරන අය එහෙම දන්නවා ඇති Address Proofs, Photo ID වල වටිනාකම එහෙම. :rofl:

මේ ගැන ඡායාපිටපත් යන්ත්‍ර නිෂ්පාදකයන්ගේ අවධානය යොමුවෙලා තියනවා. නවීන ආරත්ෂිත උපක්‍රම නවීන ඡායාපිටපත් යන්ත්‍ර වල අඩංගු වෙනවා. :yes:

ඒ නිසා ෆොටෝ කොපි ගහනව නම් විෂ්වාසවන්ත තැනකින් ගහගන්න.

:D:D:D
:rolleyes::rolleyes::rolleyes:

Reference
 
Last edited: