ෆොටෝ | වීඩියෝ ඉෆෙක්ට්ස් දාලා ලේසියෙන්ම වීŝ
open කලාම මෙ වගේ පෙනේවි.
මෙතන තියන arrow එකෙන් පුලුවන් අපට අවශ්‍ය තැන් වලට ගේමක් නැතුවම යන්නත්.
නැත්නම් අපට video 1 අපට යාමට අවශ්‍ය තැන ඇති තැන මෙතන type කරලා වුනත් යන්න පුළුවන්.
දැන් ඒ විදියටම අපට කපන්න අවශ්‍ය video 1 ඉවර වෙන තැනෙනුත් ඒ විදියටම cut කරන්න. එතකොට ඔයාට දකින්න පුළුවන් clip 3 පෙන්න තියනවා.
මේ clip 3 න් අපට අවශ්‍ය එක තියාගෙන ඉතිරි ඒවා ඒ video clip 1 r.click කරලා delete කරන්න.
ඔයාට save වෙන්න දෙන්න ඕනේ Format 1 select කරන්න. මමනම් save කරන්නේ NTSC MPEG2 (720x480 2997 fps) කියන format 1.
දැන් මේ විදියට ඔයා හදපු videoclip 1 save වේවි.
මේ විදියට ඔයාලට තමන්ගේ ෆොටෝ දාලා.ලස්සන වැඩකෑලි දාලා වීඩියෝ එකක් හදා ගන්න පුලුවන්.YouTube , Facebook දාන්න හදන්නත් මරු ක්‍රමයක් මේක.හරිම ලේසියි.
හැමෝම වගේ දැකලා ඇතිනේ Video edit කරලා එක එක වැඩ දාලා තියනවා. ඔයාටත් මෙ වගේ පට්ට වැඩ ටිකක් කියලා දෙන්නයි හදන්නේ.
එකට මම තෝරාගත්තේ Ulead Video Studio කියන software 1

මුලින්ම මෙ software කෑල්ල download කරගෙන ඉන්නකෝ -
Ulead 12.0 (new version)
එකට මම තෝරාගත්තේ Ulead Video Studio කියන software 1

මුලින්ම මෙ software කෑල්ල download කරගෙන ඉන්නකෝ -
Ulead 12.0 (new version)
හරි එහෙනම් බලමු මේකෙන් වැඩ කරන විදිය.
දැන් sftware 1 open කලාම එන wndow 1 න් Ulead studio editor යන්න.
දැන් sftware 1 open කලාම එන wndow 1 න් Ulead studio editor යන්න.
දැන් මුලින්ම video file 1ක් open කරගෙන ඉන්න.
open කලාම මෙ වගේ පෙනේවි.
එක පහල තියන Drag and drop video clip here කියන තැනට ඒ open කල file 1 ඇදලා දාන්න.
දැන් Timeline view කියන button 1 click කරන්න. එතකොට ඔයාට මේ වගේ පෙනේවි
මෙතන තියන arrow එකෙන් පුලුවන් අපට අවශ්‍ය තැන් වලට ගේමක් නැතුවම යන්නත්.
නැත්නම් අපට video 1 අපට යාමට අවශ්‍ය තැන ඇති තැන මෙතන type කරලා වුනත් යන්න පුළුවන්.
අපට video 1 cut කරන්න අවශ්‍ය තැනට ගිහින් pause කරලා cut button 1 click කරන්න.
(කතුරක් වගේ තියන)
(කතුරක් වගේ තියන)
එතකොට ඔයාට දකින්න පුළුවන් මේ වගේ video 1 කෑලි 2 කට කැඩිලා තියනවා.
දැන් ඒ විදියටම අපට කපන්න අවශ්‍ය video 1 ඉවර වෙන තැනෙනුත් ඒ විදියටම cut කරන්න. එතකොට ඔයාට දකින්න පුළුවන් clip 3 පෙන්න තියනවා.
මේ clip 3 න් අපට අවශ්‍ය එක තියාගෙන ඉතිරි ඒවා ඒ video clip 1 r.click කරලා delete කරන්න.
ඔයාට timeline 1 හොදට පෙන්නේ නැත්නම් zoom out කරන්න.
දැන් ඔයා හදපු video clip 1 play කරලා බලන්න.
සැලකිය යුතුයි :
මෙහිදී ඔබගේ video 1 play වෙද්දී sound ඇහෙන්නේ නැත්නම් ඔයා use කරන්නේ trial version 1ක්.එහෙම ඒ වෙලාවේ audio 1 ඇහුනේ නැති වුනත් save කලාට පස්සේ එක අවුලක් වෙන්නේ නෑ.
දැන් අපි හදපු video 1 save කරගමු..
මේකෙදි අපි normal විදියට save කරන්න ගියොත් වෙන්නේ project 1 save වෙන 1 විතරයි.
එක නිසා Share button 1click කරන්න.
දැන් අපි හදපු video 1 save කරගමු..
මේකෙදි අපි normal විදියට save කරන්න ගියොත් වෙන්නේ project 1 save වෙන 1 විතරයි.
එක නිසා Share button 1click කරන්න.
Create video file
ඔයාට save වෙන්න දෙන්න ඕනේ Format 1 select කරන්න. මමනම් save කරන්නේ NTSC MPEG2 (720x480 2997 fps) කියන format 1.
දැන් මේ විදියට ඔයා හදපු videoclip 1 save වේවි.
මේ විදියට ඔයාලට තමන්ගේ ෆොටෝ දාලා.ලස්සන වැඩකෑලි දාලා වීඩියෝ එකක් හදා ගන්න පුලුවන්.YouTube , Facebook දාන්න හදන්නත් මරු ක්‍රමයක් මේක.හරිම ලේසියි.
දැන් වැඩේ ගොඩ.ඔබේ අදහස් දාන්නත් අමතක නොකරන්න

tshirtZ 

tshirtZ 

ඉස්සුවේ webmycomputer
patta