ෆොටෝ | වීඩියෝ ඉෆෙක්ට්ස් දාලා ලේසියෙන්ම වී&#349

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ෆොටෝ | වීඩියෝ ඉෆෙක්ට්ස් දාලා ලේසියෙන්ම වී&#349

    හැමෝම වගේ දැකලා ඇතිනේ Video edit කරලා එක එක වැඩ දාලා තියනවා. ඔයාටත් මෙ වගේ පට්ට වැඩ ටිකක් කියලා දෙන්නයි හදන්නේ.
    එකට මම තෝරාගත්තේ Ulead Video Studio කියන software 1
    :nerd: :nerd:

    මුලින්ම මෙ software කෑල්ල download කරගෙන ඉන්නකෝ -


    Ulead 12.0 (new version)





    රි එහෙනම් මු මේකෙන් වැවිදි.

    දැන් sftware 1 open කලාම එන wndow 1 න් Ulead studio editor යන්න.

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+01.JPG

    දැන් මුලින්ම video file 1ක් open කරගෙන ඉන්න.


    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+02.JPG

    open කලාම මෙ වගේ පෙනේවි.​

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+03.JPG

    එක පහල තියන Drag and drop video clip here කියන තැනට ඒ open කල file 1 ඇදලා දාන්න.​

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+04.JPG

    දැන් Timeline view කියන button 1 click කරන්න. එතකොට ඔයාට මේ වගේ පෙනේවි


    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+05.JPG


    මෙතන තියන arrow එකෙන් පුලුවන් අපට අවශ්‍ය තැන් වලට ගේමක් නැතුවම යන්නත්.​

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+07.JPG


    නැත්නම් අපට video 1 අපට යාමට අවශ්‍ය තැන ඇති තැන මෙතන type කරලා වුනත් යන්න පුළුවන්.

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+08.JPG

    අපට video 1 cut කරන්න අවශ්‍ය තැනට ගිහින් pause කරලා cut button 1 click කරන්න.
    (කතුරක් වගේ තියන)


    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+09.JPG

    එතකොට ඔයාට දකින්න පුළුවන් මේ වගේ video 1 කෑලි 2 කට කැඩිලා තියනවා.


    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+10.JPG


    දැන් ඒ විදියටම අපට කපන්න අවශ්‍ය video 1 ඉවර වෙන තැනෙනුත් ඒ විදියටම cut කරන්න. එතකොට ඔයාට දකින්න පුළුවන් clip 3 පෙන්න තියනවා.


    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+12.JPG


    මේ clip 3 න් අපට අවශ්‍ය එක තියාගෙන ඉතිරි ඒවා ඒ video clip 1 r.click කරලා delete කරන්න.


    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+11.JPG

    ඔයාට timeline 1 හොදට පෙන්නේ නැත්නම් zoom out කරන්න.

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+14.JPG



    දැන් ඔයා හදපු video clip 1 play කරලා බලන්න.

    සැලකිය යුතුයි :
    මෙහිදී ඔබගේ video 1 play වෙද්දී sound ඇහෙන්නේ නැත්නම් ඔයා use කරන්නේ trial version 1ක්.එහෙම ඒ වෙලාවේ audio 1 ඇහුනේ නැති වුනත් save කලාට පස්සේ එක අවුලක් වෙන්නේ නෑ.
    දැන් අපි හදපු video 1 save කරගමු..
    මේකෙදි අපි normal විදියට save කරන්න ගියොත් වෙන්නේ project 1 save වෙන 1 විතරයි.
    එක නිසා Share button 1click කරන්න.

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+15.JPG


    Create video file

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+16.JPG


    ඔයාට save වෙන්න දෙන්න ඕනේ Format 1 select කරන්න. මමනම් save කරන්නේ NTSC MPEG2 (720x480 2997 fps) කියන format 1.​

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+17.JPG

    දැන් මේ විදියට ඔයා හදපු videoclip 1 save වේවි.​

    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+18.JPG

    මේ
    විදිට ඔයාමන්ගේ ෆොටෝ දාලා.ලස්වැකෑලි දාලා වීඩියෝ එකක් දා ගන්පුලුවන්.YouTube , Facebook දාන්දන්ත් රු ක්‍රයක් මේක.රිලේසියි
    .



    දැන් වැඩේ ගොඩ.ඔබේ අදහස් දාන්නත් අමතක නොකරන්න ;) ;)

    :love::love: tshirtZ :love::love:


    ඉස්සුවේ webmycomputer