ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    එල download වෙනවා..:D
    මචං මේ ෆිල්ටෙර් එකමොකක්ද කියනවද ;)
    R6EpkGU.jpg
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එල download වෙනවා..:D
    මචං මේ ෆිල්ටෙර් එකමොකක්ද කියනවද ;)
    R6EpkGU.jpg

    මචන් මේකට ගොඩක් දේවල් කරලා තියනවා..මේ විදියට කලස් එන EFFECT නම් මේ ප්ල්ග් ඉන්ස් ටිකේ තියනවා
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මචන් මේකට ගොඩක් දේවල් කරලා තියනවා..මේ විදියට කලස් එන EFFECT නම් මේ ප්ල්ග් ඉන්ස් ටිකේ තියනවා
    මේකට කරලා තියෙන ටික කියපන් ලොකු උදවුවක්
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Link Eka wada nane Bn..:rolleyes:

    වැඩ මචන්...ඒ ලින්ක් එක වැඩ කරන්නෙ ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට් (Utorrent,Bittorrent) වගේ එකක් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕන..මොකද දීලා තියෙන්නෙ මැග්නට් ලින්ක් එකක්..:D