ෆොන්සේකාගෙන් නව දේශපාලන පක්ෂයක්
සිරගතව සිටින හිටපු හමුදාපති සරග් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කොට ඇතැයි වාර්තා වේ.
මේ වන විට ෆොන්සේකා මහතා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන අතර නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එහි නායකත්වයෙන් ඉවත්වීමටද ඔහු තීරණය කර ඇතැයි සඳහන්ය.
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ආර්ජුන රණතුංග, ටිරාන් අලස් හා ජයන්ත කැටගොඩ යන මන්ත්රීවරුන් මේ දිනවල නව දේශපාලන පක්ෂය ආරම්භ කිරීම සඳහා කරුණු සොයාබලමින් සිටින බවද වාර්තා වන අතර නව පක්ෂය සඳහා හමුදාවේ හිටපු නිළධාරීන් බහුතරයක් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවද පැවසේ.
*** අනේ වාසනාවන් UNP නායක කම දෙන්නේ නැ කියල ෆොන්සේකාට තේරිලා වගේ.
අනේ පව් ඉතින් අසරණ කමක මහත. 