ෆොන්සේකාගෙන් නව දේශපාලන පක්‍ෂයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆොන්සේකාගෙන් නව දේශපාලන පක්‍ෂයක්

    fonseka-stricke.jpg

    සිරගතව සිටින හිටපු හමුදාපති සරග් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්‍ෂයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කොට ඇතැයි වාර්තා වේ.
    මේ වන විට ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන අතර නව දේශපාලන පක්‍ෂය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එහි නායකත්වයෙන් ඉවත්වීමටද ඔහු තීරණය කර ඇතැයි සඳහන්ය.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ආර්ජුන රණතුංග, ටිරාන් අලස් හා ජයන්ත කැටගොඩ යන මන්ත‍්‍රීවරුන් මේ දිනවල නව දේශපාලන පක්‍ෂය ආරම්භ කිරීම සඳහා කරුණු සොයාබලමින් සිටින බවද වාර්තා වන අතර නව පක්‍ෂය සඳහා හමුදාවේ හිටපු නිළධාරීන් බහුතරයක් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවද පැවසේ.
    *** අනේ වාසනාවන් UNP නායක කම දෙන්නේ නැ කියල ෆොන්සේකාට තේරිලා වගේ.:lol::lol: අනේ පව් ඉතින් අසරණ කමක මහත. :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;12272031 said:
    මහා නා ගැනීම ආරම්භ වූ වගයි
    එක ඇත්ත ෆොන්සේකා නාගැනීම ඇරබුව තමයි. :yes::yes::lol::lol::lol:
     
    පිස්සු පුසා;12256123 said:
    sampath_president.jpg


    කහවත්ත හා වරෙන්තුකාර දුමන්ද සිල්වාට නිවාඩු අනුමත කරන පාර්ලිමේන්තුව


    කහවත්තේදී නැවතත් ජනතාව ප්‍රචණ්ඩ ලෙස හැසිරුණේ රජයට, ආණ්ඩුවට, පොලිසියට, ප්‍රදේශයේ දේශපාලන බලධාරියකු වන ඇමති ජෝන් සෙනෙවිරත්නට හා ඔහුගේ ප්‍රාදේශීය ඇම්බැට්ටයන්ට විරෝධය දක්වමිනි.



    ඒ වනාහි රාජ්‍ය හා දේශපාලන බලය පාවිච්චි කරමින් වැරදිකරුවන් ආරක්ෂා කරමින් අවනීතිය රජ කරවා ඇති වත්මන් පාලනයට එරෙහි සමාජ විරෝධය උතුරා ගිය තැනකි.



    එසේ ම, මේ වනාහි වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයනගේ අනාගත ඉරණම සංකේතවත් කරන සිද්ධියක් ලෙස ද සැලකිය හැකි ය.



    සැකකරුවන්ගේ නිවෙස් ගිනි තැබීම, පාරේ ටයර් පිළිස්සීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා අපි දැඩිව ම හෙළා දකිමු. එහෙත්, අප දෝෂාරෝපණය කරන්නේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ජනාවට වඩා මෙම තත්වය නිර්මානය කළ නීතියේ හා දේශපාලනයේ මෙහෙයුම්කරුවන්ට ය.



    52 හැවිරිදි මවක මරා දැමීමත්, 18 හැවිරිදි දියණියක දූෂණය කර මරා දැමීමත් මෙහෙයවී යයි කියැවෙන එකෙක් ඇමති ජෝන් සෙනෙවිරත්නගේ සම්බන්ධීකරණ නිලධාරියකු ද වන ප්‍රාදේශීය සභා මන්තිරියෙකි. මෙවැනි අපරාධකරුවන් ඔසවා තැබුවේ ද අද ඔවුන්ගේ නිවෙස් ගිනි තබන ජනතාව ම බව ද අප අමතක නො කළ යුතු ය.



    සිකුරාදා පාර්ලිමේන්තුව දුමින්ද සිල්වාට තවත් මාස තුනක් නිවාඩු ඉල්ලා යෝජනාවක් ගෙන ඒමට නියමිත ය. දුමින්ද සිල්වා යනු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ඝාතනය හා සම්බන්ධ නඩුවක් සඳහා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකි.



    ලංකාවේ පාර්ලිමේන්තුව නිවාඩු දෙන්නට යන්නේ අධිකරණය මගහැර ආරක්ෂක බලධාරීන්ගේ උපකාර මත රට පැන්න වරෙන්තුකරුවකුට ය. මේ යෝජනාවට අත උස්සන විට කවුරු කවුරුත් කහවත්ත ගැන හිත
    නවා නම් හොඳ ය.


    උපුටා ගැනීම

    පිස්සු පුසා;12262401 said:
    කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි



    ඇමැති ජෝන් සෙනෙවිරත්න අඳින්නේ සුදු ය. කතා කරන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වාගේ ය. ඔහුගේ තනතුර රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ය.


    රජයේ ප්‍රධාන ම ඇමති තනතුරක් වන මෙම තනතුරේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි නමැති අපරාධකාරයා ඇමතිගේ බලයෙන් කර ඇත්තේ මොනවාදැයි දැන් හෙළි වී තිබේ.



    ඇති ජෝන්ගේ දේශපාලන බලය කෙතරම් ද යත්, අල්ලපු ගෙදර ගෑනිත්, මිනිහාත් එකතු වී මවක හා බාල වයස්කාර දියණියක කපා කොටා මරා, දියණිය‍ගේ සිරුර ත්‍රිරෝද රියක වෙනත් තැනකට ප්‍රවාහනය කර, ලේ තැවරුණ ඇඳුම් පිටින් ඇ‍ඳේ හාන්සි වී සිටියදී මිනීමරුවාගේ දරුවන් සිව්දෙනෙකු එය දැක තිබියදීත්, පොලිසියට මේ මිනීමැරුමේ සුලමුල සොයා ගන්නට මාස එකහමාරක් පමණ ගත විය.



    අපට තේරෙන පරිදි නම්, මේ වනාහි රහස් පොලිස් කණ්ඩායම් හතක් යොදවා මාස ගණනක් කළ යුතුව තිබුණු පරීක්ෂණයක් නො වේ. මෙකී මිනීමරුවා සම්බන්ධයෙන් මුල සිට ම බොහෝ අය සැක කර තිබිණි. මහජන උද්ඝෝෂණ හේතුවෙන් ඔහු වරක් අත්අඩංගුවට ද ගන්නා ලදී.



    සාමාන්‍යයෙන් නම් මෙවැනි වැරදිකරුවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම පොලිසියට සිම්පල් වැඩකි.



    සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් පිරිනැමීමට පොලීසිය තීරණය කිරීම ම මෙම ඝාතනය පිටුපස අභිරහසක් නිර්මානය කිරීමට කළ වංචනික ක්‍රියාවක් වන්නට පුළුවන.



    මේ සියල්ල පසුපස ඇමති ජෝන්ගේ දේශපාලන ඉලය කැරකුණු බව සක්සුදක් සේ පැහැදිලි ය.



    මේ මිනීමරුවන්ගේ කුඩු ජාවාරමට ඔවුන් මේ බාල වයස්කාර දැරිය යොදාගෙන ඇති අන්දම බලන්න. මිනීමැරුමට හේතු වී ඇත්තේ, දැරිය මත්කුඩු ප්‍රවාහනයට කලක් තිස්සේ යොදාගෙන ඇති බව දැරියගේ මවට හෙළිදරව් වීමයි.



    වෙනත් සිද්ධියකදී නම් මේ වන විට සැකකරුවෝ මිනීමැරුමට අදාළ ආයුධ පෙන්නන්නට ගොස් පැන යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී හමාර ය. කෝපයට පත් වූ ප්‍රදේශයේ ජනතාව දේශපාලන අධිකාරීන්ට විරෝධය පාමින් කළ නිවෙස් ගිනි තැබීම් ගැන ආණ්ඩුවත්, පොලිසියත් මහත් කැක්කුමකින් තතා කරමින් සාක්කි විනාශ වී ඇතැයි කියති. එය හරියට සාක්කි විනාශ කිරීමට උවමනාවක් ඇතිවා වැනි ය.



    මෙවැනි මිනීමරුවන් ආණ්ඩුවට ළං කරගෙන ඉන්නේ හා ඔවුන් ආරක්ෂා කරන්නේ ඇයි ද යන්න පැහැදිලි ය. මේ අපරාධකරුවන් තවත් බොහෝ අපරාධවලට සම්බන්ධ බවට සැක නැත. එහෙත් ඒවා කිසි දිනෙක හෙළිදරව් වන්නේ නැත.



    කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි. ලංකාව පත් වී ඇති අභාග්‍ය සම්පන්න තත්වය මෙයින් කදිමට නිරූපණය කෙරේ.



    සැක කළ හැකි පරිදි කුඩු ප්‍රවාහනයට යොදවාගෙන, මේ කෲර අන්දමින් මරා දැමුවේ ඔබේ දියණිය, ඔබේ සහෝදරිය හා ඇගේ මව විය හැකි ය.
    ;)
     
    • Like
    Reactions: blacktarzan
    යකෝ මේ ඇමතියෝන්ට මාර අරිප්පුවක්නේ තියෙන්නේ. මුන් පාරට බැස්සම මුන් හිතන්නේ මුන් විතරයි පාරේ යන්නේ කියලා. හැබැයි ලංකාවේ මැති ඇමතිලාට අර ඉන්දියාවේ වගේ මිනිස්සු එකතු වෙලා ගහන කාලේ වැඩි ඇතක නෙමේ මේ යන විදියට.

    උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අතර කැබිතිගොල්ලෑවේදී පළාත් හා පළාත් පාලන ඇමති එ.එල්.එම් අතාඋල්ලා මහතාගේ නිල රියේ හැපුණු නව අවුරුදු පාසල් සිසුවෙක් රෝහල් ගතකරනු ලැබීය.

    උතුරුමැද මහ ඇමැතිට ආරක්ෂාව සලසමින් ගිය ආරක්ෂක නිලධරයන්ගේ වාහනයට එප්පාවෙල ඉහළ සියඹාලාවේ 16 කණුව අසලදී යතුරු පැදි කරුවකු මිය යෑමත් සමග එප්පාවල වැසියෝ පාර වසා සාධාරණ පරීකෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. මියගියේ මහින්ද දිසානායක (51) මහතාය.

    කැබිතිගොල්ලෑව හීරලුගමදී අතාවුල්ලා මහතාගේ රියේ හැපුණු තරිඳු ලක්මාල් සිසුවා අනුරාධපුර රෝහලේදී හදිසි ශල්‍ය කර්මයකට ලක් කරනු ලැබීය. රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ලැබ ඇත.


    70.jpg


    68.jpg


    69.jpg
    :P
     
    කහවත්තට යුක්තිය, ජඩමාධ්‍යවේදීන්ට පරාජය - Justice to Kahawatte, Shame to Doggy Journalists



    අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. අවසානයේ ඒ අහිංසක කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය. ඇත්ත වශයෙන්ම කහවත්තේ ජනතාව යුක්තිය ලබාගත්තේය. අනුමත කල නොහැකි මුත් පාදඩ දේශපාලකයනට මිනී මැරීමට හොඳ නම්, උන්ගේ ගෙවල් ගිනි තැබීමේ වරදක් නැත්තේය. හැමෝම බනින්නේ මර්වින් සිල්වාට පමණය. නමුත් සංධානේ ලේඛම්ම කියන්නේ ඔක්කෝම එහෙමයි කියාය. සහතික ඇත්තය. රත්නපුරේ මත් කුඩු හා මත් ද්‍රව්‍ය මාෆියාව ගෙනියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුබලයෙකි. එය කවුරුත් දන්නවාය. ගොබ්බ පොලීසියත් ඌට බයය. මේය මේ තරමින් හෝ එළිවූවේ විශේෂ කාර්ය බලකායට පින් සිඳු වන්නටය. අර මූසලයා බැලුවේ ගම්මුන් බියකර, මේ කාන්තාවන් දෙදෙනාගේ චරිත ඝාතනය කොට, පොලීසියේ හා ජඩමාධ්‍යවේදීන්ගේ සහායද ඇතිව සියල්ල අමතක කර දැමීමටය. නමුත් මුන්ට හැමදාම ජෝගී නටන්න බැරි බව ඔප්පු කරමින් සියල්ල එලිවී ඇත.

    මිනිමැරුම සිඳුකලේ පාදඩ දේශපාලකයා බව මුළු කහවත්තම දැන ගෙන සිටියේය. නමුත් මාෆියාව පොලිසිය හා බෝතලයට, යෝනියට යට ජඩ මාධ්‍යවේදීන් හා එක්ව මෙය ග්‍රීස් යකා පිට පටවා, මව සහ දියණිය වෛශ්‍යාවන් බවට පත් කලේය. සමහර බල්ලෝ මේ කාන්තාවන් දෙදෙනා කීප වරක්ම ඝාතනය කළේය. සමහර උන් තලු මර මරා ලිව්වේ කාන්තාවන් දෙදෙනාම දූෂණය කර මරා දැමූ ආකාරයයි. තව එකෙක් මෑතකදී ලිව්වේ මුලින් ඝාතනය කොට පසුව නාවා දූෂණය කර ඇති බවයි. නමුත් මරණ පරීක්ෂණයේදි ඒ සියල්ල බොරු බව ඔප්පු වී තිබියදීත්. මෙවැනී කෙප්ප ලියා ආතල් ගන්නා බල්ලන් සිටින පත්තරවල කතෘවරුන්ද බල්ලන් මිස වෙන එවුන් නෙමේය.

    මේ සබරගමුව පලාතය. හොඳම පලාත් සබාව තියෙන්නේත් මෙහිය. සර්ව සාධාරන සමාජයේ දෙවියන් වහන්සේ, "වාසූ" නියෝජනය කරන්නේත් මේ ප්‍රදේශයය. සියල්ලම දන්නවාය. කට තියා පුකවත් හොල්ලන්නේ නැතිය. ආන්ඩූකාර කම කොරන්නේ හෙට අනිද්දා බුදු වෙන්න ඉන්න. සියළුම රාජ්‍ය සේවකයන් පෝයට පන්සල් යවන, සියළුම දරුවන්ට දහම් පාසල අනිවාර්ය කරන, "වෙද පප්පා'ය. කටේ පෝයකට වළදපු පිට්ටු වෙන්න ඕනෑය. හාම් හුම් කියන්නේ වත් නැතිය. හේතුව මාෆියාවය. "කටසැර කාන්තාවක්ද" ආන්ඩු පක්ශය නියෝජනය කරයි නමුත් මේ කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් කටක් හෙල්ලුවේ නැතිය. විපක්ෂයේත් "බුලට්ම බඩුවක්" ඉන්නේය. එයත් කාන්තාවක්ය, හාල්පාරුවෙක් රජ කරන්නට මැරෙන්න හදනවා ඇර වෙන දෙයක් නැත්තේය. ඌ ආවොත් මීටත් එහා වන්නේය. අප්පොච්ච්ගේ වැඩ, ගොන් තකතීරු ජනතාවට මතක නැත්තේය.


    පාදඩ පොලීසිය මාන බලන්නේ සාක්ෂී ගිනි තැබුවායයි කියා මුසලයින් තව දුරටත් බේරා ගැනීමටය. ඒ කෙලි හරියන්නේ නැතිය. මිනීමරුවන්ගේම දියණිය සියල්ල පාපෝච්චාරනය කර ඇත. තවත් සාක්ෂි අවශ්‍ය නැත. නමුත් නීතීය ඉදිරියේ මුන් බේරාගැනීමට ඕනෑ තරම් බලු නීතිවේදියෝ ඉදිරිපත් විය හැක, එය දන්නා ජනතාව මේ තරමින් හෝ දඬුවම් කිරීම, අනෙකුත් පාදඩයන්ටද කළ අනතුරු ඇඟවීමක්ය. මේ තරම් පාදඩයින් පිරිසක් රට පාළනය කළ කාළයක් ලක් ඉතිහාසයේම නොමැති තරම්ය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ගෙන් කෝටි දෙකක් ඉල්ලූ නියෝජ්‍ය ඇමති තවමත් නිදැල්ලේය. මේ සියල්ලටම නායකත්වය වග කිව යුත්තේමය. මේ මැර පාදඩ දේශපාලනය වහාම නැවැත්විය යුතුය. නැතිනම් ජනතාව එය නවත්වන එක නවත්වන්නටත් බැරිය.


    ජඩ මාධ්‍යවේදී බල්ලන්ගේ යුතුකම අඩුම වශයෙන් සමාව ඉල්ලා ලිපියක් පල කිරීමය. තමන්ගේ වැරදි වහගන්නට මෙන් අද මුල් පිටු පුරවලාය. එයින් පව් සමාකර ගත නොහැකිය. තලු මර මරා දියණිය කීප වරක් දූෂණය කර බල්ලෝ එලවා දැමිය යුතුය. පදඩ දේශපාලකයන් මෙන්ම. උන්ට කඩේ යන පර මාධ්‍යවේදියෝ කරන්නේ කාළකන්නි දේශපාලකයන්ටත් වඩා අපරාධයක්ය. මන්ද දෙශපාලකයා කරන දෙය දන්නේ ඒ පැත්තේ උන් පමණය. සාක්ෂි දේ යයි බියවූ නිසා මන්නා පහර දී මරා දැමු දියනය. නාවා දූෂණය කර මරා දමන්නේ පත්තරවල බල්ලෝය. බැලුවාම මිනිමරුවෝ, ජඩ මාධ්‍යවේදීන්ට වඩා ගුන යහපත්ය. ඉවත් කිරීමට නොහැකිනම් මුන්ව අඩු ගානේ මුතුහෙට්ටියාගේ දොස්තර ගාවටවත් යවා සහතිකයක් ගෙන මාධ්‍යවේදී හැඳුණුම් පතේ එල්ලිය යුතුය.


    ~මාතලන්~
    ************
     
    සුධර්මන් රදලියගොඩට එරෙහිව වංචා විමර්ශන අංශයෙන් පරීක්‍ෂණයක්

    ඉවතලන යකඩ තොගයක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අයිටීඑන් මාධ්‍යවේදී සුධර්මන් රදලියගොඩට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වෙයි.

    ඔහුට
    එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් සිදුකරන ලෙසට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඊයේ (ජූලි 08) කොළඹ වංචා විමර්ශණ අංශයට නියෝග කළාය.

    ශී‍්‍ර
    ලංකා ටෙලිකොම් වෙතින් ඉවතලන යකඩ ටොන් 1,828ක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලියවිල්ලක් ඉවතලන යකඩ වෙළඳාමෙහි යෙදෙන දෙදෙනෙකුට ලබාදීම අයිටීඑන් මාධ්‍යවේදියාට එරෙහිව එල්ලව ඇති චෝදනාවයි.

    සඳහා ඔහු තමන්ගෙන් රු. මිලියන 1.5ක් ලබාගත් බව මේ වන විට රිමාන්ඩ් භාරයෙහි පසුවන ඔවුන් දෙදෙනා පොලිසියට පවසා ඇත.
    මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි ප‍්‍රධාන ගබඩා පාලක නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

    පොලිසිය
    ඊයේ අධිකරණයට පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදෙන ලෙසට දැනුම් දී ඇතත් රදලියගොඩ මෙතෙක් ඒ සඳහා ඉදිරිපත් වී නොමැති බවයි.



    SLM
    ???????
     
    rohitha.jpg
    වෙඩි වැදීමෙන් රෝගාතුරව සිට සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා ගිය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද සිල්වා නැවත ප්‍රකෘති තත්වයට පත්වේද නැද්ද යන ගැටළුව මේ වන විට පැන නගිමින් තිබෙනවා

    යම් මන්ත්‍රීවරයෙක් මාස 3 ක කාලයක් නොකඩවා පාර්ලිමේන්තුවට නොපමිණෙන්නේ නම් එවැන්නකුගේ මන්ත්‍රී ධූරය අහිමිවී යන යන අතර මන්ත්‍රී ධූරයේ කටයුතු නිසි ආකාරව කිරීමට නොහැකි ලෙස මානසික දුර්වලතාවයක් හෝ ආබාධයක් පවතින බවට අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ විටද මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා දැනට සිටිනුයේ මාස 03 ක නිවාඩු පිට බැවින් මෙම කාලය ඉක්ම ගියපසු අවශ්‍යය නම් තවත් මාස 03 ක කාලයකට ඔහුට නිවාඩු අනුමත කරගැනීමේ හැකියාව පවතිනවා.

    මේ අනුව දුමින්ද සිල්වාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමට බොහෝදුරට ඉඩ ඇති නිසා එම පුරප්පාඩුවට රෝහිත බෝගොල්ලාගම මහතා පත් වීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

    කොළඹ දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ මීලඟ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන චන්දනකත්‍රි ආරච්චි මහතාට විරුද්ධ නඩුව සමථයකට පත් වුවද ඔහු අධිකරණය හමුවේ වරදකරුවෙකු වී ඇති බැවින් ඔහුට මන්ත්‍රී ධුරයක් ලැබීමට තිඛෙන නීත්‍යානුකූ අයිතිය අහිමිවී ඇති නිසා නිසා බෝගොල්ලාගම මහතාට අවස්ථාවක් ලැබීමට හේතුවක් වී තිබෙනවා.

    බෝගොල්ලාගම මහතා කත්‍රිආරච්චි මහතාට පසුව මනාප හිමිකරගෙන සිටින තැනැත්තායි.

    හිටපු විදේශ ඇමතිවරයකු වන බෝගොල්ලාගම මහතා, ඇමතිවරයෙකුව සිටි කාලයේ දී කල අධික නාස්තිකාර වියදම් මෙන්ම ඔහුගේ විදේශ සම්බන්ඳතා ගැන රජයේ ප්‍රධානීන් යළිත් කතා කරන්නට පටන් ගෙන ඇතැයි ද පැවසෙනවා.

    හිටපු විදේශ අමාත්‍ය ‍රෝහිත බෝගොල්ලාගම මහතා විදේශ අමාත්‍යවරයා වශයෙන් සිටි මාස 39ක කාලය තුලදි විදේශ සංචාර 36ක යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් විසිහත් කෝටි හැටහත්දාස් හයසිය විසිහයක මුදලක් රජය වැයකර තිබෙනවා.

    2007 ජනවාරී 30 වනදා සිට 2010 අප්‍රියෙල් 22 දක්වා සිදුකළ මෙම සංචාර 36න් ඉන්දියාවට දසවාරයක්ද, චීනයට සිව් වාරයක්ද, ඇමරිකා එක්සත් ජනපදයට සිව් වාරයක්ද, එක්සත් රාජධානියට අට වාරයක්ද ගොස් ඇතැයි සදහන් වෙනවා.

    නිව්යෝර්ක් නුවර හෝටලයක පැවති බෝගොල්ලාගමගේ දුවගේ උපන්දින සාදයේ බිල ලක්ෂ 45ක් වූ අතර එම මුදල් ද විදේශ අමාත්‍යාංශයේ මුදල් වලින් ගෙවීමට උත්සාහ කර තිබුණා.



    :lol::lol: ආසියවේ ආශ්චර්ය

    Gossip9
    )))))))))
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මම හිතුවේ ෆොන්සේකාගේ පක්ෂයට බැදෙන්ඩ කට්ටිය එයි කියල බලාගෙන යද්දී මුන් එකටත් අකමැතියි වගේ. :lol::lol::lol: ෆොන්සේකාගේ අනාත ගෝලයෝ :P:P:P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    fonseka-stricke.jpg

    සිරගතව සිටින හිටපු හමුදාපති සරග් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්‍ෂයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කොට ඇතැයි වාර්තා වේ.
    මේ වන විට ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන අතර නව දේශපාලන පක්‍ෂය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එහි නායකත්වයෙන් ඉවත්වීමටද ඔහු තීරණය කර ඇතැයි සඳහන්ය.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ආර්ජුන රණතුංග, ටිරාන් අලස් හා ජයන්ත කැටගොඩ යන මන්ත‍්‍රීවරුන් මේ දිනවල නව දේශපාලන පක්‍ෂය ආරම්භ කිරීම සඳහා කරුණු සොයාබලමින් සිටින බවද වාර්තා වන අතර නව පක්‍ෂය සඳහා හමුදාවේ හිටපු නිළධාරීන් බහුතරයක් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවද පැවසේ.
    *** අනේ වාසනාවන් UNP නායක කම දෙන්නේ නැ කියල ෆොන්සේකාට තේරිලා වගේ.:lol::lol: අනේ පව් ඉතින් අසරණ කමක මහත. :lol::lol::lol:

    උඹට ඇයි බන් ඔච්චර ෆොන්සේකා ලොක්කා ගැන දුක? :D
     
    මිහින්ලන්තයේ ලොස්ට් ලීඩර් නොහොත් කිං බානට් දං ගෙඩියට හෙවත් විදුලි පුටුවට හෙවත් පෝරකයට යවන්න කුමන්ත්‍රණය කරන ඇමරිකන් යෝජනා පරද්දන්නට ඕනෑයයි කියමින් යෝජනාවේ පේලි කීයක් තියනවාදැයි පවා නොදැන යෝජනාව එන්නටත් කලියෙන් ඇමරිකන් සිටිසන් සමරසිංහ හා ලූස් මෝශන් ප්‍රොපෙසර් ද සමග ගැටයා සන්දියේ අනුන්ගේ කාර් හොරන් විකුනා මාට්ටු වුනු සජින්ද වාසු ඇතුලු නඩයක් ජිනීවා දුවගෙන ගියේය.

    වහසි බස් දෙඩුවේය, මාද්දිය සාකච්චා කරන්නට ගොස් අනාගත්තේය. ඒ අස්සෙ ජිනීවා බඩු ස්පොට් වලට ගොස් කලිසම් පවා නැතිකර ගත්තේය.

    නඩය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානී නවනීදන් පිල්ලේ හමුවීමට ගියවිට ලන්කාවේ නිළ කැලෑපත්තරය වන දිණමින බැනර් හෙඩ්ලයින් දැම්මේ "ශ්‍රී ලංකා නියෝජිතයින් මානව හිමිකම් ලොක්කී හමුවෙයි" යන අපහාසාත්මක යෙදුමෙනි. ශ්‍රී ලංකාවද සාමාජිකයෙකු වන එක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිළ කොමිසමක ප්‍රධානියා ලෙස නිතැතින්ම ලැබිය ලුතු අවම ගෞරවය පවා ලබානොදී දිණමින කතුවරයා සිය හෙළ බලු ගති මොනවාට ප්‍රදර්ශණය කලේ ලංකාවේ මහජන මුදල් කාබාසිනියා කරමින් යැවූ වැඩකට නැති බොරු කාර රැළ මහා වීරයන් ලෙස පුම්බමිනි.

    අද සිදුවී ඇත්තේ කුමක්ද? අමෙරිකාව සිය යෝජනා කෙටුම්පත සභාගත කොට ඇත. එහෙත් යෝජනාව පරාජය කරන්නට අවි අමෝරාගෙන ගිය හොර හැත්ත අද ජිනීවා වල නැත. පරාජය කරන්නට ගිය යෝජනාව එන්නටත් කලියෙන් උන් ගෑනු හා හොර ගෑනුන් වෙනුවෙන් සාප්පු සවාරි ඉවරකරගෙන, කලිසම් පවා ගණිකා මඩම්වල උගසට තියා දැන් ආපහු පැමිණ ඇත.

    දැන් බර අදින්නට වී ඇත්තේ ජිනිවා ඉන්නා තානාපතිනියටයි. ඇයට යෝජනාව පරද්දනවාට අමතරව මේ ගොන් රැළ ජිවීවා වලදී කරන ලද දහසක් අමන වැඩ නිසා සිදුවී ඇති හානිය හා අපවාදය මෙන්ම දුරදිග නොබලා සිදුකරන ලද කයිවාරු වලින් සිදුවී ඇති හානියට පිලියම් කරන්නටද සිදුවී ඇත.

    තවත් කෝටි ගණනක් මහජන මුදල් කම්බස් වී ඇත. නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත.

    Just another day in Mihinland...
    :P
     
    • Like
    Reactions: Anupa karunanayake
    මහ නිළමේ;12114534 said:
    ඔය ගොල්ලොන් දන්නවා ඇති එළකිරි එකේ ඉන්නවා අසූචි ගඳ බලු නැට්ටෙක් . ඌ ආණ්ඩුව කියන ඕන දෙයක් රෙදි නැතුව කරයි. හැබැයි ඉතින් ඒක උගේ රස්සාව. මූ දැම්ම ත්‍රෙඩ් කිහිපයක් අපේ මහේලටයි, සන්ගටයි අපහාස කරලා. අපි දැන් ඒවා බලමු.

    මහේල & සංගක්කරව පන්නමු
    (හරියට උගේ තාත්තා ඉන්නේ ක්‍රිකට් බෝඩ් එකේ වගෙයි):rolleyes::rolleyes:

    මහේල සඟාව අයින් කරන්න වෝට් කරන්න
    (ලංකාවට මැච් දිනාලා දෙන්නේ හරියට මූ වගෙයි.) :angry::angry:

    තව තැනක ඌ මහේලටයි සංගටයි ගණිකාවෝ කියල බැන්න. ඒත් ඉතින් මේ බලු නැට්ටා ඉන්න පරිසරය අනුව , ඒ වගේම උගේ පවුලේ අයගේ රස්සාව ඒක නිසා එහෙම හිතෙන ඒක සාධාරණයි.:yes::yes:


    ඔන්න මූ මෙහෙම කිව්වට අද තරඟය දිනන්න මූලික වුනේ මහේල ගේ නායකත්වය සහ ඔහු නොදැවී රැස් කරපු අර්ධ ශතකයයි. කලින් ඉන්දියා මැච් එකත් අපි පරදින්න ගිය ඒක මහේල ටයි කරලා දැම්මා.

    අවසාන වශයෙන් මම දැඩිව ප්‍රකාශ කර සිටින්නේ මූ දාන මේ ගොන් ත්‍රෙඩ් බම්ප් නොකරන ලෙසටයි. :yes::yes:

    අවසාන වශයෙන් මූ ගැන ඉස්සර ත්‍රෙඩ් එකක් දැම්ම අපේ silent sahan අයියා. එක බලල අපි පොඩ්ඩක් විනෝද වෙමු.:D:D


    මුලින්ම චූ ගිහින් මෙට්ටේ තෙමාගෙන ඇහැරුනා , ඊට පස්සේ සරමවත් මාරු කරන්නැතුව කලටි දෙක කහ කහ :lol:බැලුව මොකද කරන්නේ කියල.හම්මට ගජ කඩේ ගියොත් නම් අදත් බඩට මොනා හරි දාගන්න පුළුවන් කියල මතක් උනා.:dull:

    වැඩේ කියන්නේ තාම මු ඉන්නේ චූ සරම් පඩන්ගුව පිටින්, චූ ගද වගේද යකෝ බඩ?ඉතින් මු අමාරුවෙන් නැගිටලා ආව තමන්ගේ ලැප්ටොප් එක ලගට... දන්නවනේ එක ලැබුන හැටි හැමෝම? :rolleyes::rolleyes:
    mainpic.jpg


    ඔන්න ඉතින් අර ජැක මේ ජැක ටික ගහල පොර පරිගණකය පන ගන්වල ගත්ත..හැබැයි වැඩේ කියන්නේ පොර තාම ඉන්නේ අර සරම් පඩන්ගුව පිටින්ද කියන ප්‍රශ්නය ඔයාලට ආව නේද මෙච්චර දෙයක් කරලත්?ඔයාල හිතන දේ අකමැත්තෙන් උනත් මට කියන්නේ වෙන්නේ ඔව් කියන එක තමා
    :lol:.ඊට පස්සේ පොර වැඩේ ඇරබුව.. මුලින්ම බැලුව
    New post මොනාද කියල... හ්ම්ම්ම්ම්ම් මෙන්න තියනවා පොරට කින්ඩිය දාපු ඒවා ටික Bump වෙලා
    :lol:..හරි වැඩේ, කල්පනා කල මක්කද කරන්නේ කියල, දෙන්නම් කියල ආව, මුලින්ම කලේ Rep එකක් එහෙම දාල හිතට Fit එකක් ගත්ත එක.. ඊට පස්සේ බැලුව මඩ 4ටො Folder එක දිහා, හම්මා! දෙය්යෝ බැලුව වගේ එකක් හම්බුනා manස්ට
    පටස් ගල upload එක වෙන්න දාල link එක අරගෙන හැමැන්නුව
    :lol:අර කින්ඩි පොස්ට් එකකට.ඔන්න වැඩේ මට මාට්ටු වෙනවා:lol:
    මම ඉතින් නිවී හැනහිල්ලේ ටෝක් එකක් දෙනවා පොරට.. පොර බලනවා යකෝ මේකා කොහෙද මේ පාන්දර කියල.:lol: එන පොට හරි නෑ, කියල මූ චූ සරම් පඩන්ගුව පිටින්ම තීරණය කරනවා ,වෙන nick එකකින් ඇවිත් කින්ඩි වූ පොස්ට් වලට යම් දෙයක් කරන්න.. ඉතින් පරණ nick එකක් හොයාගන්නවා , මීට කලින් කොල්ලෙක් හදපු.. එකෙන් එනවා,
    මුගේ කරුමේ කියන්නේ අර චූ ගදට මට අයෙත් මූ මට්ටු...
    :lol: නැත්නම් මටත් අමාරුයි , මොකද ඒ nick එකේ පොස්ට් ගාන දෙකයි තිබ්බේ ඒ වෙද්දී...:lol:
    ඔන්න සීන් එක මේක මතුසම්බන්දයි...
    ඕනෑම කෙනෙකුට Update එකක් දාල ආතල් එකක් ගන්නත් විවෘතයි...
    :lol:

    :P
     
    සම්බන්ධන් පිරිසක්‌ සමග රජයට එක්‌වීමේ සූදානමක්‌...
    ද්‍රවිඩ සන්ධානය තුනට කැඩෙයි!


    සමන් ගමගේ

    sambandan.jpg


    ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ ප්‍රබල මත ගැටුමක්‌ හටගෙන ඇතැයි එහි අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

    මේ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් පේමචන්ද්‍රන් සහ ගඡේන්ද්‍රන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතුව එම සන්ධානය කොටස්‌ තුනකට කැඩී යන ලකුණු පහළ වී ඇතැයිද සඳහන් වේ.

    ජිනීවා සමුළුවට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ආර්. සම්බන්ධන් මහතාට දැඩි ලෙස දෝෂාරෝපනය කිරීමටද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ගජේන්ද්‍රන් කටයුතු කර තිබේ.

    එහිදී සම්බන්ධන් මහතා මුදල් ලබාගෙන රජයේ සමග එක්‌වී ඇමැති ධුරයක්‌ ලබා ගැනීමට එකඟ වීම ජිනීවා යැම ප්‍රතික්‍ෂේප කිරීමට ප්‍රධාන හේතුව බව කියමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ගඡේන්ද්‍රන් බරපතළ ලෙස චෝදනා කර ඇතැයිද වාර්තා වේ.

    පසුගිය දා සම්බන්ධන් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ලිපියක්‌ යෑවීමට පියවර ගෙන ඇත්තේද එම දොස්‌ පැවරීම හමුවේ බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    ද්‍රවිඩ ජාතික සන්ධානය මෙසේ බෙදී යැමට මේ වන විට විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවේ ප්‍රබලයන් වන ඇමරිකා කොටි නායක රුද්‍රකුමාරන්, නෝර්වේ කොටි ප්‍රධානී නෙදියවන් සහ ප්‍රංශයේ කොටි නායක තිලකරන් අතර ඇති වී තිබෙන බල අරගලය තවත් අතකින් හේතු වී තිබෙන බවද සඳහන් වේ.

    මෙතෙක්‌ කලක්‌ ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ රුද්‍රකුමාරන් කණ්‌ඩායම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද නෙදියවන් පිල සමබ්න්ධන් මහතා සහ තිලකරන්ගේ කණ්‌ඩායම ගඡේන්ද්‍රන් විසින්ද මෙහෙයවා ඇත.

    කෙසේ වෙතත් මෙම පිල් බෙදීමේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කණ්‌ඩායම ප්‍රබල වී සිටන බවද වාර්තා වේ. ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ පවතින මෙම තත්ත්වය හමුවේ නුදුරේදීම ආර්. සම්බන්ධන් මහතා තවත් කිහිප දෙනකු සමග රජයට එක්‌වීමේ සූදානමක්‌ ඇතැයිද දැනගැනීමට තිබේ.


    http://www.divaina.com/2012/03/04/news01.html

    දැන් ඉතින් අපේ එරෝෂාන් එදා කොටියා කොටියා කිය කිය හිටපු සම්බන්ධන් ආණ්ඩුවට එකතු වෙනකොට මල් මාලයක් දාන්න දත කට මැදගෙන ඉඳි. :lol::lol::lol:
    :lol:
     
    warawawa2-lankatruth.jpg


    රටතුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු කොඩි නඩුවිභාගයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ජනරාල් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් දුන් විනිසුරු ඩබ්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇත. 2012 ජනවාරි 31 වන දින සිට ඔහුගේ සේවය අවසන්ය. ඒ වන විට ඔහු වසරක සේවා‍ දිගුවක් ලබා සිටියේය. නමුත් වසර 2ක සේවාදිගුවක් ලබා සිටින විනිෂ්චයකාරවරුන් සිටින බව මහාධිකරන ආරංචිමාරග සදහන් කරයි.

    එම නඩුව විභාග කල විනිසුරු මඩුල්ලේ සභාපතිනි දීපානී විජේසුන්දර මහත්මියට උසස්වීමක් ලැබුනු අතර නඩු තීන්දුව දීමට දින කිහිපයකට පෙර පැවති ඇයගේ දියණියගේ විවාහ මංඟල උත්සවයේ සාක්ෂිකරුවෙකු ලෙස ජනාධිපතිවරයා අත්සන් තැබීය.කොසොල් මහරජු --: "ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය."

    තථාගතයන් වහන්සේ --: "මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.


    http://www.lankatruth.com/sinhala/i...:2012-02-02-01-35-16&catid=41:local&Itemid=74
    :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹට ඇයි බන් ඔච්චර ෆොන්සේකා ලොක්කා ගැන දුක? :D
    කිසිම දුකක් නෑ,:P මම මේ බැලුවේ ලගදි ෆොන්සේකාගේ තේර්ඩ් එකක් ගියෙත් නැති හින්ද පොඩ්ඩක් ෆොන්සේකාව කරලියට ගන්ඩ. නැත්තන් ගෝලයන්ට ෆොනිය ගැන අමතක වෙලා යනවා, දැනුත් එක වෙලා.:lol::lol::lol:
     

    Similar threads