ෆොන්සේකාගේ කතා විලාසය ගැන එජාපයේ හා ජවිප&#3545

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    රටේ රාජ්‍ය නායකයා වීමට තරඟකරන පුද්ගලයෙකුට නොගැලපෙන ආකාරයට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සරත් ෆොන්සේකා පසුගියදා කළ ප්‍රකාශයට ‍එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයින්ගේ අප්‍රසාදය පල වී ඇතැයි වාර්තා වේ.

    එජාපයේ නායක රනිල් වික්‍රමසිං‍හ ඇතුලු ගාමීණි ජයවික්‍රම සහ මලික් සමරවික්‍රම වැනි එජාපයේ ප්‍රබලයන් සරත් ෆොන්සේකාට පවසා ඇත්තේ මාධ්‍යන් වෙත අදහස් දැක්වීමේදී මීට වඩා වැදගත් ආකාරයෙන් අදහස් දක්වන ලෙසයි. මලික් සමරවික්‍රම මාධ්‍ය භාවිතය පිළිබඳව සරත් ෆොන්සේකාට පැහැදිලි කිරීමක් කර ඇති අතර එහිදී කේන්ති ගොස් ඇති සරත් ‍ෆොන්සේකා “ඔය පැහැදිලි කිරීම මට නෙමෙයි ඔයාගෙ නායකයාට කියන්න” ලෙස මලික් සමරවික්‍රමට පවසා ඇති බවද අප වෙත වාර්තා වේ.

    මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයන් රැසක්ද සරත් ෆොන්සේකාගේ කතා විලාසය පිළිබදව ඔහුට අප්‍රසාදය පල කර ඇති බවද දැන ගන්නට ලැබේ. ඡන්ද සටනේ අවසන් සති දෙකතුල අවාසි සහගත ප්‍රකාශ සිදුනොකරන ලෙසත් එසේ උවහොත් පරාජමට පත් වීම නියත බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සරත් ෆොන්සේකාට පවසා ඇතිබව තව දුරටත් අප වෙත වාර්තා වේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    general discipline gana kata kalata eyage niyama penuma oya katawenma penawa....general niyama penuma mun danne na...general oya widiyata banapu 1a sampurna waradi....mahathayek widiyata kata karanna tibba...
     
    Cracked

    Member
    Dec 9, 2009
    57
    0
    0
    35
    Colombo
    සරත් ෆොන්සේකා පසුගියදා කළ ප්‍රකාශයට ‍එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයින්ගේ අප්‍රසාදය පල වී ඇතැයි වාර්තා වේ.

    එජාපයේ නායක රනිල් වික්‍රමසිං‍හ ඇතුලු ගාමීණි ජයවික්‍රම සහ මලික් සමරවික්‍රම වැනි එජාපයේ ප්‍රබලයන් සරත් ෆොන්සේකාට පවසා ඇත්තේ මාධ්‍යන් වෙත අදහස් දැක්වීමේදී මීට වඩා වැදගත් ආකාරයෙන් අදහස් දක්වන ලෙසයි. මලික් සමරවික්‍රම මාධ්‍ය භාවිතය පිළිබඳව සරත් ෆොන්සේකාට පැහැදිලි කිරීමක් කර ඇති අතර එහිදී කේන්ති ගොස් ඇති සරත් ‍ෆොන්සේකා “ඔය පැහැදිලි කිරීම මට නෙමෙයි ඔයාගෙ නායකයාට කියන්න” ලෙස මලික් සමරවික්‍රමට පවසා ඇති බවද අප වෙත වාර්තා වේ.

    මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයන් රැසක්ද සරත් ෆොන්සේකාගේ කතා විලාසය පිළිබදව ඔහුට අප්‍රසාදය පල කර ඇති බවද දැන ගන්නට ලැබේ. ඡන්ද සටනේ අවසන් සති දෙකතුල අවාසි සහගත ප්‍රකාශ සිදුනොකරන ලෙසත් එසේ උවහොත් පරාජමට පත් වීම නියත බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සරත් ෆොන්සේකාට පවසා ඇතිබව තව දුරටත් අප වෙත වාර්තා වේ.
    [/QUOTE]

    LOL
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    රටේ රාජ්‍ය නායකයා වීමට තරඟකරන පුද්ගලයෙකුට නොගැලපෙන ආකාරයට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සරත් ෆොන්සේකා පසුගියදා කළ ප්‍රකාශයට ‍එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයින්ගේ අප්‍රසාදය පල වී ඇතැයි වාර්තා වේ.

    එජාපයේ නායක රනිල් වික්‍රමසිං‍හ ඇතුලු ගාමීණි ජයවික්‍රම සහ මලික් සමරවික්‍රම වැනි එජාපයේ ප්‍රබලයන් සරත් ෆොන්සේකාට පවසා ඇත්තේ මාධ්‍යන් වෙත අදහස් දැක්වීමේදී මීට වඩා වැදගත් ආකාරයෙන් අදහස් දක්වන ලෙසයි. මලික් සමරවික්‍රම මාධ්‍ය භාවිතය පිළිබඳව සරත් ෆොන්සේකාට පැහැදිලි කිරීමක් කර ඇති අතර එහිදී කේන්ති ගොස් ඇති සරත් ‍ෆොන්සේකා “ඔය පැහැදිලි කිරීම මට නෙමෙයි ඔයාගෙ නායකයාට කියන්න” ලෙස මලික් සමරවික්‍රමට පවසා ඇති බවද අප වෙත වාර්තා වේ.

    මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයන් රැසක්ද සරත් ෆොන්සේකාගේ කතා විලාසය පිළිබදව ඔහුට අප්‍රසාදය පල කර ඇති බවද දැන ගන්නට ලැබේ. ඡන්ද සටනේ අවසන් සති දෙකතුල අවාසි සහගත ප්‍රකාශ සිදුනොකරන ලෙසත් එසේ උවහොත් පරාජමට පත් වීම නියත බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සරත් ෆොන්සේකාට පවසා ඇතිබව තව දුරටත් අප වෙත වාර්තා වේ.

    Me nikan boru danda epa bun :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    Source : - SFbalakaya
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    තමන්ගෙ ඇහේ තිවෙන පොල් පරාලය බලා ගන්නව ‍හලෝ
    නිර්දොෂිනායකයෙක්ට බොරු‍ චොදනා කරද්දි මළ පයිනව තමා ඒක තේරෙන්න ඒ අපහසු තාවයට පත් වෙච්ච එවුන්ට
    දේශපාලනේ හින්ද 2010 ඡන්දෙට ‍ලංකාවෙ පළමු ජීවිතය බිලි උනා ඒව නවත්තන එක පැත්තකට දාලා මිනිස්සු බණින හැටි හොයන්න ඔයාලගෙ නායකයොට ලැජ්ජ නැද්ද ?
    පහුගිය කාලෙම විපක්ෂෙ කාර්යාල වලට ගැහුව කටවුට් ගිනි තිබ්බ ඒව නවත්තන එක පැත්තකට දාලා මිනිස්සු බණින හැටි හොයන්න ඔයාලගෙ නායකයොට ලැජ්ජ නැද්ද ?
    සාමාන්‍යය මිනිහ කනව නෙවේ ලේව කනව ඒව නවත්තන එක පැත්තකට දාලා මිනිස්සු බණින හැටි හොයන්න ඔයාලගෙ නායකයොට ලැජ්ජ නැද්ද ?