ලක්ෂයක් දෙනවට වඩා වෙනසක් තියෙනවලු මිලියනයක් දුන්නම :rofl: උඹ වෙනස් වෙලා වගේද:confused:
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 May 31, 2018 #41 LazyLizard said: ලක්ෂයක් දෙනවට වඩා වෙනසක් තියෙනවලු මිලියනයක් දුන්නම Click to expand... උඹ වෙනස් වෙලා වගේද
LazyLizard said: ලක්ෂයක් දෙනවට වඩා වෙනසක් තියෙනවලු මිලියනයක් දුන්නම Click to expand... උඹ වෙනස් වෙලා වගේද
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 31, 2018 #42 LazyLizard said: ලක්ෂයක් දෙනවට වඩා වෙනසක් තියෙනවලු මිලියනයක් දුන්නම Click to expand... attane yako binduwak wadine
LazyLizard said: ලක්ෂයක් දෙනවට වඩා වෙනසක් තියෙනවලු මිලියනයක් දුන්නම Click to expand... attane yako binduwak wadine
SpartacusSL Active member Nov 11, 2017 262 116 43 ත්රේසියාවේ May 31, 2018 #43 LazyLizard said: ලක්ෂයක් දෙනවට වඩා වෙනසක් තියෙනවලු මිලියනයක් දුන්නම Click to expand... පොන්සේකා theory
LazyLizard said: ලක්ෂයක් දෙනවට වඩා වෙනසක් තියෙනවලු මිලියනයක් දුන්නම Click to expand... පොන්සේකා theory
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jun 1, 2018 #44 Muge anek kathath oya wage wenna athi..!!
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jun 1, 2018 #45 ඔය අනිත් උන්ට හොරා හොරා කියන උන් තමයි ලොකුම හොරු...ඒක දැන් නම් හොදටම පැහැදිලියි..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Jun 1, 2018 #46 Giant said: උඹ වෙනස් වෙලා වගේද Click to expand... වෙනසක් නං නෑ වෙනද ඉන්න මමම තමා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Jun 1, 2018 #47 djnick said: attane yako binduwak wadine Click to expand... අම්මප ඇත්ත නේන්නං බින්දුවක් වැඩියි නෙ බලපන්කො නේද මේ මැති ඇමතිවරුන්ට අපිට නොතේරෙන දේවල් තේරෙන හැටි
djnick said: attane yako binduwak wadine Click to expand... අම්මප ඇත්ත නේන්නං බින්දුවක් වැඩියි නෙ බලපන්කො නේද මේ මැති ඇමතිවරුන්ට අපිට නොතේරෙන දේවල් තේරෙන හැටි