ෆොන්සේකාගේ යුධ අපරාධ පරීක්ශණ කතාව

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ෆොන්සේකාගේ යුධ අපරාධ පරීක්ශණ කතාව

    ජෙනරාල් මහතා යුධ අපරාධ චෝදනාව පිලිබඳ පරීක්ශණ පැවැත්විය යුතු බවත් ඒ පිලිබඳව ඕනෑම මොහොතක පිලිතුරු දීමට සූදානම් බවත් ඔහු පවසා ඇත. තවදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටින්නේ රජයේ ඇතැමුන් ක්‍රියාකරන ආකාරයට යම් වරදක් සිදුවී ඇති බව හැඟෙන බවයි.

    ශ්‍රීලාංකේය අධෝමොල කාරයින්හටනම් මෙය දේශද්‍රෝහී කතාවක(Eg:Erozan)ි. නැවතත් පාවාදීමේ නාඩගම එලිදැක්වෙමින් ඇත. රටේ ප්‍රශ්ණ සති දෙක තුනකට යටපත් කරන්නට මෙය වවාගෙන කෑහැකි හොඳ නාටකයකි.

    ෆොන්සේකා මහතාගේ කථාව මම අනුමත කරමි;
    d
    1] ශ්‍රී ලංකාව මෙම යුධ අපරාද චෝදනා ගැන බිය වී වලගය හකුලුවාගෙන බුරා හැලිය යුතු නැත.
    s
    2] ෆොන්සේකා මහතා කියනා පරිද්දෙන් මේවාට නොබිය මුහුණ දී මේ ගැටලුව නිරාකරනය කර ගත යුතුය.
    ss
    3] එසේ නොමැතිව නැවතත් පුස්-දෙසමාමකත්වයේ සැඟවී කොළඹ සිට කුලී කරුවන් ලවා උද්ගෝසනය කිරීමෙන් සිදුවන්නේ ජිනීවා වලදී ඇණගත් හොම්බ ඊලඟ වටයේදී රිවට්වී යන්නට කටයුතු පෙල ගැස්වීමයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    images
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මුලින්ම උබ font size එක අඩු කරපන් දෙක වසරෙ පොඩි උන් නෙවෙයි මේක බලන්නෙ :baffled:

    තාම නිදහස් වෙලා දවස් කීපයයි ගියේ..
    කලිනුත් නඩු පැටලුනේ ඔය වගේ දෙයක් කියල නේද ?
    රටේ මිනිස්සුන්ගෙ ආදරය දිනාගෙන චන්දයකින් බලය ලබා ගැනීම වෙනුවට බටහිර බලවේග මත යැපෙමින්
    රජ වෙන්න උත්සහ කරන්නෙ මොකද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුලින්ම උබ font size එක අඩු කරපන් දෙක වසරෙ පොඩි උන් නෙවෙයි මේක බලන්නෙ :baffled:

    තාම නිදහස් වෙලා දවස් කීපයයි ගියේ..
    කලිනුත් නඩු පැටලුනේ ඔය වගේ දෙයක් කියල නේද ?
    රටේ මිනිස්සුන්ගෙ ආදරය දිනාගෙන චන්දයකින් බලය ලබා ගැනීම වෙනුවට බටහිර බලවේග මත යැපෙමින්
    රජ වෙන්න උත්සහ කරන්නෙ මොකද

    sf ta desapalanmaya athin pawathmak athi wenne naha me kapedi
    yudde dinnana udwu karata labuna garuthwayath bohoma ikmanta nathi kara gannawa :dull: