ෆොන්සේකාගේ හමුදා කුමන්ත්‍රණය

Jan 24, 2009
3,532
130
0
චන්ද්‍රිකාට කෙලවුනේ තමන්ගේ පදයට නටන කෙනෙක් අගවිනිසුරු නොවුන නිසා
ජේ ආර් නම් එයාට ඕන කෙනාව දාගෙන කිසි අවුලක් නැතුව හිටිය නේ
උබ හිතන්නේ හමුදා පාලනයක් ආවොත් ඒ පාලනය කරන්නේ විවස්තාවට අනුව කියලද?:shocked::shocked::eek::eek::lol::lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔහොම හමුදා ආණ්ඩුවක් හදන්නනම් ටිකක් අමාරු වෙයි නේද?
අන්න නාවික අද්මිරාල් කරන්නාගොඩ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව අපහාස නඩුවක් දාල.
ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ සේනාංකයට එල්ල වුණු චෝදනාව නිසා ඔවුනුත් අපකීර්තියට ලක් වෙලා.

හමුදා කුමන්ත්‍රනයක් කරන්නනම් හමුදාවෙ වැඩි පිරිසක් එකට ඉන්න එපායැ. බලයට පත් කර ගැනීමට බලාපොරොත්තු වෙන නිලධාරියා කෙරෙහි අන් අයගේ විශ්වාසයක් තියෙන්න එපායැ. ඔය විදිහට එක එක්කෙනා අතරෙ ආරවුල් තියෙනකොට රටේ බලය අල්ලන්න පුලුවන් විදේශ බලවේගවලටනම්.
 
ජෙනරාල්තුමා අනාගත්ත තැන්
 
nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    14o0vti.jpg
     
    May 17, 2006
    3,632
    90
    0
    චන්ද්‍රිකාට කෙලවුනේ තමන්ගේ පදයට නටන කෙනෙක් අගවිනිසුරු නොවුන නිසා
    ජේ ආර් නම් එයාට ඕන කෙනාව දාගෙන කිසි අවුලක් නැතුව හිටිය නේ
    උබ හිතන්නේ හමුදා පාලනයක් ආවොත් ඒ පාලනය කරන්නේ විවස්තාවට අනුව කියලද?:shocked::shocked::eek::eek::lol::lol:

    mama kiyana de oyata therila naha...mama kiyanne lakawe hamuda krumanthanayak (anduwa peralala....) karanna baha kiyala
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කොටි නායකයාට මරණ බිය ගෙනා එකම හමුදා නායකයා සරත් ෆොන්සේකා නොවේ. 1987 දීවැල්වටිතුරෙයි බිම් කඳවුරට කොටුවූ කොටි නායකයා මරා දමන්නට ඩෙන්සිල්කොබ්බෑකඩුවට අවශ්යය වූයේ තවත් විනාඩි/පැය කිහිපයක සටනක් පමණි. එහෙත් කොබ්බෑකඩුවටඑදා එම සටන නිමා කරන්නට නොලැබුණ, ෆොන්සේකාට ලැබුණ දේ කුමක්ද? මේ වෙනසකුමක්ද? මේ JR සහ MR අතර ඇති දේශපාලන නායකත්වයේ පතාක වෙනස නොවේද? -
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    macho lankawe owa karanna baha....aka wiwasthawen surakshitha karala thiyanawa.....ape rata hamuda palanayakin allanna baha ban.....JR kapati molen wiwasthawa haduwe ahema thamay

    72 , 89 monawada karanna heduwe ethakota , hamudhaa kumantranayak , viplawayak kiyanne vivasthawata anuwa weda keriimakda , vivasthawa kiyanne hadagathu sankalpayak , ekata pitin gihin rajaya balaya ganna puluwan , ita passe a ayata ona widiyata rata palanaya karanawa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විශ්‍රාමික ජනරාල්ට මාර බලයක්නෙ තියෙන්නෙ. :rofl:
    ඒ කියන්නෙ දැන් ඉන්න හාමුදාපති සහ මාණ්ඩලික ප්‍රධානිය පඹයොද ? :eek:

    අනේ බං මෙව්ව කියන්නෙ කවුරු රවට්ටන්න ද?

    ලංකාවෙ ඉන්න ඔක්කොම බත් කන හරක් කියලද දන්නෙ හිතන්නෙ. :P

    මෝඩ ආතල්

    හමුදා කුනන්ත්‍රණයක් කියන්නේ ව්‍යවස්ථාවෙන් ලැබෙන කොටසක් කියලද හිතන් ඉන්නේ?
    :dull::dull:
     
    May 17, 2006
    3,632
    90
    0
    72 , 89 monawada karanna heduwe ethakota , hamudhaa kumantranayak , viplawayak kiyanne vivasthawata anuwa weda keriimakda , vivasthawa kiyanne hadagathu sankalpayak , ekata pitin gihin rajaya balaya ganna puluwan , ita passe a ayata ona widiyata rata palanaya karanawa

    ane podi ako nodanna dewal kiyanna apaaa....JVP aka kare hamuda krumanthanayak newi....mama katha kare hamuda kurumanthanayak gana...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ane podi ako nodanna dewal kiyanna apaaa....JVP aka kare hamuda krumanthanayak newi....mama katha kare hamuda kurumanthanayak gana...

    mama dannawa halo Jeppo makdaa karanna heduwe kiyala , mama oken kiyanna hadanne hamuda kumantranayk karannakota vivasthwen wedak nee kiyanna , aka terenathuwa podi babai , arakai mekai kiyanna hadanne
     
    mekay oya hariyata babek wage thamay...therenne nathi de boruwaka kiyonawa.....

    rataka balaya ganna kramayak thiyanawa...hamuda krumanthanayakin karath...a marga ape wiwasthawen nathi karala thiyenne
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mekay oya hariyata babek wage thamay...therenne nathi de boruwaka kiyonawa.....

    rataka balaya ganna kramayak thiyanawa...hamuda krumanthanayakin karath...a marga ape wiwasthawen nathi karala thiyenne

    හයියෝ ඔබට කෙසේනම් වටහා දෙන්නේද? ව්‍යවස්ථාව යනු රජ්‍ය පාලනය කරවීම සදහා සකසා ගන්නා ලද හුදෙක් ලියවිල්ලක් පමණි , විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රණයක් යනු ලියවිල්ලට පිටින් ඒසේ නොමැතිනම් ප්‍රජාත්‍රාන්ත්‍රික ප්‍රවාහයෙන් පිටව රාජ්‍ය බලය ලබ ගැනීමේ ක්‍රම වේදයකි. ව්‍යවස්ථාව තුල සදහන් වන්නේ කුමක්දැයි කිසිත් අදාල නැත , අවශ්‍ය රාජ්‍ය බලය ලබා ගැනීම පමණි , 72 , සහ 89 යන කාල වකවානු තුලදි රාජ්‍ය බලය විප්ලවක් මගින් ලබා ගැනීමට උත්තාහ කරන ලදී , නමුත් ආණ්ඩුවෙහි උපරිම ශක්තිය පාවිච්චි කිරීම මගින් එය අසාර්ථක විය.