ෆොන්සේකාගේ හමුදා කුමන්ත්‍රණය

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ෆොන්සේකා ජනාධිපතිවරනයෙන් පැරදුනහොත් , 27 උදය වීමට මත්තෙන් මුලු රටම හමුදා පාලනයකට යටත් කිරීමේ වෑයමක් පිලිබදව
    asiantribune වෙබ් අඩවිය වාර්ථාකරයි,

    මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වුවද ,ජනතාව දැනුවත්ව සිටීම වැදගත් යැයි සිතමි

    Code:
    http://asiantribune.com/news/2009/12/29/fonseka%E2%80%99s-contingency-plan-2-take-over-country-ready

    27දා උ‍ෙද් බලමුකො‍‍
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මචො topic එකට කත කරපන්කො... මම මෙතන කතාකරන්නෙ මෙ thread 1කෙ දාල තියෙන news 1ක ගැන මිසක් හමුදා අන්ඩුවක් රටක් කරන හැටිගැන නෙමෙයි.. :rofl::P

    උබ ඔය කියන්න හදන්නෙ UNP support army soldiers war 1ක කරෙ අන දුන්න නිසා මිසක් රට බෙරගන්න තිබුන කැපවිම නිසා නෙමෙයි කියල නෙද?එ වගෙම කියන්න හදන්නෙ war 1ක දින්නෙ king and king support army 1ක හින්ද කියල නෙද? මච්න් මෙතරන් තුට්ටු 2කෙ කතා කියන්න එපා.. උබ කමති පක්ශෙකට කඩෙ පලයන් එකෙ අවුලක් නැ එත් war 1ක කරපු soldiers උබෙ තියෙන පහත් පක්ශ මානසිකත්වයෙන් බෙදල වෙන්න කරන්න හදන්න එපා :no: එක වගෙ කරපු යුද්දයක් දිනිමෙ අයිතිය දෙන්න ඔව්නෙ හම army soldier කෙනෙක්ටම එක ස්මනව... එකෙ තනි අයිතියක් ගන්න කිසි කෙනෙකුට පුලුවන් කමක් නැ :dull:
    1.මම ටොපික් එකට තමෛ කතා කරේ. විවස්තාවක් තිබුනත් නැතත්, විවස්තාවේ මොනව තිබුනත් විප්ලවයකට/කුමණ්ත්‍රනයකට ඒ ලියවිල්ල බාධාවක් නෙවෙයි.
    2.මට කාටවත් කඩේ යන්න ඇම්මක් නෑ. කිංවත් ජෙනරල්වත් මට කිසිදෙයක් දෙන්නේ නෑ නේ.උබ බලන කන්නාඩියේ පාටට තමයි උබටලෝකේ පේන්නේ.
    සොල්දාදුවා මොන දේශපාලන මතයක් දැරුවත් එයා කටයුතු කරන්න ඕන ඉහලින් එන අණට අනුව.සොල්දාදුවට කොච්චර රට ගැන කැක්කුමක් තිබුනත් එයාට එයාගේ තනි මතයට ගිහින් යුද්ධ කරන්න බෑ.

    මේක නම් ඉතින් තම නැණ පමනට වටහා ගන්න. කැමති නම් මගේ ත්‍රෙඩ් පෝස්ට් චෙක් කරලා බලන්න. මම හමුදාව ගැන කියලා තියෙන දේවල් බලාගන්න පුලුවන් වෙයි.

    මොකක්ද තුට්‍ටු 2 කතාව?

    කවුද බෙදලා වෙන් කරේ? ඕන මැටි හරකෙක් දන්නවා සිංහ රෙජිමේන්තුව මොන පක්ශෙ අයද වැඩි, ගජබා, විජයබා රෙජිමේන්තුවලමොන පක්ශේ අයද වැඩි කියලා. ඒවා අපි බෙදන්න දෙයක් නෑ, එයාලම ඒ ඒ වීදියට සකස් කරගෙන ඉන්නවා. අනිත් එක හමුදාවේ අය සේරම එකම මතයක් දරන්න ඕනද? මේක මාර කතාවක් නේ. එයාලට තමන් කැමති මතයක් දරන්න අයිතිය
    තියෙනවා. තමන් කැමති කෙනෙක්ට හමුදා සොල්දාදුවෝ චන්දේ දෙන එක බෙදීමක්ද? එහෙනම් සේරම සිංහලයොත් එකම මතය දරන්න ඕන. එක පක්ශයක් විතරක් තියාගෙන අනිත් ඒවා අහෝසි කරමු
    තමන්ගේ පෞද්ගලික මත හමුදාවෙදි වැදගත් නෑ. එයාලගේ රාජකාරියෙදි වැදගත් වෙන්නේ ඉහලින් ලැබෙන අණ

    මේක මමත් පිලිගන්නවා. යුද්දේ ගෞරවය කිංටවත් ජෙනරල්ට වත් අයිති නෑ
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    1.මම ටොපික් එකට තමෛ කතා කරේ. විවස්තාවක් තිබුනත් නැතත්, විවස්තාවේ මොනව තිබුනත් විප්ලවයකට/කුමණ්ත්‍රනයකට ඒ ලියවිල්ල බාධාවක් නෙවෙයි.

    1 uba hodata apahu kiyowapan uba daapuwa topic 1kata adalawada nathuwada katha kale kiyala... mama kiwwe me news 1ka boru piliganna epa kiyala eth uba kiyanne hamuda palanayakin ratak karana hatiyak gana, wiwashthadayakayak gana... ethin ubada mama da walige paagagena inne..:rolleyes::oo:

    2.මට කාටවත් කඩේ යන්න ඇම්මක් නෑ. කිංවත් ජෙනරල්වත් මට කිසිදෙයක් දෙන්නේ නෑ නේ.උබ බලන කන්නාඩියේ පාටට තමයි උබටලෝකේ පේන්නේ.
    සොල්දාදුවා මොන දේශපාලන මතයක් දැරුවත් එයා කටයුතු කරන්න ඕන ඉහලින් එන අණට අනුව.සොල්දාදුවට කොච්චර රට ගැන කැක්කුමක් තිබුනත් එයාට එයාගේ තනි මතයට ගිහින් යුද්ධ කරන්න බෑ.

    machn dan soldierlata paksha beedayak genawe ubada mama da?

    මේක නම් ඉතින් තම නැණ පමනට වටහා ගන්න. කැමති නම් මගේ ත්‍රෙඩ් පෝස්ට් චෙක් කරලා බලන්න. මම හමුදාව ගැන කියලා තියෙන දේවල් බලාගන්න පුලුවන් වෙයි.

    mama katha karanne ube post history 1ka gana nemei machn uba methana kiwwa de gana.. :rofl:

    මොකක්ද තුට්‍ටු 2 කතාව?

    අනිවා ඌ ඇන් පී කාරයොත් ඉන්නවා නේ. එයාලා එහෙම වුනා කියලා කිං යුද්ද කරන්න කිව්වම නොකර හිටියද?

    uba methana adahas kale UNP support soldierla war 1ka kare KING kiyapau nisa misak rata beeraganna thibba onakamata num nemei kiyala num kiyanna epa :rolleyes::P

    කවුද බෙදලා වෙන් කරේ? ඕන මැටි හරකෙක් දන්නවා සිංහ රෙජිමේන්තුව මොන පක්ශෙ අයද වැඩි, ගජබා, විජයබා රෙජිමේන්තුවලමොන පක්ශේ අයද වැඩි කියලා.
    ඒවා අපි බෙදන්න දෙයක් නෑ, එයාලම ඒ ඒ වීදියට සකස් කරගෙන ඉන්නවා.
    mati harak dannawa athi,:P eth war 1kata giya soliderla rate army 1ka widihata misak thaman darana pakshayen nemei... deshapalana privet 1ka war 1kata gawaganne epa :no: war 1ka ewarakare King support army 1ka hari Unp support army 1ka nemei SRILankan army 1ka...

    අනිත් එක හමුදාවේ අය සේරම එකම මතයක් දරන්න ඕනද? මේක මාර කතාවක් නේ. එයාලට තමන් කැමති මතයක් දරන්න අයිතිය
    තියෙනවා. kawada na kiwwe :confused::P

    තමන් කැමති කෙනෙක්ට හමුදා සොල්දාදුවෝ චන්දේ දෙන එක බෙදීමක්ද?
    mama adahas kale oyage mathaya...oya kiyapu KIng and Unp support army 1ka gana...

    එහෙනම් සේරම සිංහලයොත් එකම මතය දරන්න ඕන. එක පක්ශයක් විතරක් තියාගෙන අනිත් ඒවා අහෝසි කරමු
    තමන්ගේ පෞද්ගලික මත හමුදාවෙදි වැදගත් නෑ. එයාලගේ රාජකාරියෙදි වැදගත් වෙන්නේ ඉහලින් ලැබෙන අණ

    මේක මමත් පිලිගන්නවා. යුද්දේ ගෞරවය කිංටවත් ජෙනරල්ට වත් අයිති නෑ
    :cool:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    1.ටොපික් එකට අදාලව තමයි මම රිප්ලයි කරේ. මේ නිව්ස් එක බොරු නම් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න. නඩු දාන්න.මම කිව්වේ කුමන්ත්‍රණයක් කරනවා/වෙනවා නම් ඒක වෙන්නේ කොහොමද කියලා මට පෙනුන විදිය.better be aware

    2.දැනුම් තේරුම් තියෙන කාලේ ඉදලම හමුදා සෙබලු විතරක් නෙවෙයි අපි වුනත් පක්ශ, පාට ගැන මතිමතාන්තර දරනවා නේ මම ඒක කිව්වත්, නොකිව්වත් ඒක එහෙම තමයි

    3.මගේ පෝස්ට් හිස්ටරියේ තියෙන මතයට අනුවම තමයි මම අදත් හෙටත් පෝස්ට් දාන්නේ

    4.මම මෙතන අදහස් කරේ හැම සොල්දාදුවෙක්ම තමන්ගේ පෞද්ගලික මතය පැත්තක තියලා අණට අනුව කටයුතු කරන්න බැදිලා ඉන්නවා කියන එක. වෙන රස්සාවක නම් අපි කැමති නැත්නම් ජොබ් එක දමලා ගහලා යන්නපුලුවන්, මේකේ එහෙම නෑ නේ

    5.යුද්දේ ඉවර කරේ ලංකාවේ හමුදාව. ඒ වුනත් අර රෙජිමේන්තු කතාව ඇත්ත. ඔයාගේ තාත්තාගෙන් අහල බලන්න, එයාලා දන්නවා මොන රෙජිමේන්තුවේ මොන පක්ශේ අයද වැඩියෙන් ඉන්නේ කියලා. හමුදාව සටන් කරනකොට, රට ගැන හිතලා එකා වගේ සටන් කරත් චන්දයක් වගේ දේකදි තමන්ගේ පක්ශපාතිත්වය දක්වන්නේ තමන් දරණ මතයට අනුව

    6.පුලුවන් නම් සමීක්ශනයක් කරන්න. ආමි එකේ වික්‍රමභාහුට සපෝට් කරන අයත් ඉන්න පුලුවන්. එයාලා හැමෝම නියෝග පිලිපදිනකොට ලංකාවේ හමුදාව මිසක් කිංට, රනිල්ට, වික්‍රමභාහුට සපෝට් කරන හමුදාව නෙවෙයි. හැබැයි නියෝගයක් නැතුව තීරණයක් ගන්න වෙලාවකදි අදාල පක්ශයට තියෙන ලැදියාව මත තීරන ගනීවි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    11b4r2e.jpg
     
    TroonX1

    Member
    Apr 5, 2009
    245
    6
    0
    allapu gedara
    ෆොන්සේකා ජනාධිපතිවරනයෙන් පැරදුනහොත් , 27 උදය වීමට මත්තෙන් මුලු රටම හමුදා පාලනයකට යටත් කිරීමේ වෑයමක් පිලිබදව
    asiantribune වෙබ් අඩවිය වාර්ථාකරයි,

    මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වුවද ,ජනතාව දැනුවත්ව සිටීම වැදගත් යැයි සිතමි

    Code:
    http://asiantribune.com/news/2009/12/29/fonseka%E2%80%99s-contingency-plan-2-take-over-country-ready

    ane doo ..fonseka hamudaa palanayak karanne kohomada...eya den army eke ne ne...nikan moda joke noda hitpan..:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    1.ටොපික් එකට අදාලව තමයි මම රිප්ලයි කරේ. මේ නිව්ස් එක බොරු නම් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න. නඩු දාන්න.මම කිව්වේ කුමන්ත්‍රණයක් කරනවා/වෙනවා නම් ඒක වෙන්නේ කොහොමද කියලා මට පෙනුන විදිය.better be aware

    Elakiri 1ke me dawas wala watena news wala aththa boru hoyala uba kiyanawa wage nadu daanna giyoth, nadu witharamai daaganna wenne :lol: anith 1ka bung deeshapalanaya mada walakne,,onama sigithi patityekuta theerenawa meka hudek Mada guliyak kiyala :D

    2.දැනුම් තේරුම් තියෙන කාලේ ඉදලම හමුදා සෙබලු විතරක් නෙවෙයි අපි වුනත් පක්ශ, පාට ගැන මතිමතාන්තර දරනවා නේ මම ඒක කිව්වත්, නොකිව්වත් ඒක එහෙම තමයි
    eka tamai mama kiwwe parties kiyanne Private deyak... war 1ka kiyanne public deyak.. e 2ka patalaganna epa :)

    3.මගේ පෝස්ට් හිස්ටරියේ තියෙන මතයට අනුවම තමයි මම අදත් හෙටත් පෝස්ට් දාන්නේ
    mama anunge mathayata garu karanawa habai eka winiwida,aththa saha konnda kelin thiyagena karana mathayak wenna one... ;)

    4.මම මෙතන අදහස් කරේ හැම සොල්දාදුවෙක්ම තමන්ගේ පෞද්ගලික මතය පැත්තක තියලා අණට අනුව කටයුතු කරන්න බැදිලා ඉන්නවා කියන එක. වෙන රස්සාවක නම් අපි කැමති නැත්නම් ජොබ් එක දමලා ගහලා යන්නපුලුවන්, මේකේ එහෙම නෑ නේ

    mama hithuwa :lol: ube prakashaya me widihata wenas wei kiyala... habai macho eliye dan kiyawana kenekta eka peenne mama kiwwa widihata :eek: kohoma unath uba ara widihata kiwwath Hithuwe me widihata num godak hodai :rofl:

    5.යුද්දේ ඉවර කරේ ලංකාවේ හමුදාව. ඒ වුනත් අර රෙජිමේන්තු කතාව ඇත්ත. ඔයාගේ තාත්තාගෙන් අහල බලන්න, එයාලා දන්නවා මොන රෙජිමේන්තුවේ මොන පක්ශේ අයද වැඩියෙන් ඉන්නේ කියලා.
    :lol::lol: ha mama thaththagen ahala balanum ubata sureda thaththa dannawa athi kiyala :eek: uba ahagattet thaththagenda:nerd:
    හමුදාව සටන් කරනකොට, රට ගැන හිතලා එකා වගේ සටන් කරත් චන්දයක් වගේ දේකදි තමන්ගේ පක්ශපාතිත්වය දක්වන්නේ තමන් දරණ මතයට අනුව
    ethin 1ka neen num mechcharawela kiwwe War 1ka kare rata wenuwen, ekata deeshapalana arthakathanayak denne epa kiyala ... theeruna madi wage num hoda sinhala guruwaryekgen ahala balanna ;)

    6.පුලුවන් නම් සමීක්ශනයක් කරන්න.
    ane bung api hambakaroth api kanne...mewa hewwa kiyala oya adala paarshawa apiwa balagannawada? mata puluwan kamak thibbath mama num karanne na :D
    ආමි එකේ වික්‍රමභාහුට සපෝට් කරන අයත් ඉන්න පුලුවන්. එයාලා හැමෝම නියෝග පිලිපදිනකොට ලංකාවේ හමුදාව මිසක් කිංට, රනිල්ට, වික්‍රමභාහුට සපෝට් කරන හමුදාව නෙවෙයි. හැබැයි නියෝගයක් නැතුව තීරණයක් ගන්න වෙලාවකදි අදාල පක්ශයට තියෙන ලැදියාව මත තීරන ගනීවි.

    eka hari :cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ane doo ..fonseka hamudaa palanayak karanne kohomada...eya den army eke ne ne...nikan moda joke noda hitpan..:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    Ane Doo , Hamudaa palanayak neme doo , hamudaa kumantrhnayak...

    anika hamudaa kumantrhnayak karanna hamdaawema inna onaye

    :rolleyes::rolleyes::rolleyes:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ෆොන්සේකා ජනාධිපතිවරනයෙන් පැරදුනහොත් , 27 උදය වීමට මත්තෙන් මුලු රටම හමුදා පාලනයකට යටත් කිරීමේ වෑයමක් පිලිබදව
    asiantribune වෙබ් අඩවිය වාර්ථාකරයි,

    මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වුවද ,ජනතාව දැනුවත්ව සිටීම වැදගත් යැයි සිතමි

    Code:
    http://asiantribune.com/news/2009/12/29/fonseka%E2%80%99s-contingency-plan-2-take-over-country-ready

    කොහොමද එහෙම කරන්නේ හමුදාව ඇතුලේ එයාට බලයක් නෑනේ ???
     
    TroonX1

    Member
    Apr 5, 2009
    245
    6
    0
    allapu gedara
    Ane Doo , Hamudaa palanayak neme doo , hamudaa kumantrhnayak...

    anika hamudaa kumantrhnayak karanna hamdaawema inna onaye

    :rolleyes::rolleyes::rolleyes:

    uba hamauda kumanthranayak kiyanne mokakda kiyala hariyata kiyapan balanna.???.ube mole diga palala pennan nethuwa hitapan...nikan mahindata puka nodi ...thopila wage moda harak kochchara innawada kiyala 26n passe bala ganna puuwan....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොහොමද එහෙම කරන්නේ හමුදාව ඇතුලේ එයාට බලයක් නෑනේ ???

    හමුදාවකට බලය පැවරෙන්නේ ඒ රටේ ව්‍යවස්ථාව මගින් , හමුදා කුමන්ත්‍රණයක් කරන්න හමුදාව ඇතුලේ බලයක් අවශ්‍ය නෑ , තමන්ට කැමති හමුදාමය පිරිසක් තෝරාගැනීමක් පමණයි කල යුත්තේ , ෆෝන්සේකට විතරක් නෙමේ ඔය වැඩේ ඕනෑම අයෙකුට කරන්න පුලුවන් හොද මොලයක් , සලැස්මක් තියෙනවනම්. 72 , 89 කාල වකවානුවල ජවිපෙ ආයුධ ගෙන විප්ලවයක් කරා මතක ඇති කියල හිතනවා.ඔවුන්ටත් අවශ‍ය වුනේ රාජ්‍ය බලය ලබා ගැනීම. මෙම වෙබ් අඩවිය පවසන් පරිදි එක් මර්මස්ථානයක් ආක්‍රමණය කරානම් , එතනින් එහාට ඔහුගේ අණසකට සියල්ල යටත් වේවි..

    හමුදා කුමන්ත්‍රණයක් හෝ විප්ලවයකට ව්‍යවස්ථාවෙන් කොහෙත්ම වැඩක් නෑ , හෙම කෙනාම බලන්නේ ව්‍යවස්ථානුකූල බලයක් පිළිබදව , එහෙම දෙයක් මෙතනට අදාලත්වයක් නෑ
     
    Last edited: