මේව දැකල පන පලයන් ලබන පෙරේදා කිව්වලු
වෙන අයනම් ලඟට ගිහින් වැඳලා කරල සමාව ගන්නෙ, මොකෝ දන්නෙ නෑ මේ හදිස්සියෙ හොයන ගිහින් සමාව දෙන්නෙ.අනිත් එක ඔය නිව්ස් එක ඔයිට වඩා ගොඩාක් ලොකුවට තිබ්බ උඹ ටිකයිනෙ දාල තියෙන්නේ![]()

වල් අලියා..;11534226 said:ෆොන්සෙකා කියන්නේ කෙලෙහිගුන දන්නේ නෑති තමන්ගේ වාසිය/ අරමුන වෙනුවෙන් අම්මාව උන්ත් විකුනන පාහර බල්ලෙක්..යුද්දේ ඉවර උනාට පස්සේ තමන් තනියෙන් යුද්ද කලා වගේ තමයි කතා කලේ.තමන්ට වඩා සුදුසු පුද්ගලයන් ඉදිද්දි තමන්ව හමුදාපති ලෙස පත් කල මහින්දට ගුනමකු වීමත් තමන්ගේ දේශපාලන අරමුන වෙනුවෙන් මුලු රටම ලෝකය හමුවේ ලේ මස් ජීවිත වලින් කෑපකිරිම් කල හමුදාව ලෝකයෙ දූශිතම සන්නද්ධ කන්ඩායම බවට පත්කල හෑටි ෆොන්සෙකට විතරක් නෙමේ ෆොන්සෙකට කඩේ යන එකේ ඉන්න අයටත් මෙතරම් ඉක්මනින අමතක වීම ගෑන සෑහෙන්න කනගාටුයි.
අපේ යුද්දයේ අවසාන මොහොතේ ඈමරිකාවත් අසරන වෙලා බලන් හිටියා මොකද,අපේ රටට බලපෑම් කරන්න තරම් හේතුවක්,ශක්තියක් ඈමරිකාවටවත් තිබුනේ නෑ.
නමුත් යුද්ධය අවසන් උන ගමන් ෆොන්සෙකා තමන්ගෙ ජනප්‍රියත්වය ආයුධයක් කරගෙන තමන්ගෙ පුද්ගලික අරමුනු කරා යන්න හෑදුවා.ඒකට බාදාවක වෙන හෑම දෙයක්ම නෑති කරගෙන තමන්ගේ අරමුන වෙත යන්න තමයි උත්සහා කලේ.ඒ වෙනුවෙන් රට පාව දෙන්න උනත් ෆොන්සෙකා පසුබට උනේ නෑ.
මෙහෙමෙ එකෙක් දේශ පාලනයට අවොත් වෙන දේවල් ගෑන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නෑ.
ඔය ටික කියන්න මොකෝ වෙන ID එකක් හැදුවේ? බයටද?

thread ඒක දාපු කෙනාටවත් නැති අමරුවක්නේ මෙයාට තියෙන්නේ
මේ අද හදපු Fake ඒක කාගේද කියල දැන් හිතාගන්න පුළුවන්නේ
බලහන්කො සුපුරුදු වචන සෙට් ඒක.
ඇමරිකන් විරෝධය etc.etc...............................![]()

අනේද කියන්නේ. මේවගේ හැංගි හැංගි ජංගි නංගිලාද අපේ රටේ අනාගතේ ගැන, දේශද්‍රෝහියෝ ගැන කතා කරන්නේ? මරු තමයි මුන්ගේ කොන්ද පණ නැති කම. මුන්ගේ දේශප්‍රේමියත්වය තියෙන්නේ මේවගේ ෆෝරම් වල විතරයි. නොදකින් මුන් වගේ. වදපු දෙමවුපියන් ගැනත් දුකයි.![]()

ඒ උනාට කට ඇරියොත් කියන්නේ මගේ දේශපාලන දැනුමට අනුවනම්................
උපන් ගෙයි මෝඩයෙක්.
අවුස්සගත්තම මාරම ආතල්![]()

වල් අලියා..;11534226 said:ෆොන්සෙකා කියන්නේ කෙලෙහිගුන දන්නේ නෑති තමන්ගේ වාසිය/ අරමුන වෙනුවෙන් අම්මාව උන්ත් විකුනන පාහර බල්ලෙක්..යුද්දේ ඉවර උනාට පස්සේ තමන් තනියෙන් යුද්ද කලා වගේ තමයි කතා කලේ.තමන්ට වඩා සුදුසු පුද්ගලයන් ඉදිද්දි තමන්ව හමුදාපති ලෙස පත් කල මහින්දට ගුනමකු වීමත් තමන්ගේ දේශපාලන අරමුන වෙනුවෙන් මුලු රටම ලෝකය හමුවේ ලේ මස් ජීවිත වලින් කෑපකිරිම් කල හමුදාව ලෝකයෙ දූශිතම සන්නද්ධ කන්ඩායම බවට පත්කල හෑටි ෆොන්සෙකට විතරක් නෙමේ ෆොන්සෙකට කඩේ යන එකේ ඉන්න අයටත් මෙතරම් ඉක්මනින අමතක වීම ගෑන සෑහෙන්න කනගාටුයි.
අපේ යුද්දයේ අවසාන මොහොතේ ඈමරිකාවත් අසරන වෙලා බලන් හිටියා මොකද,අපේ රටට බලපෑම් කරන්න තරම් හේතුවක්,ශක්තියක් ඈමරිකාවටවත් තිබුනේ නෑ.
නමුත් යුද්ධය අවසන් උන ගමන් ෆොන්සෙකා තමන්ගෙ ජනප්‍රියත්වය ආයුධයක් කරගෙන තමන්ගෙ පුද්ගලික අරමුනු කරා යන්න හෑදුවා.ඒකට බාදාවක වෙන හෑම දෙයක්ම නෑති කරගෙන තමන්ගේ අරමුන වෙත යන්න තමයි උත්සහා කලේ.ඒ වෙනුවෙන් රට පාව දෙන්න උනත් ෆොන්සෙකා පසුබට උනේ නෑ.
මෙහෙමෙ එකෙක් දේශ පාලනයට අවොත් වෙන දේවල් ගෑන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නෑ.

ponsiya illana sapa hatiyata uge luxury kuduwa maintain karanna bara ganak anduwata yanawa athi.
eth muwa eliyata danawanam katata ibbek dala eliyata danna one. nathnam minissu sapa kala rate jalabithikawa wapurayi.

රජ ගෙදර කක්කුසියේ නිෂ්පාදනයක්![]()