ෆොන්සේකාට මොකද වෙන්නේ? සෙනග නැනේ

sathhaanda

Member
Jul 26, 2015
22
5
0
ෆොන්සේකාට මොකද වෙන්නේ? සෙනග නැනේ

ආසන 20ක් තම පක්ෂය ලබා ගන්නවා කියා මැතිවරණය ආරම්බයේ තනිවම නාමයෝජනා දුන් ප්‍රජාත්නත්‍රවදී පක්ෂයේ රැස්වීමක් ඉතා අඩු ජන සහභාගිත්වයෙන් රැස්විමක් ද බද්දේගමදි අවසන් වුනා. රැස්විමට සහභාගි වුවන්ගේ ගණන කොතරම්ද අඩු වුයේද කියනවානම හැමතැනම අරගෙන යන ෆොන්සේකාගේ මොටර් රථයද ආවරණය ඉවත් නොකොටම ආපසු රැගෙන ගොස් තිබේ.

රැළිය ඇමතිමට පැමිණි ෆෝනි සිය මොටර් රථයට වි මොහොතක් බලා සිට සංවිධායකට දුරකතනයෙන් අමතා ඉතා දරුණු ලෙස බන වැදී තිබේ.

http://www.sathhanda.com/2015/07/fonsekaa.html

sarathfonseka_baddegama-4.jpg

sarathfonseka_baddegama-2.jpg

sarathfonseka_baddegama-3.jpg
 
  • Like
Reactions: රඹා

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    me miniha rajek wage inna thibuna war eken passe jvp & unp unge padeta natuwe nettam. dan anthimata hikanalayek wage ohe kiyawa kiyawa awidinawa chande illa illa . paw
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ෆොන්සේකා එකසත් ජාතික පක්ෂයට එකතු උනා නම් ඔය වැඩේ වෙන්නේ නැහැ. මටත් ආරංචිය ආව ෆොන්සේකා ගේ රැලිවලට ගොඩක් අඩුවෙන් සෙනග එන්නේ කියල
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ෆොන්සේකා එකසත් ජාතික පක්ෂයට එකතු උනා නම් ඔය වැඩේ වෙන්නේ නැහැ. මටත් ආරංචිය ආව ෆොන්සේකා ගේ රැලිවලට ගොඩක් අඩුවෙන් සෙනග එන්නේ කියල

    :yes: miniha thaniyen illala kicha wei wage...:eek:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ara indika thotawaththa kiyapu anawekiya hari yai godak durata. pora kiwwe 2017 SF lankawe deshapalanen samugena ratenuth yanawa kiyala. wede eththa wage. :dull: