ෆොන්සේකාට රවීත් ගොරවයි..............

Jan 29, 2010
33
6
0
ෆොන්සේකාට රවීත් ගොරවයි..............

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා තරග කළ යුත්තේ ‘හංසයා’ ලකුණින් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා ෆොන්සේකා මහතාට දැඩිව ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. හංසයා ලකුණින් ඉදිරිපත් නොවන්නේ නම් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව නොදෙන බවත් ඔහුට වෙනම කණ්ඩායමකින් මැතිවරණයට ඉදිරිපත්විමට සිදුවන බවත් රවි කරුණානායක මහතා පවස තිබේ. ‘හංසයා’ ලකුණ අයත් ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ’ මෙහෙයවීම රවි කරුණානායක මහතා විසින් සිදු කිරීම මෙවැනි බලපෑමක් ෆොන්සේකා මහතා වෙත එල්ල කිරීමට හේතු වී තිබේ. පසුගිය දා ජනරාල්වරයා හමුවී රවි කරුණානායක මහතා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර එජාපය ද හංසයා ලකුණින් තරග කරවීමට කටයුතු කරන බව ද ඔහු පවසා ඇතැයි දැනගන්නට ඇත. කරුණානායක මහතා සමග මේ කටයුත්තට ජවිපෙ අනුර දිසානායක මහතා ද සම්බන්ධ වී සිටින නමුත් ඔහු ජනරාල්වරයා හමුවීමට ගොස් නොමැත. එයට විශේෂයෙන් හේතු වී තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අනුර සමග මේ වන විට අමනාපයකින් පසුවීම බව වාර්තා වේ.
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    meda pote aliya pite.....
    moka pite awath result eka nam ratama dannawa.
    jvp/unp/mongala/sf/mano/hokim/tna okkoma ekathu wela
    18 lakshekin blast unama thawa mona kathada.
    me paara mahinda cabinet eka adu karala niyama game ekak denawa.
    sri lanka with MR the real hero.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා තරග කළ යුත්තේ ‘හංසයා’ ලකුණින් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා ෆොන්සේකා මහතාට දැඩිව ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. හංසයා ලකුණින් ඉදිරිපත් නොවන්නේ නම් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව නොදෙන බවත් ඔහුට වෙනම කණ්ඩායමකින් මැතිවරණයට ඉදිරිපත්විමට සිදුවන බවත් රවි කරුණානායක මහතා පවස තිබේ. ‘හංසයා’ ලකුණ අයත් ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ’ මෙහෙයවීම රවි කරුණානායක මහතා විසින් සිදු කිරීම මෙවැනි බලපෑමක් ෆොන්සේකා මහතා වෙත එල්ල කිරීමට හේතු වී තිබේ. පසුගිය දා ජනරාල්වරයා හමුවී රවි කරුණානායක මහතා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර එජාපය ද හංසයා ලකුණින් තරග කරවීමට කටයුතු කරන බව ද ඔහු පවසා ඇතැයි දැනගන්නට ඇත. කරුණානායක මහතා සමග මේ කටයුත්තට ජවිපෙ අනුර දිසානායක මහතා ද සම්බන්ධ වී සිටින නමුත් ඔහු ජනරාල්වරයා හමුවීමට ගොස් නොමැත. එයට විශේෂයෙන් හේතු වී තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අනුර සමග මේ වන විට අමනාපයකින් පසුවීම බව වාර්තා වේ.
    oooka thamai api kiwwe
    apith ekka baa kiyala
    ............:yes::yes::yes::yes::yes::yes::Dthawa hoda sellam ei ne???:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා තරග කළ යුත්තේ ‘හංසයා’ ලකුණින් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා ෆොන්සේකා මහතාට දැඩිව ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. හංසයා ලකුණින් ඉදිරිපත් නොවන්නේ නම් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව නොදෙන බවත් ඔහුට වෙනම කණ්ඩායමකින් මැතිවරණයට ඉදිරිපත්විමට සිදුවන බවත් රවි කරුණානායක මහතා පවස තිබේ. ‘හංසයා’ ලකුණ අයත් ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ’ මෙහෙයවීම රවි කරුණානායක මහතා විසින් සිදු කිරීම මෙවැනි බලපෑමක් ෆොන්සේකා මහතා වෙත එල්ල කිරීමට හේතු වී තිබේ. පසුගිය දා ජනරාල්වරයා හමුවී රවි කරුණානායක මහතා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර එජාපය ද හංසයා ලකුණින් තරග කරවීමට කටයුතු කරන බව ද ඔහු පවසා ඇතැයි දැනගන්නට ඇත. කරුණානායක මහතා සමග මේ කටයුත්තට ජවිපෙ අනුර දිසානායක මහතා ද සම්බන්ධ වී සිටින නමුත් ඔහු ජනරාල්වරයා හමුවීමට ගොස් නොමැත. එයට විශේෂයෙන් හේතු වී තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අනුර සමග මේ වන විට අමනාපයකින් පසුවීම බව වාර්තා වේ.
    mehemath poi post karanna epaaaaaaaaaa