ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ - මර්වින්

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ - මර්වින්

ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ - මර්වින්

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍යවරයා වන මර්වින් සිල්වා අපුරු කතාවක් කළේය.

"රට පාවා දුන්න ජාතිය පාවා දුන්න හමුදාව පාවා දුන්න අධිකරණයෙන් දඬුවම් දුන්න සරත් ෆොන්සේකා නිදහස් කරගන්න කියල යන්න හදනවා ධවල මන්දිරයට ඇමරිකාවට. ඉතින් ඔබාමට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න.

එංගලන්තයේ ජර්මනියේ ප්‍රංශයේ පර සුද්දන්ට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න. මේක තේරෙන් නෑ ..ෆොන්සේකා නෝනට ඕනනම් තමන්ගේ දුලා බලන්න ඇමරිකාවට යන්න පුළුවන්.ෆොන්සේකා නිදහස් කරගන්න ඕන නම් නිදහස ලබා දෙන්නේ අතිගරු ජනාධිපති තුමා.. ඔබාමා නෙවෙයි ඇමරිකාව නෙවෙයි... ඇයි මේ යන්නේ... තවත් මේ රට අගාධයට පත් කරන්න.තවත් මේ රට අවඥාවට ලක් කරන්න.. තවත් මේ රට අපහාසයට පත් කරන්න.

මම අහනවා.. මේක අහන්නේ ආණ්ඩුවෙන්.. විත්තිකාරයෙක් වැරදිකාරයෙක් හිර ගෙදරින් එලියට ඇවිල්ල ඉස්පිරිතාලෙට යනකොට මාධ්‍යයකට කතා කිරීමේ අයිතිය අනිත් සිරකරුවොන්ටත් තියෙනවද? මේකට ආණ්ඩුව උත්තර දෙන්න ඕන...ෆොන්සේකාට තියෙන අයිතිය හෙට ඉඳල අනිත් හිරකාරයන්ට දෙන්න ඕන. මාධ්‍යට කතා කරන්න.. එහෙම නැත්නම් මේක නවත්වන්න කොන්ද පණ තියෙන්න ඕන. මට දුන්නොත් මම මේක නවත්තනවා. මට කොන්ද පණ තියෙනවා..

ෆොන්සේකාට පුලුවන්නම් මාධ්‍යට කතා කරන්න අනිකත් හිරකාරයෝන්ට පුළුවන් වෙන්න ඕන.. ෆොන්සේකාට තියෙනවනම් විදුලි පංකාවක් නැත්නම් ෆෑන් එකක්, සැප පහසුකම් තියෙනවනම් අනිත් හිරකාරයන්ටත් හැමෝටම දෙන්න ඕන, ෆෑන් එකක් ඒවගේම දෙන්න ඕන බෙඩ් ෂිට්, කොට්ට එයාට විතරක් සුපිරි වෙන්න බැහැ.

ලංකාවේ සෑම වරදකරුවෙක් වරදකරුවෙක්. පිලේ හිටියෙත් වෙලේ හිටියත් අගුවේ හිටියත් මහා මන්දිරේ හිටියත් හිරගේවල්ක් වල ෆයිව් ස්ටාර් නැහැ .මම කරුණාකරලා ආණ්ඩුවට කියනවා මේ ක්‍රමය වෙනස් කරන්න බැරිනම් එකත් බාර දෙන්න මට. එකත් මන් ඕනනම් වෙනස් කරලා දෙන්නම්.

ෆයිව් ස්ටාර් හිර කාරයෝ නෑ ,මාධ්‍යයට කතා කරන හිරකාරයො නෑ. ඒවා හරි ගැහෙන්න ඕන මහජන සම්බන්ධතා කටයුතු ඇමතිවරයා හැටියට සමාජයේ මෙහෙම විෂමතා තියෙන්න බැහැ අපි මේවා වෙනස් කරන්න ඕන".

එහි වීඩියෝව




මෙහිදී අප මර්වින් සිල්වා අමාත්‍යවරයාට මතක කර දිය යුත්තේ යුධ හමුදාවේ සේවයේ නිරතව සිටියදී 2006 අප්‍රේල් මස 25 වන දින සරත් ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු එතුමාගේ කුඩා බඩවැලේ අඩි 8 ක්‌ පමණ කොටසක්‌ ඉවත් කොට ඇති බවත් මහ බඩවැල බරපතල ලෙස තුවාල වී ඇති බවත් අක්‌මාවේ භාගයක්‌ කපා ඉවත් කොට ඇති බවත් ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තරයේ යකඩ බෝල හා විශාල උණ්‌ඩ ප්‍රමාණයක්‌ ඇති බවත්ය.

එම තත්වය යටතේ සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය පහසුකම් ලබාදුන්නේ විශේෂ වරප්‍රසාදයකින් නොව අධිකරණය මගින් කල නියෝග වලට අනුවය.



Code:
gossip9.com/
 

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනික බන් මේව අපිට කියල හරියනවද ??:confused::confused:
    ෆොන්සෙකාට ෆැන් හරි මොන පහසුකම් දුන්නත් මුන් නේ ඒව ගැන හොයල බලන්න ඔනෙමුන්ගේ ආණ්ඩුවනේ ලොල් :lol:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    apo oka mona ponnayekda????
    hamuduruwange ate mirikala chatervetcha porak ne
    ponimala wagema ponna dial ekak
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    mokakda ban LOL kiyanne? ohe kattiya kiyana nisa kiyanawada nettam terumak denagenada kiyanne? :confused:

    ඇයි මන් කීව එක බාගෙට Quote කලේ ලොල්
    :lol::lol:
    සමාවෙන්න තෙරුනේ නැත්නම් ලොල් ( Lol) means laughing out loud:P:P

    දැන්වත් තෙරුනාද??:rofl::rofl::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    කවුද මේ හාවා කියන එවා ගනන් ගන්නේ..:lol::lol: