ෆොන්සේකාට විරුද්ධව ටිල්වින් සාක්ෂි ...
දැනට යුධ හමුදා අත්අඩංගුවේ පසුවන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකාට විරුද්ධව සිටින ප්‍රධානතම සාක්ෂි කරුවෙක් වන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව සිටියදී එක්සත් ජනපද සංචාරය අතරතුරදී එරට නිලධාරීන් ප්‍රශ්ණ කිරීම් සඳහා උත්සාහ දරන ලද අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ තමන් බව ටිල්වින් සිල්වා විසින් මාධ්‍ය වෙත උජාරුවෙන් පවසා සිටි බවත්, ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී මෙන්ම යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී දේශපාලණය කිරීම යුධ හමුදාවේ විනය විරෝධී හැසිරීමක් නිසා ටිල්වින් සිල්වාගේ එම ප්‍රකාශයම ෆොන්සේකාට එරෙහි ප්‍රභල සාක්ෂියක් බවත් වීරවංශ මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කලේය