ෆොන්සේකා නාටකය හමාරයි,ටිරාන්-අර්ජුන ඉල්ල

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    nice-thread-you-fail.jpg

    :lol::lol::lol::lol::lol:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    උන් දෙන්නටත් ආණ්ඩුවෙ ඇමති කමක් අරගෙන රේසින් කාර් පදින්න ඕනෙ වෙලා වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් දෙන්නටත් ආණ්ඩුවෙ ඇමති කමක් අරගෙන රේසින් කාර් පදින්න ඕනෙ වෙලා වගේ.
    එක් කෙනෙක් නම් ආණ්ඩුවේ ඇමතිකම් එපා කියල ගියෙ එක හින්ද එහෙම වෙන්ඩ බැ ,මේකේ ඊට වැඩිය කාරණා ඇති ,ලගදීම එලියට එයි.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    na..ube ammatane mahinda hu*ala giye..
    මට නම් පේන්නෙ ෆොනියගේ හොර ෂොට් එකක අතුරු ප්‍රතිපලයක්ද කොහෙද උබ,එකනේ මිනිහට කෙල වෙද්දී මෙතන ඇවිත් අඩන්නෙ :lol::lol::lol:වහ කාපිය බුරුව :oo::oo:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මට නම් පේන්නෙ ෆොනියගේ හොර ෂොට් එකක අතුරු ප්‍රතිපලයක්ද කොහෙද උබ,එකනේ මිනිහට කෙල වෙද්දී මෙතන ඇවිත් අඩන්නෙ :lol::lol::lol:වහ කාපිය බුරුව :oo::oo:

    ethakota umba mahindage kawru harida? ai ban me deshapaluwonta kath adinne? mkakda api gahagaththa kyala lebena prathi pale? me wage thread ekak dala mek de gena duk wena ayawa riddanna neda mehema kale? kenek riddala sathutu wennepa machan. umba mahindata support karana eka gena kisi awlak ne. eth metharam horakam merakam wanchawan karana deshapaluwo (both unp.jvp,UPFA) pirunu mada godaka watigena dangalana umba gena mata dukayi ban. ona ohe rep tkak kapalama dapan dan mage.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොස්තාපල්;13811051 said:

    මම බැන ගන්ඩ නෙමේ තේර්ඩ් එක දැම්මේ,ඔය delmar කියන හරක් පැටිය බැනගෙන එද්දී ඒවට උත්තර දෙන්ඩ වෙනවනෙ.රිදෙනවද නැද්ද කියන දේ වෙනම දෙයක් මම දැම්මේ news එකක්නේ මචන්.අනික මේකේ "සිනි නැතුව තේ බොන්නම්,මිරිස් නැතුව හොදි කන්නම්,ෆොන්සේකා කියනවනම් පිදුරු උනත් අපි කන්නම්"කියාගෙන හිටපු සෙට් එකට, ෆොන්සේකව අද වසුරිය ලෙඩෙක් ගානට වැටිලා ,:lol::lol::lol: එහෙම වෙන්ඩ දෙන්ඩ බැනේ.:no::no::no: එකයි මතක් වෙන්ඩ තේර්ඩ් එකක් දාන්නෙ අපිවත්.:):):)

    ඉස්සර ෆොන්සේකා ගැන මේවගේ තේර්ඩ් පිරිල දැන් ආසාවට එකක් තියෙනවද??? මේ unp කාරයො මිනිස්සු විනාස කරල,දැන් අත පිහදා ගන්ඩ දෙන්ඩ පුලුවන්ද :no::no::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නටපු තොවිලෙකුත් නැත,බෙරේ පලුවකුත් නැත,වසර තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ ජනප්‍රියම ටෙලිනාටකය අවසානය කරා ලගාවී ඇත. :lol::lol::lol::lol:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මම බැන ගන්ඩ නෙමේ තේර්ඩ් එක දැම්මේ,ඔය delmar කියන හරක් පැටිය බැනගෙන එද්දී ඒවට උත්තර දෙන්ඩ වෙනවනෙ.රිදෙනවද නැද්ද කියන දේ වෙනම දෙයක් මම දැම්මේ news එකක්නේ මචන්.අනික මේකේ "සිනි නැතුව තේ බොන්නම්,මිරිස් නැතුව හොදි කන්නම්,ෆොන්සේකා කියනවනම් පිදුරු උනත් අපි කන්නම්"කියාගෙන හිටපු සෙට් එකට, ෆොන්සේකව අද වසුරිය ලෙඩෙක් ගානට වැටිලා ,:lol::lol::lol: එහෙම වෙන්ඩ දෙන්ඩ බැනේ.:no::no::no: එකයි මතක් වෙන්ඩ තේර්ඩ් එකක් දාන්නෙ අපිවත්.:):):)

    ඉස්සර ෆොන්සේකා ගැන මේවගේ තේර්ඩ් පිරිල දැන් ආසාවට එකක් තියෙනවද??? මේ unp කාරයො මිනිස්සු විනාස කරල,දැන් අත පිහදා ගන්ඩ දෙන්ඩ පුලුවන්ද :no::no::oo:

    hari machan. unp karayo rata winasa karala nam, mahinda rajapakshage anduwa dan rata sanwardanaya karalada? wancha dushana adu welada? janathawage jiwana thathwaya ihala gihillada? ada pawathina arthikaya gena janathawa sathutuda? unp eka mnda karalada rata winasa kale? marwin silwala wage aya rata winasa karanne nadda? rate adyapanaya ihala mattamaka thiyanawada? rate minissu hnda welada? lama apachara, sthri dushana ganika madam math pen shala adu welada?