ෆොන්සේකා පාර්ලිමේන්තුවට
හිටපු ඉඩම් ඇමති එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පක් කිරීමට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයිද ඒ මහතා ලබන 9 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වේ.
කොහොමත් පැරදිලා ඉන්න උන් ඔය ඕනි තරම් ඉන්නේ .
පොරට හොද ඇමති කමක් දීල කිනවා වගේ වැඩත් කරනවද බලන්ට පුළුවන්නේ .
මන් නම් කැමති දෙනවට