ෆොන්සේකා පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට &

  • Total voters
    36

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ෆොන්සේකා පාර්ලිමේන්තුවට

    හිටපු ඉඩම් ඇමති එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පක් කිරීමට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයිද ඒ මහතා ලබන 9 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වේ.

    කොහොමත් පැරදිලා ඉන්න උන් ඔය ඕනි තරම් ඉන්නේ .

    පොරට හොද ඇමති කමක් දීල කිනවා වගේ වැඩත් කරනවද බලන්ට පුළුවන්නේ .
    මන් නම් කැමති දෙනවට
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    me anduwa kotawanna hadanne ai math..:dull::dull: SF vs Wijedasa,MR vs SF:dull:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    me anduwa kotawanna hadanne ai math..:dull::dull: SF vs Wijedasa,MR vs SF:dull:

    ගොඩක් වෙලාවට රජයට තියන ජනතා අකමැත්ත අයින් කරන්ට කරන වැඩක් වෙන්ට පුළුවන් එත් sf කියන විදියටම වැඩඩෙක් කියල බලන්ට පුළුවන්
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ගොඩක් වෙලාවට රජයට තියන ජනතා අකමැත්ත අයින් කරන්ට කරන වැඩක් වෙන්ට පුළුවන් එත් sf කියන විදියටම වැඩඩෙක් කියල බලන්ට පුළුවන්

    rate prashna minissunta amataka kerenna hadanne aith SF we form kerela..:dull:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    පොරට හොද ඇමති කමක් දීල කිනවා වගේ වැඩත් කරනවද බලන්ට පුළුවන්නේ .
    මන් නම් කැමති දෙනවට
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එතකොට දැන් ෆොන්සේකටත් පඩි දෙකක් හම්බුවෙයිද?:P