ෆොන්සේකා පොලීසියට දාපු කින්ඩිය 2

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ෆොන්සේකා පොලීසියට දාපු කින්ඩිය 2

සිංහයා කෑ ගහනකොට සත්තුත් කෑ ගහනවා
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දිනයේත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට ගෙනවිත් ගෙන යනවිට ඔහුට යළිත් නිලධාරීන්ගෙන් බාධා එල්ල විය…
එහිදී ෆොන්සේකා මහතා පැවසුවේ,

“දූෂිත දේශපාලනය ඉවර කරන්න අපි කැපවෙනවා, සිංහයා කෑ ගහනකොට කැලේ ඉන්න සත්තුත් කෑ ගහනවා.” යනුවෙනි.
:lol::lol::lol::lol:

Source: RealGossipLanka.com
 

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
සිංහයා!!! කවුද සිංහයා. ද්‍රොහියෙක් තමන් සිංහයෙක් බව කියයි... රටත් ආරක්ෂක හමුදාවත් පාවාදුන් ද්‍රෝහියා තමන් සිංහයෙක් යැයි පැවසීම‍ කොතරම් විහිළුවක්ද????
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සිංහයා!!! කවුද සිංහයා. ද්‍රොහියෙක් තමන් සිංහයෙක් බව කියයි... රටත් ආරක්ෂක හමුදාවත් පාවාදුන් ද්‍රෝහියා තමන් සිංහයෙක් යැයි පැවසීම‍ කොතරම් විහිළුවක්ද????

    :lol::lol::lol: war ekak karanna be win karanna be kiyala nonddi wela hitapu hamudawa "ranawiruwo" kale general fonseka. nettam police ekata den thiyana thenamai army ekata thiyenne.. etta piliganin...