ෆොන්සේකා පොලීසියට දාපු කින්ඩිය 2
සිංහයා කෑ ගහනකොට සත්තුත් කෑ ගහනවා
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දිනයේත් ප්රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට ගෙනවිත් ගෙන යනවිට ඔහුට යළිත් නිලධාරීන්ගෙන් බාධා එල්ල විය…
එහිදී ෆොන්සේකා මහතා පැවසුවේ,
“දූෂිත දේශපාලනය ඉවර කරන්න අපි කැපවෙනවා, සිංහයා කෑ ගහනකොට කැලේ ඉන්න සත්තුත් කෑ ගහනවා.” යනුවෙනි.

Source: RealGossipLanka.com