ෆොන්සේකා රෝහල්ගත කරයි සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත්කර ඇත්තේ අසනීප තත්වයක් හේතුවෙන් නොවන බව බන්ධනාගාර ප්‍රකාශකයකු අප වෙත පැවසීය. ඔහු පැවසුවේ සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගතව සිටින...