ෆොන්සේකා ස්ත්රී දූෂණ කතාව කරලියට..

හරි හරි දැන් ෆොන්සේකා ගැනියෙක් දුෂනය කරපුවාම ඒක වැරැද්ධක් නැ :lol::lol::lol:
කටිටිය හැම තිස්සෙම කතාකරන්නේ සාධාරනය ගැන නේද? පවි අප්පා
ඔවට කියන්නෙ අන්ධ ආගමිවාදි දේශපාලනය කියල,ඔහොම යන් :P

අයියෝ මචන් මේක අන්ධ වැඩක් නෙවේ,
මුගේ කැරට්ටුව කොහොමත් අපිනම් දන්නවා,
කෝ මේවට සාක්ෂි? (source)
කියන්නම් වාලේ කියවනවා,
අපිනම් ඕන් ඔය වගේ source එකක් නැති දෙයක් විශ්වාස කරන් නෑ
 
akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත්රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප්රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින කාලයේ ඔහු අදාල පුද්ගලික ලිපි ගොනුවේ මේ සම්බන්ධ ලිපි ලේඛණ ඉවත් කර ඇතත්, ඒවා වෙනත් පාර්ශවයන් අතද ආරක්ෂා වී පැවතීම විසින් අදාල සිද්ධිය කරුණු සහිතව අණාවරණය කිරීමට හැකි වී තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ ෆොන්සේකා ලූතිනන් නිලය හොබවන කාලයේදීය. එම කාලය තුල ඔහු රාජකාරියේ නියැලී සිට ඇත්තේ දියතලාව යුධ හමුදා කඳවුරේය. එහි තනිකඩ නිවාස තුල සිටියදී ඒ ආසන්නයේ වූ විවාහක නිළධාරීන්ගේ නිවසක සේවය කල යුවතියක් මෙම අතවරයට ලක්ව තිබේ. මේජර් ජනරාල් ගැමුණු පරාක්රම කුලතංගගේ නිවසේ එම යුවතිය සේවය කර තිබේ. රාත්රී කාලයේ යුධහමුදා පොලීසිය විසින් තනිකඩ නිවාස වටලා පරීක්ෂා කිරීමේදී අදාල මෙහෙකාර තරුණිය එම නිවාසයක සිටියදී සොයාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ලූතිනන් සරත් ෆොන්සේකා විසින් තමන්ව දුෂණය කරන ලද බවයි.

මේ පිළිබඳව යුද්ධාදිකරණය ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ෆොන්සේකා එම සියළු චෝදනාවන් පිළිගෙන තිබේ. එකල කර්නල් තනතුරේ වූ ජෙනරාල් සිරිල් රණතුංග මෙම නඩු විභාගය සිදු කර ඇත. සිරිල් රණතුංග එකල එම ප්රදේශයේ අණ දෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කර තිබේ.

මෙකී ස්ත්රී දුෂණ චෝදනාවට තමන් වරදකරුයයි ෆොන්සේකා පිළිගත් බැවින් සාක්ෂි විභාගයක් සිදු කිරීමේ අවශ්යතාවයක් පැන නැඟී නොමැත. ඒ අනුව ඔහුට තරයේ අවවාද කර, සුළු දඬුවමක් පමුණුවා තිබේ.

යුධ හමුදාවන්හි ‘උත්තම සේවා පදක්කම’ යම්කිසි නිළධාරියෙකුට හිමි වනුයේ රාජකාරියට කැළලක් වන කිසිදු සිදුවීමකට ඔහු සම්බන්ධ වී නොමැත්තේ නම්ය. ඒ අනුව සරත් ෆොන්සේකාට යුධ හමුදාපති වන තුරුම මෙම ‘උත්තම සේවා’ පදක්කම ලැබී තිබුණේ නැත. නමුත් ඔහු යුධ හමුදාපති ධූරයට පැමිණීමෙන් පසු තම පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ තමන්ට හානිකර සියළු ලිපි ලේඛණ ඉවත් කර උත්තම සේවා පදක්කමද පළඳවා ගැනීම සිදු කර තිබේ.

මෙම සිද්ධියට අදාල සියළු තොරතුරු ඉදිරියේදී ප්රසිද්ධ කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතී. එම තොරතුරු අණාවරණය කිරීමත් සමඟ ෆොන්සේකාට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ‘‘යහ පාලනය ගෙන එන්න - ස්ත්රී දුෂකයා දිනවන්න’’ යන තේමා පාඨය එතැන් සිට ජවිපෙ මැතිවරණ ව්යාපාරයට යොදා ගත යුතු යයි ආණුඩුවේ දේශපාලඥයන්ගේ මතය වී තිබේ.

මීට අදාල තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි අපේක්ෂා කරමු.

අම්මට උඩු උබනම් ලග හිට්යා වගේ කියලා තියෙනවා

උබේ මහ රජා ගුරු පත්විම් දෙන්න කෙල්ලො අමාරුවේ දාපු විස්තර උගේ ගම් පලාතේ හැමෝම දන්නවා

මේ දෙකටම පිම්පි වැඩේ කලේ උබ නේද

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    reputation_neg.gif
    ෆොන්සේකා ස්ත්රී දූෂණ... 11-18-2011 09:18 AM uba ponnaya kiyala kegala kiyanna one ne. kohomath dannawa

    රිදුනද පොන්ස් :love:
     
    • Like
    Reactions: Tom Riddle

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හරි හරි දැන් ෆොන්සේකා ගැනියෙක් දුෂනය කරපුවාම ඒක වැරැද්ධක් නැ :lol::lol::lol:
    කටිටිය හැම තිස්සෙම කතාකරන්නේ සාධාරනය ගැන නේද? පවි අප්පා
    ඔවට කියන්නෙ අන්ධ ආගමිවාදි දේශපාලනය කියල,ඔහොම යන් :P

    kudu karayo rape karayo muder case karayo hospital 1ta balanna yana presidentla ina government 1n helicopter deila rata yawana ratak meka. ehema president kenek inna rataka owa monaada::rofl::rofl:

    underage girls la rape karapu un langa thiyagena wena magul kiyewwata kawda piliganne?:sorry::sorry:fonsekage waradi hoyanna kali lagin inna unge waradi tika hadanna one nathnam dj sunimal n fakes kaha gaga edi bt kawruth piligane na nikan u mahanisi wenawa;);):cool::cool::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11389913 said:
    අයියෝ මචන් මේක අන්ධ වැඩක් නෙවේ,
    මුගේ කැරට්ටුව කොහොමත් අපිනම් දන්නවා,
    කෝ මේවට සාක්ෂි? (source)
    කියන්නම් වාලේ කියවනවා,
    අපිනම් ඕන් ඔය වගේ source එකක් නැති දෙයක් විශ්වාස කරන් නෑ

    මෙහෙමයි ඔය source සින් එක මේ ලගදි ගිය තෙර්ඩි එකකත් උනා ගඩාෆිගෙ පස්නෙදි.අන්තිමට මොකද උනේ ගෙඩිය පිටින්ම ලංකාදිප පත්තරේ ගියා අපි කියපුව හරි කියල ඔප්පු කරමින්.මේකත් ඒ වගේම තමයි මේ කතාවෙ වැරදක් නැ.
    පොඩිඩක් හොයල බලන්න අපේ හමුදා ඉතිහාසයේ මොන හමුදාපතිද ‘උත්තම සේවා පදක්කම’ තමන් හමුදාපති වෙලා ඉද්දි ගත්තෙ කියල.මොකද ‘උත්තම සේවා පදක්කම’ ගන්න අත්සන් කරන්නෙ හමුදාපති.ඒ හින්ද හැමොම තමන් හමුදාපති වෙන්ඩ කලින් ලබාගන්නව. ඒත් ෆොන්සේකාගෙ එතන වෙනස්.තමන්ම අත්සන් කරල ඒයාම පදක්කම ගත්ත.පදක්කම ගත්ත එකේ වැරැද්ධක් නැ,ඒත්අවුල තියෙන්නෙ ඇයි එයාට පදක්කමට අනිත් අය නිර්දේශකලේ නැත්තෙ කියල?,
    අන්න එතනදි තමයි ඔය කතාවට අදාල යුධධීකරනයේ කතාව එළියට එන්නෙ පොඩිඩක් හොයල බලන්න ලගදිම එළීයට එයි සමහර විට :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,372
    113
    හරි හරි දැන් ෆොන්සේකා ගැනියෙක් දුෂනය කරපුවාම ඒක වැරැද්ධක් නැ :lol::lol::lol:
    කටිටිය හැම තිස්සෙම කතාකරන්නේ සාධාරනය ගැන නේද? පවි අප්පා
    ඔවට කියන්නෙ අන්ධ ආගමිවාදි දේශපාලනය කියල,ඔහොම යන් :P

    නිකන් වාචාල කියවන්න එපා බන්.. SF එහෙම දෙයක් කරා නම් එකටත් දැන් නඩුවක් දාලා..:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kudu karayo rape karayo muder case karayo hospital 1ta balanna yana presidentla ina government 1n helicopter deila rata yawana ratak meka. ehema president kenek inna rataka owa monaada::rofl::rofl:

    underage girls la rape karapu un langa thiyagena wena magul kiyewwata kawda piliganne?:sorry::sorry:fonsekage waradi hoyanna kali lagin inna unge waradi tika hadanna one nathnam dj sunimal n fakes kaha gaga edi bt kawruth piligane na nikan u mahanisi wenawa;);):cool::cool::yes:

    මෙතන තියෙන ප්‍රස්නෙ ෆොන්සේකයි දුමින්දයි අසමාන එක ෆොන්සේකා ඉල්ලන්නෙ ජනාධීපතිවෙන්න දමින්ද කියන්නෙ නිකන්ම පාර්ලිමෙන්තු මන්ති කෙනෙක් දන්න කො‍හොමටත් සමාන නැ. අන්න එතනයි ගැටුම තියෙන්නෙ අපි ජනාධීපති කරන්ඩ ඔනේ මෙහෙම පුද්ගලයෙකුවද කියන එක :yes:
    දුමින්ද හෙලිකොපිටර් එකේ නමි ගියේ නැ ඒක ඉ-නිවුස් වලත් තබිබනේ ඒ හින්ද ඔය‍ට පිළිගන්නම වෙනව :yes:
    අන්තිමට කැල්ල හරි කැමතිනමි පිළිගන්න අකමැතිනමි අතඇරල දාන්න ඒකේ අවුලක් නැ :cool:
    හැබැයි ඔක පත්තරේ වැටිචිච දවසටත් බොරැ කියන්ඩ නමි එපා :yes:
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    කවුරු කොහොම කීවත් රණ විරුවාණ
    සොල්දාදුවො දනී ඔබේ වීරකම
    සැලසුම් හැදුවත් සිටි සෙන්පති සැවොම
    දිණුවේ ඔබෙ සැලසුම පමණක් නොවෙද

    ඉල්ලුව නිසා ජනාධිපති ඡන්දයට
    ඔහු කූඩුවෙ සිර කරන්ට වටිනවද
    සිංහලයෝ වැඩ කරනා විට මෙහෙම
    මුලු ලෝකෙම සිනහ නොවී ඉඳීවිද

    සෙන්පතිතුමනි දහිරිය තව වැඩිවේවා
    බලදරයිනගෙ නුවණැස තව පෑදේවා
    සිහලුන් අපේ මර නින්දෙන් නැගිටීවා
    දිවයින අපේ මුලු ලෝකෙම බැබලේවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අහ්හ් ගොට්ටා උදේ පාන්දරම laundry එකට ඇවිල්ල වගේ කුණු රෙදි හෝදන්න. කොහොම උනත් ඔය දූෂණ කතා ජනාධිපතිවරනේ දවස් වලත් ආවනේ, හෙබෙය් proof කරන්න sources තිබ්බේ නැ. ගොටු අල්ලන එවුන් නම් ඔවා විශ්වාස කරය්. හමුදා නීතිය අනුව මිනි මේරීම, ස්ත්‍රී දූෂණය කියන්නේ දරුණුම වරදවල් දෙකක්, court මාර්ෂල් දාල වෙරදී කරු උනොත් හමුදා නීතියට අනුව අදාල පුද්ගලයාව උපරිම දඬුවම් නියම කරනවා. එහෙම එකක් උන නම්, ඇය් දන්නේ නේ ඊ කලේ හිටපු හමුදා පති උප ලුතිනන් කෙනෙක්ව බේරුවේ. අනික ඊ අදවස් වල යුද්දේ තිබ්බෙත් නෙහ නේ. පදනමක් තියන කතා කිව්වොත් හොඳය ගොට්ටෝ, නිකම් මෝඩ තර්ක දන්නේ නෙතුව.

    USP gena danne neththam meka balalawath igena ganna. USP
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් වාචාල කියවන්න එපා බන්.. SF එහෙම දෙයක් කරා නම් එකටත් දැන් නඩුවක් දාලා..:dull:

    නැනේ යාලුව අපි හිතමුකො එහෙම දෙයක් උනා කියල.ඒකෙන් අගතියට පත්වෙචිච ඒ ගැනු කෙනා ඇවිත් අධිකරනයෙදි කියයිද මිට වසර ගානකට කලින් මෙයා මෙහෙම දෙයක් කරා කියල දැන්? නැනේ.සමහර විට ඒ ගැනු කෙනො පවුල් ජිවතයක් ගතකරනව වෙන්ඩ පුලුවන් ‍ලොකු ළමයි ඉන්ඩත් පුලුවන්,ඒහෙම කෙනෙක් කවදාවත් කට අරිනවද යාලුව දැන්? මේක ලංකාවනේ.ඇමරිකාවෙ වගේනමි කියයි. හැබැයි පරන යුධධීකරනයේ වාර්තා එලියට ආවොත් නමි ඒයාට කරන්ඩ දෙයක් නැ :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත්රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප්රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින කාලයේ ඔහු අදාල පුද්ගලික ලිපි ගොනුවේ මේ සම්බන්ධ ලිපි ලේඛණ ඉවත් කර ඇතත්, ඒවා වෙනත් පාර්ශවයන් අතද ආරක්ෂා වී පැවතීම විසින් අදාල සිද්ධිය කරුණු සහිතව අණාවරණය කිරීමට හැකි වී තිබේ.

    මෙම සිදුවීම සිදුවී ඇත්තේ ෆොන්සේකා ලූතිනන් නිලය හොබවන කාලයේදීය. එම කාලය තුල ඔහු රාජකාරියේ නියැලී සිට ඇත්තේ දියතලාව යුධ හමුදා කඳවුරේය. එහි තනිකඩ නිවාස තුල සිටියදී ඒ ආසන්නයේ වූ විවාහක නිළධාරීන්ගේ නිවසක සේවය කල යුවතියක් මෙම අතවරයට ලක්ව තිබේ. මේජර් ජනරාල් ගැමුණු පරාක්රම කුලතංගගේ නිවසේ එම යුවතිය සේවය කර තිබේ. රාත්රී කාලයේ යුධහමුදා පොලීසිය විසින් තනිකඩ නිවාස වටලා පරීක්ෂා කිරීමේදී අදාල මෙහෙකාර තරුණිය එම නිවාසයක සිටියදී සොයාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ලූතිනන් සරත් ෆොන්සේකා විසින් තමන්ව දුෂණය කරන ලද බවයි.

    මේ පිළිබඳව යුද්ධාදිකරණය ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ෆොන්සේකා එම සියළු චෝදනාවන් පිළිගෙන තිබේ. එකල කර්නල් තනතුරේ වූ ජෙනරාල් සිරිල් රණතුංග මෙම නඩු විභාගය සිදු කර ඇත. සිරිල් රණතුංග එකල එම ප්රදේශයේ අණ දෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කර තිබේ.

    මෙකී ස්ත්රී දුෂණ චෝදනාවට තමන් වරදකරුයයි ෆොන්සේකා පිළිගත් බැවින් සාක්ෂි විභාගයක් සිදු කිරීමේ අවශ්යතාවයක් පැන නැඟී නොමැත. ඒ අනුව ඔහුට තරයේ අවවාද කර, සුළු දඬුවමක් පමුණුවා තිබේ.

    යුධ හමුදාවන්හි ‘උත්තම සේවා පදක්කම’ යම්කිසි නිළධාරියෙකුට හිමි වනුයේ රාජකාරියට කැළලක් වන කිසිදු සිදුවීමකට ඔහු සම්බන්ධ වී නොමැත්තේ නම්ය. ඒ අනුව සරත් ෆොන්සේකාට යුධ හමුදාපති වන තුරුම මෙම ‘උත්තම සේවා’ පදක්කම ලැබී තිබුණේ නැත. නමුත් ඔහු යුධ හමුදාපති ධූරයට පැමිණීමෙන් පසු තම පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ තමන්ට හානිකර සියළු ලිපි ලේඛණ ඉවත් කර උත්තම සේවා පදක්කමද පළඳවා ගැනීම සිදු කර තිබේ.

    මෙම සිද්ධියට අදාල සියළු තොරතුරු ඉදිරියේදී ප්රසිද්ධ කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතී. එම තොරතුරු අණාවරණය කිරීමත් සමඟ ෆොන්සේකාට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ‘‘යහ පාලනය ගෙන එන්න - ස්ත්රී දුෂකයා දිනවන්න’’ යන තේමා පාඨය එතැන් සිට ජවිපෙ මැතිවරණ ව්යාපාරයට යොදා ගත යුතු යයි ආණුඩුවේ දේශපාලඥයන්ගේ මතය වී තිබේ.

    මීට අදාල තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි අපේක්ෂා කරමු.

    උඹේ ෆේස් කට් එක ෆොන්සෙකාගේ වගෙනේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,372
    113
    නැනේ යාලුව අපි හිතමුකො එහෙම දෙයක් උනා කියල.ඒකෙන් අගතියට පත්වෙචිච ඒ ගැනු කෙනා ඇවිත් අධිකරනයෙදි කියයිද මිට වසර ගානකට කලින් මෙයා මෙහෙම දෙයක් කරා කියල දැන්? නැනේ.සමහර විට ඒ ගැනු කෙනො පවුල් ජිවතයක් ගතකරනව වෙන්ඩ පුලුවන් ‍ලොකු ළමයි ඉන්ඩත් පුලුවන්,ඒහෙම කෙනෙක් කවදාවත් කට අරිනවද යාලුව දැන්? මේක ලංකාවනේ.ඇමරිකාවෙ වගේනමි කියයි. හැබැයි පරන යුධධීකරනයේ වාර්තා එලියට ආවොත් නමි ඒයාට කරන්ඩ දෙයක් නැ :yes:

    :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මෙතන තියෙන ප්‍රස්නෙ ෆොන්සේකයි දුමින්දයි අසමාන එක ෆොන්සේකා ඉල්ලන්නෙ ජනාධීපතිවෙන්න දමින්ද කියන්නෙ නිකන්ම පාර්ලිමෙන්තු මන්ති කෙනෙක් දන්න කො‍හොමටත් සමාන නැ. අන්න එතනයි ගැටුම තියෙන්නෙ අපි ජනාධීපති කරන්ඩ ඔනේ මෙහෙම පුද්ගලයෙකුවද කියන එක :yes:
    දුමින්ද හෙලිකොපිටර් එකේ නමි ගියේ නැ ඒක ඉ-නිවුස් වලත් තබිබනේ ඒ හින්ද ඔය‍ට පිළිගන්නම වෙනව :yes:
    අන්තිමට කැල්ල හරි කැමතිනමි පිළිගන්න අකමැතිනමි අතඇරල දාන්න ඒකේ අවුලක් නැ :cool:
    හැබැයි ඔක පත්තරේ වැටිචිච දවසටත් බොරැ කියන්ඩ නමි එපා :yes:

    jadipati wena ayage waradi witharada hoyane? anith un monawa karath awulak nathnam oya anith ewunwa allane? dumindaya witarada allana bari?helicopter dunne natham u rathmalane idam diwwada katunayakata?:P:P

    janadi pathi wenna hadana ayage ewa witaranam allanne ko helping hambantota ewaye nadu? ko kudu karayo rape karayo balanna yana ewata katha?

    pathare yana ewa piliganawanam helping hambantota case 1th piliganin ekath pathare giya. :P:yes::P
    mahansi wela nathnam apita moko un kaha gai api hina wei;):D:D;) mahansi natnam mekatath mokak hari kiyn duminda mahathya kudu wikkata under age girls la rape karata minnisunta salakanawane kiypan hikz:P:yes::P

    kawada hari mewa kiyawalama ubala marei anthiata piligatha ekekut na:yes::yes::yes: