ෆොන්සේකා ස්ත්රී දූෂණ කතාව කරලියට..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    o1 hamudapathi kale mahinda. chodana thibba kenek hamudapathi karanam waradi mahindaya:P:P

    02 mahinda yudde kale uta 2010 janadipathi wenna. minissu uddetai 2005 vote kale etin ekai mahinda udda kale u marenne nane:P:P:P

    03 army commander giye china wala official tour 1k awurudu 2k kal dapu.lankawe araliya gaha mandire hitiya kiyla mahinda monawada kale? mahindath koheda gihin hitiye u hadissiye awa dws 2ta kalin namuth yudde iwara polawata wadala dawas 2k hitiya balagena:P:rofl::Phamudapathi ehe idanuth awashya leadership 1 dunna:D:D:D fonseka yudde iwara wena dawasa hariytama danagena official announcement 1 mulinma itn 1ta dunne lankawe idan edama president eka meeting 1kut tiba:rofl:: welwa danna miniha welawta awa nodanna buruwa kalin awit polawata wanda

    04 koti matha wadaya kese wethath kotin ta nayakathwaya deepu karuna amman pilleyan dinuwwe kawada? kp la daya master la hireda? hamudawe kollo salute gahane karuna ammanta:P:P:P
    adapan yako:yes::yes::yes: g

    1 හමුදාපති කියන්නෙ ජනාධිපති යට‍තේ ඉන්න තනතුරක් ඒක හින්ද කවුරැ ගත්තත් එකයි.මොකද කරන්ඩ ඔනේ විධායකය මගින් ලබාදෙන ‍නියෝග කියාත්මක කිරිම :)

    2 ඔන්න ඔතනදි තමයි පටු මානසිකත්වය එළියට එන්නෙ :lol: ඇයි මහින්ද යුදධෙ පටන්ගද්දි විපක්ෂය මොනවද කියුවෙ? මේක කරන්ඩ බැ කියල. මහින්ද බන්දේසියක තියල කොටින්ට රට රනිල්වගේ ලියල දුන්නනමිද හරි යන්නෙ.කොටි මැරැවේ අපේ සිංහල මිනිස්සු ඒක නතර කිරිම ඔය පටු දේකට සිමා කරන්ඩ එපා.2005 මහින්ද දිනන්නෙ නැතුව රනිල් දින්නමි මොකද වෙන්නෙ? එ‍හෙනමි මේක රටවල් දෙකක් වෙලා එතනින් නතර වෙයිද නැ.එහෙනමි තාමත් සිංහල මිනිස්සු මරනව කොටි හැත්ත ගමිපිටින්,මේවගෙන් හිතාගන්න පුලුවන් ඔයා ඇත්තටම යුදධෙ කරන කාලේ කොයි පැත්තෙද හිටියෙ කියල. :lol:

    3 ඔක වැරදි කතාවක් මහින්ද දන්නෙ නැද්ද යුද්ධෙ ඉවරද නැද්ද කියල.වැන්දෙ යුද්ධෙ දිනන්න ලංවෙචිච හින්ද :) ඔන්න ‍ෆොන්සේකා පැනල ගියා බයට විදෙශ රටවලට.ඒකයි ඇත්ත, අර ඇමරිකානුතානාපතිගෙ ලනු කාල :lol:චිනේ ඉදල නියෝග දුන්න හිනෙන් වෙන්ඩ ඇති මම හිතන්නෙ :lol::lol:මෙකද චිනේ ඉදල නෙමෙයි ෆෝන්සේකා සටන මෙහෙය වන්නෙ.විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයේ සැබැ උරැමකරැ නිසා තමයි ලංකාවේ ඉදගෙන යුද්ධය මෙහෙයවන්න අවශයය සියුලු දේ සමිපාදනය කරන්නෙ, සුදද නෙමේ සුද්දගෙ බාප්ප ආවත් මම උබලත් එක්ක ඉන්නව කියන පනිවිඩය භුමියේ යුධවදින රණවිරැවගේ සිතට ඇතුලු කරල තව තව යුද්ධයට දිරි දුන්නෙ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා,නැතුව යුද්ධයට බයේ පැනල ගිය ෆොන්සේකා නෙමෙයි
    4 කොටි මතවාදය කෙසේ වෙතත් කියල ලිස්සල හරියන්නෙ නැ ඇත්ත තිත්තයි තමයි ඒකට උත්තරේ කිසිම විදිහකට කරැනව හෝ පිල්ලයාන් පෙන්විම නෙමේ :lol::lol: ඔයා මම කියන දේ හරියට තේරැනා ඇත්ත කියල ඒත් පිළිගන්නෙ නැ පාට කණ්නාඩියෙන් බලන හින්ද ඔන්න ආයේ දානව ඒකම පුලුවන්නමි උත්තර දෙන්න?
    අන්තිම කාරනය,යුද්ධයෙන් පැරදුන කොටි හිතවාදි මතවාදය ගතින් බැහැර කරත් සිතින් බැහැර නෙකරපු උතුරේ දෙමල මනුස්සය 70% ජනාධිපතිවර‍නයෙදි දිනෙවුවේ කාවද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයවද? නැ ෆොන්සේකව. සරත් ෆොන්සේකව යුද්ධයේ සැබැ උරැමකරැ නමි,කිසිලෙසකින් වත් උතුරේ දෙමිල ජනයා සහ කොටි හිතවාදි දමිල ඩයස්පෝරාව යයි කියාගන්නා කොටි රැකඩ,වැඩි චන්දයෙන් දිනවන්නෙ නැ.දකුනේ සිහල ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්න අපේ නායකය යැයි කියද්දි,ඇයි උතරේ චන්ද ප්‍රථිපල හාත්පසින්ම වෙනස් වෙන්නෙ?
    යුද්ධයේ සැබැ උරැමකරැ නමි කිරිමෙදි උතුරේ චන්ද වැටුන හැටි හරිම වැදගත්, මක් නිසාද යත් කිසි ලෙසකින්වත් දෙමල ඊලාමි සිහින රාජයය සුනු විසුනු කළ දකුනේ නියම සිංහල නායකය,යුද්ධයේ සැබැ උරැමකරැ උතුරේ චන්දයෙන් ජයග්‍රහනය කරන්ඩ විදිහක් නැ, කවුද උතුරේ දෙමල කොටි අතේ නැලවෙලා සුරතල් වෙලා වැඩි චන්ද ලබාගත්තෙ? සරත් ෆොන්සේකා,ඒ ඔහු යුද්ධයේ සැබැ උරැමකරැ නොවන නිසා.

    තව ගොඩක් දේවල් මග ඇරල තියෙනව UNP,JVPයුද්ධෙට එක වචනයකින් හරි උදවු කරාද කියන දේ එහෙම, ඒවා ඇත්තටම හිතන්ඩ ඔනේ දේවල් :) මොකද ඔය පක්ෂ දෙකම කොටියට උදවු කරපු විලි ලැජ්ජාවක් නැති පක්ෂ නිසා :baffled::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    01 ona ekek ganna koheda war dinne fonsekage leadership 1 nisa u thama 2000di th hamudawa beragathe. ube mahindaya malu bana kale:P:P:P

    02 yudde dinanna ba kiyapu aya hitiya eka atha. bt fonseka kelinma katath issara kiwa man wena hamdapathi kenekta ethuru nokara finish karanwa kiyla anna minisu. mahinda wage gon buruwo newe:P:P:P

    03 mahinda koheda lankawe hitiye uth hitiye myanmar wala. u sarama adan awa iwara ati kiyla. awila add 1 wenna polawata wanda ane gono u wadina one hamudawe kollanta polawata newe gon thadi mee haraka:lol::lol::lol:

    04 karuna ammanta salute gahanna hamudawe kollo dala. sri maha bodiyata gahapu dalada maligawata gahapu un kare idagena. .lttte katha karana gon wasso . ltte eke ihitapu okkotama salakala ltte eka gana kiynawa dumindage taran wath molyak na ubta:P:P:P

    under age girls la rape karapu mini marana kudu wikunana ayawa. lttte eke dalada maligawata gahapu un ekka ekatu wela gon raja rata kanawa. ubata wili lajjawa nathuwa anith unge ewa hoyanna epa buru mahindaya wage:lol::lol::lol:

    ayu adu wewa gon rajaneni:rofl::P:rofl::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොනවද බන් මේ පල් හෑලි.
    දැන් ඕවගෙන් වැඩක් නැහැ.
    ඒ මනුස්සය හිරේට නියම උනා.:(
    අපහු අභියාචනයක් ඉදිරිපත් කරයි.:)
    මහා රජා බලු වැඩක් කරේ
    ඒවා පැත්තකින් තියමුකෝ.:nerd:
    කවුරු හරි මට පොඩ්ඩක් කියනවද අර ජනධිපති වරණය දවසේ හැන්දෑවේ ආණ්ඩුවේ ගූවාහිනියට ඇවිත් කවුද මන්ද බල්ලෙක් මොනවදෝ කිවුව.:shocked:
    අර මොනවද එක නැත්නම් ජනාධිපති වෙන්න බැහැලු අරකද මේකද කියල.:shocked::shocked:
    පස්සේ හිටපු මැතිවරණ කොමසරිස්ටම සිද්ධ උනා එක එහම නෙවෙයි කියල ප්‍රකාශයක් කරන්න;)
    එක නෙවෙයි ලස්සන වැඩේ ඊළඟට තිබ්බ මහා මැතිවරණයට අර කෑගහපු හාල් කෑල්ල ඉල්ලුව .
    පොරටත් අර නැහැ කියපු එක නැහැලු.:lol::lol::lol:
    කට ඇරියොත් ගූ ගඳ ගහන මේ හාල් කෑල්ල කවුද
    :lol::lol::lol:
    :P
     
    • Like
    Reactions: Leitan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් ඔය හාල් කෑල්ලට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මේකේ ඉන්න අපතයෙක් ඇවිත් කිවුවොත් ඌ ඉල්ලුවේ මන්ත්‍රී කමකට අරය ඉල්ලුවේ ජනාධිපති කමට කියල මම පුදුම වෙන්නේ නැහැ
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ගල්පාත මහත්තයා;11389887 said:
    මොනා වුනත් උබේ තාත්තනේ බං,
    අනික ලගට ගිහින් දෙකට නැමුනම මොන පිරිමියද බං බල බල ඉන්නේ,
    දාලා අරිනවා මිසක්

    ආයේ මොනවද කතා
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත්රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප්රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින කාලයේ ඔහු අදාල පුද්ගලික ලිපි ගොනුවේ මේ සම්බන්ධ ලිපි ලේඛණ ඉවත් කර ඇතත්, ඒවා වෙනත් පාර්ශවයන් අතද ආරක්ෂා වී පැවතීම විසින් අදාල සිද්ධිය කරුණු සහිතව අණාවරණය කිරීමට හැකි වී තිබේ.

    මෙම සිදුවීම සිදුවී ඇත්තේ ෆොන්සේකා ලූතිනන් නිලය හොබවන කාලයේදීය. එම කාලය තුල ඔහු රාජකාරියේ නියැලී සිට ඇත්තේ දියතලාව යුධ හමුදා කඳවුරේය. එහි තනිකඩ නිවාස තුල සිටියදී ඒ ආසන්නයේ වූ විවාහක නිළධාරීන්ගේ නිවසක සේවය කල යුවතියක් මෙම අතවරයට ලක්ව තිබේ. මේජර් ජනරාල් ගැමුණු පරාක්රම කුලතංගගේ නිවසේ එම යුවතිය සේවය කර තිබේ. රාත්රී කාලයේ යුධහමුදා පොලීසිය විසින් තනිකඩ නිවාස වටලා පරීක්ෂා කිරීමේදී අදාල මෙහෙකාර තරුණිය එම නිවාසයක සිටියදී සොයාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ලූතිනන් සරත් ෆොන්සේකා විසින් තමන්ව දුෂණය කරන ලද බවයි.

    මේ පිළිබඳව යුද්ධාදිකරණය ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ෆොන්සේකා එම සියළු චෝදනාවන් පිළිගෙන තිබේ. එකල කර්නල් තනතුරේ වූ ජෙනරාල් සිරිල් රණතුංග මෙම නඩු විභාගය සිදු කර ඇත. සිරිල් රණතුංග එකල එම ප්රදේශයේ අණ දෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කර තිබේ.

    මෙකී ස්ත්රී දුෂණ චෝදනාවට තමන් වරදකරුයයි ෆොන්සේකා පිළිගත් බැවින් සාක්ෂි විභාගයක් සිදු කිරීමේ අවශ්යතාවයක් පැන නැඟී නොමැත. ඒ අනුව ඔහුට තරයේ අවවාද කර, සුළු දඬුවමක් පමුණුවා තිබේ.

    යුධ හමුදාවන්හි ‘උත්තම සේවා පදක්කම’ යම්කිසි නිළධාරියෙකුට හිමි වනුයේ රාජකාරියට කැළලක් වන කිසිදු සිදුවීමකට ඔහු සම්බන්ධ වී නොමැත්තේ නම්ය. ඒ අනුව සරත් ෆොන්සේකාට යුධ හමුදාපති වන තුරුම මෙම ‘උත්තම සේවා’ පදක්කම ලැබී තිබුණේ නැත. නමුත් ඔහු යුධ හමුදාපති ධූරයට පැමිණීමෙන් පසු තම පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ තමන්ට හානිකර සියළු ලිපි ලේඛණ ඉවත් කර උත්තම සේවා පදක්කමද පළඳවා ගැනීම සිදු කර තිබේ.

    මෙම සිද්ධියට අදාල සියළු තොරතුරු ඉදිරියේදී ප්රසිද්ධ කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතී. එම තොරතුරු අණාවරණය කිරීමත් සමඟ ෆොන්සේකාට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ‘‘යහ පාලනය ගෙන එන්න - ස්ත්රී දුෂකයා දිනවන්න’’ යන තේමා පාඨය එතැන් සිට ජවිපෙ මැතිවරණ ව්යාපාරයට යොදා ගත යුතු යයි ආණුඩුවේ දේශපාලඥයන්ගේ මතය වී තිබේ.

    මීට අදාල තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි අපේක්ෂා කරමු.

    ෆොන්සේකා මහත්මයා නෙමේ බං එහෙම කරලා තියෙන්නේ. :growl::growl::angry::angry:උබට තොරතුරු දීපු එකා උබගේ උප්පත්ති කතාව තමා ඔය උබව නොමග යවල කියල තියෙන්නේ උබට පියා උන කොටළුවා ගැන.;););););););)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mahinda wipaksha nayakaya innakota wimal weerawansa kiwwe meeta wada hodai wipaksha nayaka kamata cardboard kellak thibbanam kiyala.. e hema hitapu nayakaya war ekak karanna leadership ekak dunna kiyanna kohomada ??? :lol: mewa wihilu...

    mahinda thama hema ekatama leader nam;

    lankawe economy ekata kela wenne mahinda nisada ??
    heath sector ekata kela wenne mahinda nisada ???
    meki noki hema dema u nisada ?? ow nam anna war eka dinneth u kiyannam mama... ehema u piliganne ne ne... ewage thama war ekath dinna nisa u credit eka dagena.. peradunanam ?? ethakota SF ge neda weredda...

    kiyai mama da war eka kale.. mama danneth ne hamuduruwane kiyala... huhaka wenna epa... war victory eke main credit eka SF ethulu army ta yanne.. ita passe supporting forces ( navy and air force).. ita passe gota ( moko u thama forces and government eka athara hitapu coordinating person).. anthimata president.

    war eka karamu kiyanne president unata karanne man kiwwa kalin aya.. ethakota decision eka gatta kenatada credit eka yanne ??? karapu kenatada ???

    JR, Premadasa, DB, Chandrika okkoma war eka kala.. mahinda wage... okkoma sama sakachcha kala... mahindath kala...

    JR, Premadasa ta war eka iwara karanna beri une.. army eke thibba attacking wala awul nisa saha india balapemata... wadamarachchi meheyume army eka hodatama karan awa... india ani pettata edda...

    rajiv LTTE marapu nisa thama apita meka karanna lebune.. nettam un me parath oka karanna denne ne... sonia ge government ekekin LTTE walata attack karanawata wirudda wenne ne.. e wairaya nisa...

    pita ratawath nohitapu widiyata api LTTE eka hira kala.. ekai foreign influences magadi lokuwata awe nette.. un hithuwe ne army eka mehema karai kiyala.. anthima mohothe un rath wenakota wede iwarai... kohomada e nisa karana influence eka.

    hemadema mahinda nam tsunami aweth mahindage musala kamatada??? wenna berith ne...
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    3edab69154.png
     
    Oct 12, 2011
    1,345
    118
    0
    ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත්රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප්රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින කාලයේ ඔහු අදාල පුද්ගලික ලිපි ගොනුවේ මේ සම්බන්ධ ලිපි ලේඛණ ඉවත් කර ඇතත්, ඒවා වෙනත් පාර්ශවයන් අතද ආරක්ෂා වී පැවතීම විසින් අදාල සිද්ධිය කරුණු සහිතව අණාවරණය කිරීමට හැකි වී තිබේ.

    මෙම සිදුවීම සිදුවී ඇත්තේ ෆොන්සේකා ලූතිනන් නිලය හොබවන කාලයේදීය. එම කාලය තුල ඔහු රාජකාරියේ නියැලී සිට ඇත්තේ දියතලාව යුධ හමුදා කඳවුරේය. එහි තනිකඩ නිවාස තුල සිටියදී ඒ ආසන්නයේ වූ විවාහක නිළධාරීන්ගේ නිවසක සේවය කල යුවතියක් මෙම අතවරයට ලක්ව තිබේ. මේජර් ජනරාල් ගැමුණු පරාක්රම කුලතංගගේ නිවසේ එම යුවතිය සේවය කර තිබේ. රාත්රී කාලයේ යුධහමුදා පොලීසිය විසින් තනිකඩ නිවාස වටලා පරීක්ෂා කිරීමේදී අදාල මෙහෙකාර තරුණිය එම නිවාසයක සිටියදී සොයාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ලූතිනන් සරත් ෆොන්සේකා විසින් තමන්ව දුෂණය කරන ලද බවයි.

    මේ පිළිබඳව යුද්ධාදිකරණය ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ෆොන්සේකා එම සියළු චෝදනාවන් පිළිගෙන තිබේ. එකල කර්නල් තනතුරේ වූ ජෙනරාල් සිරිල් රණතුංග මෙම නඩු විභාගය සිදු කර ඇත. සිරිල් රණතුංග එකල එම ප්රදේශයේ අණ දෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කර තිබේ.

    මෙකී ස්ත්රී දුෂණ චෝදනාවට තමන් වරදකරුයයි ෆොන්සේකා පිළිගත් බැවින් සාක්ෂි විභාගයක් සිදු කිරීමේ අවශ්යතාවයක් පැන නැඟී නොමැත. ඒ අනුව ඔහුට තරයේ අවවාද කර, සුළු දඬුවමක් පමුණුවා තිබේ.

    යුධ හමුදාවන්හි ‘උත්තම සේවා පදක්කම’ යම්කිසි නිළධාරියෙකුට හිමි වනුයේ රාජකාරියට කැළලක් වන කිසිදු සිදුවීමකට ඔහු සම්බන්ධ වී නොමැත්තේ නම්ය. ඒ අනුව සරත් ෆොන්සේකාට යුධ හමුදාපති වන තුරුම මෙම ‘උත්තම සේවා’ පදක්කම ලැබී තිබුණේ නැත. නමුත් ඔහු යුධ හමුදාපති ධූරයට පැමිණීමෙන් පසු තම පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ තමන්ට හානිකර සියළු ලිපි ලේඛණ ඉවත් කර උත්තම සේවා පදක්කමද පළඳවා ගැනීම සිදු කර තිබේ.

    මෙම සිද්ධියට අදාල සියළු තොරතුරු ඉදිරියේදී ප්රසිද්ධ කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතී. එම තොරතුරු අණාවරණය කිරීමත් සමඟ ෆොන්සේකාට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ‘‘යහ පාලනය ගෙන එන්න - ස්ත්රී දුෂකයා දිනවන්න’’ යන තේමා පාඨය එතැන් සිට ජවිපෙ මැතිවරණ ව්යාපාරයට යොදා ගත යුතු යයි ආණුඩුවේ දේශපාලඥයන්ගේ මතය වී තිබේ.

    මීට අදාල තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි අපේක්ෂා කරමු.

    සරත් ෆොන්සේකා වසර 3 කට සිරගෙට යැවූ විනිසුරුවරිය මහරජාගේ....................

    ජනරාල් සරත් ෆොන්සේකා මහතාට තුන් අවුරුදු සිරදඩුවමක් පමුණුවමින් ඊයේ (18) දින ප්‍රකාශයට පත් කළ මහාධිකරණ නඩු තීන්දුවේ ප්‍රධාන විනිසුරුවරිය වශයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර වෙශ්‍යවගේ ගේ දියණියගේ විවාහ මංගල්‍යයේ සාක්ෂියට අත්සන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මනමාලියට ලැබුණු අගනා තෑගි පිළිබඳව වාර්තාවේ.

    විවාහ මංගල දිනයේදී ජනාධිපතිවරයා සාක්ෂියට අත්සන් කිරීමෙන් අනතුරුව මනමාලිය වෙත ලබා දුන් ලියුම් කවරයේ තිබී ඇත්තේ ඇගේ නමට ලියන ලද රුපියල් ලක්ෂ දහයක චෙක් පතකි. ඊට අමතරව විවාහ මංගල්‍යට දින කීපයකට පසු ලියාපදිංචි නොකළ නවීනතම මෝටර් රථයක් ජනාධිපතිවරයා ඇය පදිංචි නිවසවෙත යවා තිබේ.

    මෙම ලියාපදිංචි නොකළ නවීනතම මෝටර් රථය ඇයගේ නිවස වෙත ගෙන ගොස් බාර දී ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ කොමාන්ඩෝ බලකායට අනුයුක්ත කපිතාන්වරයෙකි.

    මෙම මෝටර් රථය පිළිබඳව ජනමාධ්‍යන්ට ඉවවැටුන හොත් තමන්ට තවත් අනවශ්‍ය කරදරයක් වනු ඇතැයි දියණියට කියා ඇති දීපාලි විජේසුන්දර විනිසුරුවරිය එම මෝටර් රථය විකිණීම සඳහා කටයුතු යොදා තිබේ
     
    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    ෆොන්සේකා මහත්මයා නෙමේ බං එහෙම කරලා තියෙන්නේ. :growl::growl::angry::angry:උබට තොරතුරු දීපු එකා උබගේ උප්පත්ති කතාව තමා ඔය උබව නොමග යවල කියල තියෙන්නේ උබට පියා උන කොටළුවා ගැන.;););););););)

    ubama anawaranaya karapanko...( api newei.. uba..api kiwwata uba witharane thaniyen kaa gahanne ) gona !!:lol:
     
    xxxxxx@x

    Banned
    Sep 27, 2011
    12
    0
    0
    උබල නිව්ස් එක ගෙනාපු එකාගෙන් පලි ගන්න හදන්න එපා (ඒ පොඩ්ඩට කොටුවකුත් රතුවෙලා තියෙන්නේ):P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    UNP පොන්න පුතාල ටික දැන් වැඩිය පෙන්නෙ නනෙ :(