o1 hamudapathi kale mahinda. chodana thibba kenek hamudapathi karanam waradi mahindaya
02 mahinda yudde kale uta 2010 janadipathi wenna. minissu uddetai 2005 vote kale etin ekai mahinda udda kale u marenne nane
03 army commander giye china wala official tour 1k awurudu 2k kal dapu.lankawe araliya gaha mandire hitiya kiyla mahinda monawada kale? mahindath koheda gihin hitiye u hadissiye awa dws 2ta kalin namuth yudde iwara polawata wadala dawas 2k hitiya balagenahamudapathi ehe idanuth awashya leadership 1 dunna
fonseka yudde iwara wena dawasa hariytama danagena official announcement 1 mulinma itn 1ta dunne lankawe idan edama president eka meeting 1kut tiba
: welwa danna miniha welawta awa nodanna buruwa kalin awit polawata wanda
04 koti matha wadaya kese wethath kotin ta nayakathwaya deepu karuna amman pilleyan dinuwwe kawada? kp la daya master la hireda? hamudawe kollo salute gahane karuna ammanta
adapan yakog
1 හමුදාපති කියන්නෙ ජනාධිපති යටතේ ඉන්න තනතුරක් ඒක හින්ද කවුරැ ගත්තත් එකයි.මොකද කරන්ඩ ඔනේ විධායකය මගින් ලබාදෙන නියෝග කියාත්මක කිරිම

2 ඔන්න ඔතනදි තමයි පටු මානසිකත්වය එළියට එන්නෙ
ඇයි මහින්ද යුදධෙ පටන්ගද්දි විපක්ෂය මොනවද කියුවෙ? මේක කරන්ඩ බැ කියල. මහින්ද බන්දේසියක තියල කොටින්ට රට රනිල්වගේ ලියල දුන්නනමිද හරි යන්නෙ.කොටි මැරැවේ අපේ සිංහල මිනිස්සු ඒක නතර කිරිම ඔය පටු දේකට සිමා කරන්ඩ එපා.2005 මහින්ද දිනන්නෙ නැතුව රනිල් දින්නමි මොකද වෙන්නෙ? එහෙනමි මේක රටවල් දෙකක් වෙලා එතනින් නතර වෙයිද නැ.එහෙනමි තාමත් සිංහල මිනිස්සු මරනව කොටි හැත්ත ගමිපිටින්,මේවගෙන් හිතාගන්න පුලුවන් ඔයා ඇත්තටම යුදධෙ කරන කාලේ කොයි පැත්තෙද හිටියෙ කියල. 
3 ඔක වැරදි කතාවක් මහින්ද දන්නෙ නැද්ද යුද්ධෙ ඉවරද නැද්ද කියල.වැන්දෙ යුද්ධෙ දිනන්න ලංවෙචිච හින්ද
ඔන්න ෆොන්සේකා පැනල ගියා බයට විදෙශ රටවලට.ඒකයි ඇත්ත, අර ඇමරිකානුතානාපතිගෙ ලනු කාල
චිනේ ඉදල නියෝග දුන්න හිනෙන් වෙන්ඩ ඇති මම හිතන්නෙ 
මෙකද චිනේ ඉදල නෙමෙයි ෆෝන්සේකා සටන මෙහෙය වන්නෙ.විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයේ සැබැ උරැමකරැ නිසා තමයි ලංකාවේ ඉදගෙන යුද්ධය මෙහෙයවන්න අවශයය සියුලු දේ සමිපාදනය කරන්නෙ, සුදද නෙමේ සුද්දගෙ බාප්ප ආවත් මම උබලත් එක්ක ඉන්නව කියන පනිවිඩය භුමියේ යුධවදින රණවිරැවගේ සිතට ඇතුලු කරල තව තව යුද්ධයට දිරි දුන්නෙ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා,නැතුව යුද්ධයට බයේ පැනල ගිය ෆොන්සේකා නෙමෙයි4 කොටි මතවාදය කෙසේ වෙතත් කියල ලිස්සල හරියන්නෙ නැ ඇත්ත තිත්තයි තමයි ඒකට උත්තරේ කිසිම විදිහකට කරැනව හෝ පිල්ලයාන් පෙන්විම නෙමේ

ඔයා මම කියන දේ හරියට තේරැනා ඇත්ත කියල ඒත් පිළිගන්නෙ නැ පාට කණ්නාඩියෙන් බලන හින්ද ඔන්න ආයේ දානව ඒකම පුලුවන්නමි උත්තර දෙන්න?අන්තිම කාරනය,යුද්ධයෙන් පැරදුන කොටි හිතවාදි මතවාදය ගතින් බැහැර කරත් සිතින් බැහැර නෙකරපු උතුරේ දෙමල මනුස්සය 70% ජනාධිපතිවරනයෙදි දිනෙවුවේ කාවද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයවද? නැ ෆොන්සේකව. සරත් ෆොන්සේකව යුද්ධයේ සැබැ උරැමකරැ නමි,කිසිලෙසකින් වත් උතුරේ දෙමිල ජනයා සහ කොටි හිතවාදි දමිල ඩයස්පෝරාව යයි කියාගන්නා කොටි රැකඩ,වැඩි චන්දයෙන් දිනවන්නෙ නැ.දකුනේ සිහල ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්න අපේ නායකය යැයි කියද්දි,ඇයි උතරේ චන්ද ප්රථිපල හාත්පසින්ම වෙනස් වෙන්නෙ?
යුද්ධයේ සැබැ උරැමකරැ නමි කිරිමෙදි උතුරේ චන්ද වැටුන හැටි හරිම වැදගත්, මක් නිසාද යත් කිසි ලෙසකින්වත් දෙමල ඊලාමි සිහින රාජයය සුනු විසුනු කළ දකුනේ නියම සිංහල නායකය,යුද්ධයේ සැබැ උරැමකරැ උතුරේ චන්දයෙන් ජයග්රහනය කරන්ඩ විදිහක් නැ, කවුද උතුරේ දෙමල කොටි අතේ නැලවෙලා සුරතල් වෙලා වැඩි චන්ද ලබාගත්තෙ? සරත් ෆොන්සේකා,ඒ ඔහු යුද්ධයේ සැබැ උරැමකරැ නොවන නිසා.
තව ගොඩක් දේවල් මග ඇරල තියෙනව UNP,JVPයුද්ධෙට එක වචනයකින් හරි උදවු කරාද කියන දේ එහෙම, ඒවා ඇත්තටම හිතන්ඩ ඔනේ දේවල්
මොකද ඔය පක්ෂ දෙකම කොටියට උදවු කරපු විලි ලැජ්ජාවක් නැති පක්ෂ නිසා 











