ෆොන්සේකා – විජේදාසගේ රෙදි ගලවයි/Avant Garde Mega Deal

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :lol:
    විජේදාස මාමි විනාසයි ,,,,
    රාජපක්ෂ නම ගෑවුන එකෙක් හොරු තමයි ......

    වැඩේ කියන්නෙ බන් උඹට තියෙන ඔය මොලේ ග්‍රාමසේවක මහත්තයටයි අර තරම් ඉගෙන ගෙන තියෙන රනිල්ටයි නැති එකනෙ. රාජපක්ෂ නම ගෑවිල තියෙනව කියල දැනගෙනත් මුට අධිකරණ ඇමතිකම දුන්නෙ හොරෙක් කියල දන්නෙ නැතුව වෙන්න ඇති. යහපාලානේ හොරු ඉන්න විදියක් නෑ නෙ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    RAVI - sathose hora , maha banku hora
    sajith - nidan hora

    මුදල් අමතිටද උඹ ඔය හොරා කියල අපහාස කරන්නෙ. රවී කරුණානායක හොරෙක් උනානම් කොහොමද යකෝ අයවැයෙන් මිනිස්සුන්ට මෙතරම් සහන දෙන්නෙ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අයියෝ සල්ලි :rofl::rofl:

    මොනවා උනත් මේ සිද්දි වල බලන්න වේම පැත්තකුත් තියනවා.
    ලෝකේ තියන ඕනේ ලොකු biz එකක් පවත්ත ගන්න ඕනේ තරම් ජරා වැඩ කරනවා. මිනිස්සු මරනවා. හිරිහැර කරනවා පාගා දෙනවා. දේශපාලන පුටු මාරු කරනවා.
    අවන්ගර්ඩ් එකේ ඉන්නෙත් සාන්තුවරයෝ කියන්නේ නැහැ උන් පෙන්නන්න හැදුවට. එත් අනිවාර්යෙන් කොටින්ගෙන් අල්ල ගත්ත ආයුධ එහෙම පන්නන්න ඇති ඔය මාර්ග වලින්. දේශපාලන කුක්කෝ අල්ලගෙන හොර වැඩ ගොඩ දා ගන්න ඇති. මිනිස්සු මරන්නත් ඇති.
    එත් අයිතිකාරයා කියන විදිහට මේකේ biz එක ඩොලර් මිලියන බිලියන ගණන් වලින් වෙලා තියෙන්නේ. ඒ වගේම ගිය ආණ්ඩුවත් එක්ක කොකු දා ගන්නේ නැතුව ලස්සනට කරගෙන ගිය එක. මු කියන්නේ ඇත්ත නම් ගොඩක් ලොකු ගානක් රටට එන්න තිබ්බ විදිහක් නැති වෙලා තියනවා. එක පාඩුවක්. අනික ඔය biz එක පෙරලන්නේ අනිවාර්යෙන් demand එකට අනිවාර්යෙන් වෙන supply එකක් ඇති.

    මොනවා උනත් විජේදසයා නම් චාටර් ඩයල් එකක් වගේ. මොකද මු චන්දෙ කලේ හිටියේ සන්තුවරයෙක් වගේ. මිනිස්සු ඇත්තටම මුව විශ්වාස කළා. එත් බලාගෙන ගිහාම අනික් උන් වගේම තමා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩේ කියන්නෙ බන් උඹට තියෙන ඔය මොලේ ග්‍රාමසේවක මහත්තයටයි අර තරම් ඉගෙන ගෙන තියෙන රනිල්ටයි නැති එකනෙ. රාජපක්ෂ නම ගෑවිල තියෙනව කියල දැනගෙනත් මුට අධිකරණ ඇමතිකම දුන්නෙ හොරෙක් කියල දන්නෙ නැතුව වෙන්න ඇති. යහපාලානේ හොරු ඉන්න විදියක් නෑ නෙ.
    :lol:
    මොකද බන් හොරු නැත්තේ
    බාගෙට බාගයක් හොරු තමයි ..
    ඔය පේන්නේ නැද්ද ..
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    බලාගෙන ගිහාම unp කරයෝම තමා අවන්ගාර්ඩ් කාරයන්ගෙන් වැඩ අරන් තියෙන්නේ නේද

    කුජීතයි .. පොන්න ආණ්ඩුව

    යකෝ ඔයිට වඩා හොඳ පාරේ හිඟා කෑවනම්

    ඉඳලා ඉඳලා වෙල් විදානේ හොඳ වැඩක් කරා

    දැන් ඉතින් අර unp එකේ බෙටි ලොවන antibss, holowman, srilankan , පොන්න සඳුන් ,පොන්න shan මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. රේප් කපල මාරු වෙයි
    හික්හික්

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: toiya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,178
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් සද්ද නෑ ඕව උන් ෂේප් කරගනියි..මතකද කාලේකට කලින් අරාජිත පොන්ස් සහ බොධුබලේ නැව් ගැන කතාවක් ගිහිල්ල අරාජිත පොන්ස් කිව්ව නඩු දානව කියල පස්සෙ සද්දෙ නෑ හොරු.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    :rofl::rofl::rofl:

    විජේදාසයා පොලොව පලාගෙන ගිහින් ඇමරිකාවෙන මතු වෙයි දැන්

    ලොල් කොහොමද සින් එක නේ ?? සල්ලි කොහොමද යට කරලා තියෙන්නේ මිනිස්සු:D
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    කෙල්ල කොල්ලට boot එක තියල කොල්ල කෙල්ලගේ sex tape එකක් leak කලා වගේ වැඩක් :D :D
     
    Last edited: