විජේදාස මාමි විනාසයි ,,,,
රාජපක්ෂ නම ගෑවුන එකෙක් හොරු තමයි ......
වැඩේ කියන්නෙ බන් උඹට තියෙන ඔය මොලේ ග්රාමසේවක මහත්තයටයි අර තරම් ඉගෙන ගෙන තියෙන රනිල්ටයි නැති එකනෙ. රාජපක්ෂ නම ගෑවිල තියෙනව කියල දැනගෙනත් මුට අධිකරණ ඇමතිකම දුන්නෙ හොරෙක් කියල දන්නෙ නැතුව වෙන්න ඇති. යහපාලානේ හොරු ඉන්න විදියක් නෑ නෙ.



