ෆොන් එකෙන් pc එකට ලොග් වෙමු

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ෆොන් එකෙන් pc එකට ලොග් වෙමු

    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සමහර විට මේක ගැන ගොඩක් අය දන්නවා ඇති.සමහරවිට නෙමේ ගොඩක් අය දන්නවා.නොදන්නා අයගේ දැනගැනීමට මම මේක දාන්න හිතුව.TeamViewer කියන්නේ පරිගණක දෙකක් අතර හෝ පරිගනකයක හා phone 1 අතර අන්තර් ජාලය ඔස්සේ සම්බන්දතාවයක් ඇති කර ගත හැකි software [/FONT][FONT=&quot][FONT=&quot]එක[/FONT] . ඒ සදහා අවශ්‍ය වන්නේ එම software[/FONT][FONT=&quot][FONT=&quot] එක [/FONT] install කරට පස්සේ එන ID ,Passoword .ඔබට යම් කෙනෙකුගේ පරිගනයකට සම්බන්ද වීමට නම් එම පුද්ගලයාගේ පරිගණකයේද software එක install තිබිය යුතුය. එම සම්බන්ද වෙන පරිගණකයේ ID , Password ලබාදීමෙන් ඔබට පරිගණකයට සම්බන්ද විය හැක. මෙම software [FONT=&quot]එක[/FONT][/FONT][FONT=&quot]අනෙක් පුද්ගලයාගේ පරිගණකයේ desktop එක ඔබට පෙනෙන අතර එහි සම්පුර්ණ පාලනය ඔබට හිමිවේ. මෙයාට අමතරව මෙහි ඇති අනිත් පහසුකම් වනුයේ chat,video,audio calling,file-share... . තවද ඔබේ පරිගණකය සහ ජංගම දුරකථනය හෝ ටැබ් [/FONT][FONT=&quot][FONT=&quot]එක [/FONT]සමග සම්බන්ද කරගත හැකිය.[/FONT]

    [FONT=&quot]පරිගණක සඳහා මෙතනින් ...[/FONT]
    [FONT=&quot]ජංගම දුරකථන සහ ටැබ් සඳහා(android)[/FONT]
    [FONT=&quot]ඇපල් සඳහා ස්ටෝර් එකෙන් නොමිලේ ලබා ගත හැක.
    [/FONT]
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    e kohomada ban? poddak wisthara kiyanna :)
    පලවෙනි පිටුවේ ලින්ක් දීලා තියනවා පරිගනකෙට දාන එකයි.ෆෝන් එකට දාන එකයි.ඒ දෙක දාගන්න.ගෙන අර මම විස්තර කරලා තියනවා වගේ අයිඩි පාස්වර්ඩ් එක දීල ලොග් වෙන්න
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපිත් දන්න කාලේ ඉඳං පාවිච්චි කරනවා
    11.gif
    හැබැයි තාම ෆෝන් එකකින් නං ලොග් වෙලා බලල නෑ