ෆොන්-’ටෙරා’ මැරුවත් නොකියන ඇග හිරි වැටෙන කත&#3

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    1150253_617752044926373_617976238_n.jpg


    api nm bonne HighLand e kiri eke raha wala wenasa therenawa Anchor biuwwa gaman ekak parak wath....

    Govt eka Highland diyunu karanna hadanawa nm hodai..wala kapanne nathuawa.....

    mewa gana hamoma danuwath karapan macha nmama nam hambena hamotama kiyanawa me ganan :(:(
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ෆොන්ටෙරා නිෂ්පාදනවල DCD තිබෙනවා – නවසීලන්ත අ&a

    ෆොන්ටෙරා නිෂ්පාදනවල DCD තිබෙනවා – නවසීලන්ත අගමැති.......

    9762c3b8f3d05b30f85e930eb774311c_XL.jpg


    නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි සම්බන්ධව ශ්‍රී ලංකාව කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල නිවැරදි නොවන බවත් ඒ සම්බන්ධයෙන් නවසීලන්තයේ සිදුකල පරීක්ෂණ පිළිබඳව තමන් ඉතාමත් විශ්වාසයෙන් සිටින බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා මාධ්‍ය පවසයි.

    ඊයේ දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ බවත් එහිදී එම කිරි පිටිවල ඩී.සී.ඩී. රසායනය අඩංගුව ඇත්තේ ඉතා සුළු වශයෙන් පමණක් යැයි වාර්තාවී ඇති බවයි.

    අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කරන ලද පරීක්ෂණවල වාර්තා හා නවසීලන්තය මෙන්ම අනෙකුත් රටවලදී මේ පිළිබඳව කළ පරීක්ෂණවල වාර්තා අතර විශාල වෙනසක්ද ඇති බවයි.

    මේ අතර තම කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරේ මක්කලී මහතා මෙරටට පැමිණීමට නියමිතව ඇතැයිද මාධ්‍ය වාර්තා පවසයි.
     
    Last edited:

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    මොලේ නැති මීහරක් තාමත් ඇඩ් වලට රැවටිලා ඇන්කර් බොනවලු. මීඩියා වල ඇඩ් දාන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනේ. කිරි වලට අමතරව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන සියලුම දේවල්වලටත් එක්කම