ෆොබ්ස් ලොව බලවත්ම 10

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆොබ්ස් ලොව බලවත්ම 10

    2017 වසරේ ලොව බලවත්ම 10 දෙනා ෆොබ්ස් සගරාව මේ වසරේත් නිකුත් කරලා. ලිස්ට් එකේ ගිය පාර ඇමෙරිකාවේ ඔබාමට 1 තිබ්බට මේ පාර එකට ඉන්නේ මෙයා.,


    1.ව්ලැඩිමීර් පුටින් (රුසියානු ජනාදිපති )
    මෙයා ගැන ඉතින් කියන්න ඔනා නැනේ.. ලොකයේ වඩාත්ම කතා බහට ලක්වෙන සහා ස්පොර්ට්ස් පැත්තෙන් ජනාදිපතිවරුන්ගෙන් ඉස්සරහින් ඉන්න චරිතයක්. ජුඩො ක්‍රිඩාවට දස්සයලු.

    vladimir-putin.jpg





    2.ඩොනල්ඩ් ට්‍රම්ප් (ඇමෙරිකානු ජනාදිපති )
    මේ මහතැයින් කොන්ඩේ එහෙම පීරලා ඉන්න වෙලාවක් හොයන්න අමාරුයි. උපතින්ම සල්ලි බාගෙ තිබ්බ මෙයා දැන් ඇමෙරිකාවේ ජනාදිපති. ආර්තික විද්යාවට ආචාර්ය උපාදියක් එහෙමත් තියෙනවලු. සාර්තක වියාපාරිකයෙක් වගේම රූපවාහිනි නිවේදන කටයුතුත් කරලා තියනවලු.

    wp-image-1130740340jpg.jpeg



    3.ඇන්ජලා මර්කල්
    මෙයාවත් ඉතින් කරුරුත් දන්නවනේ, අහක යන නයි රෙද්දේ අස්සේ දාගන්න තරමට කරුනාවන්ත නිස සිරියාවේ ඔක්කොම කුනු ජර්මනියට හලාගත්ත මේ නොනා ජර්මනියේ චාන්සල්වරිය. 2005 ඉදන් අද වෙනකන් ජර්මනියේ චාන්සල්වරිය හැටියට කටයුතු කලත් මේ ඇත්ති තාම ඉන්නේ ෆ්ලැට් එකකලු.

    11CInqJI.jpeg






    4. ශි ජින් පින් ( චීන ජනාදිපති )
    මේයාවත් ඉතින් ලන්කාවේ අය දන්න කෙනෙක්. උඩ එක්කෙනෙක්වත් ලන්කාවට නාවට මෙතුමා අපේ මහින්ද ජනාදිපති සමයේ ලන්කාවටත් ආව. චීන සමූහන්ඩුවේ ජනාදිපති වගේම චීන කොමියුනිස්ට් පක්ශයේ ලේකම්. වැඩි කතා බහක් නැති ජනාදිපති කෙනෙක් හැටියට තමා ලොකේ මෙයාව හදුන්වන්නේ. නමුත් යුද හා වෙලද ප්‍රතිපත්ති අතරින් මේතුමාගේ ලොකේ කාර්යබාරය අති විශාලයි.

    xi_jinping.jpg





    5.පොප් ෆ්‍රැන්සිස්
    මෙ උන්නාන්සෙත් ලන්කාවට ආපු කෙනෙක්. කතොලික පල්ලියේ නායකයා වගේම වතිකානු රටේ නායකයා වෙන්නෙත් මෙතුමා. ආගමික වශයෙන් සහා රාජත්යාන්ත්‍රික වශයෙන් මෙතුම ලොකේ 5 වෙනි තැනට බලවත්ලු.

    pope-francis.jpg




    6.ජැනට් යෙලන්
    මේ ඇයින්නම් ආගමක්වත් රටේ නායකකමක්වත් දරන කෙනෙක් නෙමෙයි. මෙයා ඒ උනාට ලොකේ බොහොම බලවත් චරිතයක් ඉකොනොමික්ස් වලදි. විශේශයෙන් ඩොලරයේ උච්චාවචනයන් වලට වග කියන්නේ මෙයා තමයි. ඇමෙරිකාවේ ෆෙඩරල් රිසව් එහෙමත් නැත්තම් මුඩල් මන්ඩලේ සබාපති වෙන්නේ මේයා. රටේ පොලි අනුපාත තීරනය කරන වැඩේ කරන්නෙත් මෙයාගෙන් සැදුම් ලත් මන්ඩලයක් විසින්. ඒ හින්දම ලොක ආර්තිකයට විශාල බලපැමක් කරන්න පුලුවන් චරිතයක්.

    2307P_1.jpg



    7.බිල් ගේට්ස්
    මේ උන්නැහේ ගැන ඉතින් දන්නවනේ.. ආයේ මොනා කියන්නද? ලොකේ පොසත්ම මනුස්සයා උනාට බලවත්කමෙන් නම් 7 වෙනියට ඉන්නේ.

    bill-gates.jpg




    8.ලැරි පේජ්
    ඔය ගූගල් කන්නඩියක් දාගෙන ඉන්නේ කියලා දැක්කම කවුද නොදන්නේ. මෙයා ගූගල් සමාගමේ සම නිර්මාතෲ වගේම ලොකයේ විශිස්ට ගනයේ සලකෙන පරිගනක නිර්මාපකයෙක්.

    page-zeitgeist_qu.jpg




    9.නරේන්ද්‍ර මොදි (ඉන්දියානු අගමැති )
    මේ උන්නැනෙත් අපේ ලගම හිතවතෙක්. අල්ලපු රටේ අගමැති නොවැ. රට ලොකු උනාට මෙයාට නව වෙනි තැන තමා හම්බුවෙලා තියෙන්නේ.

    narendra-modi-large.jpg




    10.මාර්ක් සකර්බර්ග්
    දහවෙනියට ඉන්නෙ ඉතින් අන්ක එකට එන්න ඔන ඩැල් එකක්. නන්ගිලා මල්ලිලා ආච්චිලා සීයලා ඔක්කොම සෙල්ෆි ගහලා ඇඩ් කරලා ආතල් ගන්නේ මෙයාගේ වෙබ්සයිට් එක හින්දනේ.. ලොකයේ ලාබාලතම කොටිපතියන්ගෙන් කෙනෙක්. සමාජශීලී නොවුනු පුද්ගලයෙක් කියලාත් කියනවනේ විස්ස විද්යාල කාලේ. ඒ හින්දම මෙයා ෆේස්බුක් හැදුවා කියලත් කියනවා. ඒ කොහොම උනත් මෙයා සරල ජිවිතයක් ගත කරන කෙනෙක්ලු. විවාහ වෙලා තියෙන්නෙත් තමන්ගේම ගෙවත්තේ පොඩි උත්සවයක් අරගෙනලු.

    mark-zuckerberg.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    image-481311-breitwandaufmacher-cjyj-481311.jpg


    පුටින් ලොක්කට ජය වේවා..!!!
    ඇන්ජෙලා ගැන නම් දුක හිතෙනවා.
    සිරියාවට අනුකම්පා කරන්න ගිහින් ඇන ගත්තා...
    :oo:
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පුටින් ලොක්කට ජය වේවා..!!!
    ඇන්ජෙලා ගැන නම් දුක හිතෙනවා.
    සිරියාවට අනුකම්පා කරන්න ගිහින් ඇන ගත්තා...
    :oo:
    ගැනුන්ගේ හිත් එක්ක අමාරුයි බන්. කවදාහරි එන්ගලන්තෙත් වෙන්නේ ඔය ටික.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    image-481311-breitwandaufmacher-cjyj-481311.jpg


    පුටින් ලොක්කට ජය වේවා..!!!
    ඇන්ජෙලා ගැන නම් දුක හිතෙනවා.
    සිරියාවට අනුකම්පා කරන්න ගිහින් ඇන ගත්තා...
    :oo:
    පුටිය දාං ඉන්න ලුක් එක යලහල්ලකෝ.........:rofl::rofl::rofl::rofl::love:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගැනුන්ගේ හිත් එක්ක අමාරුයි බන්. කවදාහරි එන්ගලන්තෙත් වෙන්නේ ඔය ටික.


    කොරියාවෙ ගෑනි ඇන ගත්ත.. බ්‍රසීලයේ ගැනිත් රටම කෑව බන්...

    :lol: