මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ හිටපු කොන්ද පන තියෙන ජනාධිපති කෙනෙක් (හොරකම්, අපරාද අරව මේවා මොනවා උනත්, මම හොදයි කියනවා නෙමෙයි)...දැන් ඉන්න ජනාදිපති එක්ක බැලුවම වෙනස හොඳට තේරෙනවා...අනිත් එක මොනවා උනත් ඒ මනුස්සය තමා රටේ වාසනාවට යුද්දය ඉවර කරේ..ඒ නැත්තම් තාමත් අපි බෝම්බ කකා ඉන්නේ..
මමත් චන්දෙ දුන්නේ මයිත්රිට තමයි...එත් මිනිහ පඹයෙක් කියල තේරෙන්නේ දැන් තමා...එහෙම කියල මම කියන්නේ නැහැ මහින්ද ආයේ පත් කරන්න ඕනේ කියල...මහින්ද තුන් පාරක් ඉල්ලපු එක හරි කියන්නෙත් නැහැ...මීට වඩා හොඳ නායකයෝ එන්න ඕනේ කියන එකයි මම කියන්නේ...
මහින්ද කියන්නේ මොන හොරකම් අරව මේවා කිව්වත් යුද්දේ ඉවර කරලා රටට මිල කරන්න බැරි සේවයක් කරපු කෙනෙක්...ඒ නිසා ඒ මනුස්සය ඔහොම බොඩි ගාඩ් ල එක්ක බැරිනම් කොහොම හිටියත් මට නම් ප්‍රශ්නයක් නැහැ...


ඒ මනුස්සයට මීට වඩා සලකන්න ඕනේ...

(ජනාදිපතිකම දෙන්න ඕනේ කියල නෙමෙයි මේ කියන්නේ ඈ...

)