"ෆෝචූන් " "මෙඩෝලි " "මහරගම " "අපේක්ශා"

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අපේ ගෙදර ඉතිරිවෙන පොල් වලින් තමයි ගොඩක් වෙලාවට මෝලෙන් තෙල් හිදින්නේ. ඒවා වේලෙන්න දැම්මත් ඒවගේ කොල පාට පුස් හැදෙනවා. මං හැබැයි ඒවා හූරලා අයින් කරනවා. හොදට අව්වේ දැම්මත් පුස් එනවා. ඒවා අයින්කරත් යම් ප්‍රතිශතයක් තියෙනවා නේ. එහෙම බැලුවොත් ඒවගෙත් ඇෆ්ලටොක්සින් තියෙනවද බං ?
     
    • Wow
    Reactions: ewijesekara

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    අපේ ගෙදර ඉතිරිවෙන පොල් වලින් තමයි ගොඩක් වෙලාවට මෝලෙන් තෙල් හිදින්නේ. ඒවා වේලෙන්න දැම්මත් ඒවගේ කොල පාට පුස් හැදෙනවා. මං හැබැයි ඒවා හූරලා අයින් කරනවා. හොදට අව්වේ දැම්මත් පුස් එනවා. ඒවා අයින්කරත් යම් ප්‍රතිශතයක් තියෙනවා නේ. එහෙම බැලුවොත් ඒවගෙත් ඇෆ්ලටොක්සින් තියෙනවද බං ?
    ඔව් බන්. ඒ පුස් අයින් කරන්න විදිහක් නැලු.
    ඒවාගේ තමා පිලිකාකරකය හැදෙනව කිය්න්නේ.
    මේ ලගදි පොල්තෙල් සීද්දිය එලිවෙන්න කලින් කිරියෙම තිබ්බා ඔය ගැන ත්‍රෙඩ් එකක්. ඒකේ තිබ්බේ ගෙවල් වල හදන පොල්තෙල් වල පුස් හැදෙන්න ප්‍රවනතාව වැඩි නිසා පිලිකාකාරක්වීමේ හැකියාව වැඩිය. වානිජ වශයෙන් කරන නිශ්පාදනවල එහෙම වෙන්නෙර් නැතිය කියලා.
    දැන් බලපුවම අනිත් පැත්ත වෙලා තියෙන්නේ
     
    • Wow
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඔව් බන්. ඒ පුස් අයින් කරන්න විදිහක් නැලු.
    ඒවාගේ තමා පිලිකාකරකය හැදෙනව කිය්න්නේ.
    මේ ලගදි පොල්තෙල් සීද්දිය එලිවෙන්න කලින් කිරියෙම තිබ්බා ඔය ගැන ත්‍රෙඩ් එකක්. ඒකේ තිබ්බේ ගෙවල් වල හදන පොල්තෙල් වල පුස් හැදෙන්න ප්‍රවනතාව වැඩි නිසා පිලිකාකාරක්වීමේ හැකියාව වැඩිය. වානිජ වශයෙන් කරන නිශ්පාදනවල එහෙම වෙන්නෙර් නැතිය කියලා.
    දැන් බලපුවම අනිත් පැත්ත වෙලා තියෙන්නේ
    එහෙම බැලුවොත් කඩෙන්ම ගන්න තමයි වෙන්නේ.🤔
     
    • Like
    Reactions: windows_ubuntu

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අපේ ගෙදර ඉතිරිවෙන පොල් වලින් තමයි ගොඩක් වෙලාවට මෝලෙන් තෙල් හිදින්නේ. ඒවා වේලෙන්න දැම්මත් ඒවගේ කොල පාට පුස් හැදෙනවා. මං හැබැයි ඒවා හූරලා අයින් කරනවා. හොදට අව්වේ දැම්මත් පුස් එනවා. ඒවා අයින්කරත් යම් ප්‍රතිශතයක් තියෙනවා නේ. එහෙම බැලුවොත් ඒවගෙත් ඇෆ්ලටොක්සින් තියෙනවද බං ?
    මේ තියෙන විදියට තියෙනවා,ඒත් බන් ගෙදර හදාගන්න එක ටිකක් හරි ශුවර්
    මහ පරිමාණෙන් හදද්දි මේවා ක්ලීන් කරන්න මොන කෙමිකල් දානවා ඇත්ද

    පිරිමිඩ් විල්මා එකෙන් තමා දැන් ඇස්ට්‍රා හදන්නෙත්.ඒවා ඉතින් විටමින් ඔක්කොම තියෙනවා කියලා අපේ අය කනවා
    තව ආයතන කිහිපයක් පිරිපහදු නොකරපු තෙල් ගෙනත් තියෙනවා,ඒවා මාකට් එකට එන නමක්වත් දන්නේ නැහැ
    කාලයක් රටින් ගේන කිරි වල මෙලමයින්,DCD තියෙනවා කියලා ඔය ආයතන වලින්ම රිපොර්ට් දුන්නා,ඒත් තාම බොනවා
    කඩවල්වල එක තෙල් එක ආයේ අයේ පාවිච්චි කරනවා,අපි රහ කර කර රයිස් කනවා
    පාම් ඔයිල් කවලන් කරලා විකුණනවා,ඒවාට මුකුත් ඇක්ෂන් නැහැ,මේකත් තව සති දෙක තුනකින් අමතක වෙලා යයි
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ඔව් බන්. ඒ පුස් අයින් කරන්න විදිහක් නැලු.
    ඒවාගේ තමා පිලිකාකරකය හැදෙනව කිය්න්නේ.
    මේ ලගදි පොල්තෙල් සීද්දිය එලිවෙන්න කලින් කිරියෙම තිබ්බා ඔය ගැන ත්‍රෙඩ් එකක්. ඒකේ තිබ්බේ ගෙවල් වල හදන පොල්තෙල් වල පුස් හැදෙන්න ප්‍රවනතාව වැඩි නිසා පිලිකාකාරක්වීමේ හැකියාව වැඩිය. වානිජ වශයෙන් කරන නිශ්පාදනවල එහෙම වෙන්නෙර් නැතිය කියලා.
    දැන් බලපුවම අනිත් පැත්ත වෙලා තියෙන්නේ
    මචං ඔය thread ක හොයාගන්න පුළුවන්ද?