ෆෝන් අඩුවට

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වර ඇතුලට

    මචංලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. :confused:

    • කොහොමද බං ඔය සොෆ්ට්ලොජික් / සැම්සුන්ග් වොරන්ටි දෙන්නේ සාමාන්‍ය ෆෝන් ෂෝප්ස් වල? ගාන සෑහෙන අඩුවකුත් තියෙනවනේ?
    • සැම්සුන්ග් ෆෝන් එකක් වගේ අපි ගද්දි ක්‍රමයක් තියෙනවද ෆේක් ෆෝන් එකක්ද කියල බලන්න? හොදට සීල්ඩ් පැක් පිටනේ තියෙන්නේත්?

    ෂුවර් නැත්නම් authorized එකෙක්ගෙන්ම ගනින් කියන්න එපා. :P
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    කොහොමද බං ඔය සොෆ්ට්ලොජික් / සැම්සුන්ග් වොරන්ටි දෙන්නේ සාමාන්‍ය ෆෝන් ෂෝප්ස් වල? ගාන සෑහෙන අඩුවකුත් තියෙනවනේ?

    me prashne nam matath tiyenawa
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    1. Ekanan unma tamai ban danne. Warranty dunnata un claim karanawada danne nane

    2. Samsung website eke verify karapan. Lankawe un godak welawata warranty activate karanna umbe issaraha unbox karala, eka tamai umbata denne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    man hithanne un thamai authorized warranty service denne. e nisa ungen warranty claim karanna puluwan un samsung eken ekata replacements gannawa athi
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොහොමද බං ඔය සොෆ්ට්ලොජික් / සැම්සුන්ග් වොරන්ටි දෙන්නේ සාමාන්‍ය ෆෝන් ෂෝප්ස් වල? ගාන සෑහෙන අඩුවකුත් තියෙනවනේ?

    me prashne nam matath tiyenawa
    ඒකනේ බං.
    1. Ekanan unma tamai ban danne. Warranty dunnata un claim karanawada danne nane

    2. Samsung website eke verify karapan. Lankawe un godak welawata warranty activate karanna umbe issaraha unbox karala, eka tamai umbata denne.
    සැම්සුන්ග් සයිිට් එකෙන් බලන්න බෑ බං එහෙම
    man hithanne un thamai authorized warranty service denne. e nisa ungen warranty claim karanna puluwan un samsung eken ekata replacements gannawa athi
    පැහැදිලි මදි මචෝ
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Commission eka ban. Usually authorised sub agent ta 10%-30% profit margin ekkak tiyala thama main agent denne. itin sub un profit margin eka adu karala wikunnanawa.

    Ex. Samsung agent directly sell phone for 10000
    They give it to sub agent for 8000 with 20% aka 2000 profit margin. Sub agent sell it to customer for 9000 with 1000 profit. More sales = more profit
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    අනේ ඔය එකකවත් වොරන්ටි නෑ බන්, උන් ෆෝන් 100කින් විතර වොරන්ටි දෙන්න කියලා වැඩිපුර ලක්ෂ ගානක් කඩාගෙන අඩු වියදමෙන් හදන්න පුළුවන් ඒවා හදලා දෙනවා. අනිත් ඒවාට රට බයිලා කියනවා. "මේ ෆෝන් එක රූට් කරලා නිසා වොරන්ටි දෙන්න බෑ" "මේ ෆෝන් එක අප්ඩේට් කරපු නිසා වොරන්ටි දෙන්න බෑ" "ෆෝන් එකට වතුර ගිහින්, ඒ නිසා වොරන්ටි දෙන්න බෑ" "ෆෝන් එක බිම වැටිලා නිසා හදනවනම් 5000ක් ඕනේ"

    සල්ලි ගෙවලා ඔය ටික අහගෙන එනවට වඩා වොරන්ටි එපා කියලා ෆෝන් එක අරගෙන වරෙන්. කැඩුනොත් තමන්ගේ වියදමෙන් හදාගනින්.
     
    • Like
    Reactions: niyomax and slaf

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Agent ට සාමාන්‍යෙන් ලංකාව වටේම distribution තනියෙන්ම කරන්න ගියොත් තව අමතර කොස්ට් එකක් යනවා...ඒවාට ස්ටාෆ් දාගෙන නඩත්තු කරගෙන යන එක තේරුමක් නැතිවෙන්න පුලුවන්...ඒ නිසා Distribution එක වැඩි කරන්න, ඔය වගේ dealer points හරහා distribute කරනවා...Agentගේම වොරන්ටි එක ලැබෙන නිසා ප්‍රශ්නයකුත් නැහැ (ෆෝන් එක ගන්නකොට ඒජන්ට් ගේම වොරන්ටි එක තියෙන එකක් බලලා ගන්න එක අපේ වගකීමක් ඉතින්, මොකද ඔය ඩීලර්ස්ලා gray-imports, refurbished imports එහෙමත් විකුණන්න ඉඩ තියෙනවානේ)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගන්න එකක් වෙබ් සයිට් එකේ ඒජන්ට්ලගෙ ලිස්ට් එක බලලා ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගන්න

    සොෆ්ට්වෙයා වොරන්ටි දෙනව කිව්වොත් ගන්න එපා. එහෙම ඒව තියෙන්නෙ ලංකාවෙ විතරයි. එහෙම දෙන අයත් පුලුවන් තරම් මගඅරින්න

    ගන්න කලින් imei.info එකෙන් එමි එක
    ගහල බලන්න ඒ ෆෝන් එකමද, විස්තර හරිද, වොරන්ටි තියනවද කියල

    imeipro.info වගේ එකකට ගිහින් බලන්න blacklist වෙලාද කියල

    ලංකාවෙ කඩකාරයො එකෙකක්වත් සත පහකට විස්වාස කරන්න එපා. බිලයි වොරන්ටි කාඩ් එකයි හරියට අරගන්න. පුලුවන්නම් ගන්න වෙලාවෙ ෆෝන් එක ගැන කියන දේවල් රෙකෝඩ් කරගන්න
     
    • Like
    Reactions: EnIgma001

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Commission eka ban. Usually authorised sub agent ta 10%-30% profit margin ekkak tiyala thama main agent denne. itin sub un profit margin eka adu karala wikunnanawa.

    Ex. Samsung agent directly sell phone for 10000
    They give it to sub agent for 8000 with 20% aka 2000 profit margin. Sub agent sell it to customer for 9000 with 1000 profit. More sales = more profit

    Agent ට සාමාන්‍යෙන් ලංකාව වටේම distribution තනියෙන්ම කරන්න ගියොත් තව අමතර කොස්ට් එකක් යනවා...ඒවාට ස්ටාෆ් දාගෙන නඩත්තු කරගෙන යන එක තේරුමක් නැතිවෙන්න පුලුවන්...ඒ නිසා Distribution එක වැඩි කරන්න, ඔය වගේ dealer points හරහා distribute කරනවා...Agentගේම වොරන්ටි එක ලැබෙන නිසා ප්‍රශ්නයකුත් නැහැ (ෆෝන් එක ගන්නකොට ඒජන්ට් ගේම වොරන්ටි එක තියෙන එකක් බලලා ගන්න එක අපේ වගකීමක් ඉතින්, මොකද ඔය ඩීලර්ස්ලා gray-imports, refurbished imports එහෙමත් විකුණන්න ඉඩ තියෙනවානේ)
    thanx machan. good explanatation
     
    • Like
    Reactions: pranathlcp