වර ඇතුලට
මචංලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ෂුවර් නැත්නම් authorized එකෙක්ගෙන්ම ගනින් කියන්න එපා.
මචංලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
- කොහොමද බං ඔය සොෆ්ට්ලොජික් / සැම්සුන්ග් වොරන්ටි දෙන්නේ සාමාන්‍ය ෆෝන් ෂෝප්ස් වල? ගාන සෑහෙන අඩුවකුත් තියෙනවනේ?
- සැම්සුන්ග් ෆෝන් එකක් වගේ අපි ගද්දි ක්‍රමයක් තියෙනවද ෆේක් ෆෝන් එකක්ද කියල බලන්න? හොදට සීල්ඩ් පැක් පිටනේ තියෙන්නේත්?
ෂුවර් නැත්නම් authorized එකෙක්ගෙන්ම ගනින් කියන්න එපා.
