ෆෝන් එකක් ගන්න සල්ලි හම්බුනා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,532
    113
    Mother Earth
    සිතු සිතු දේ මම කළා..
    ඔබෙ දහමේ ගුණ නසා..
    අද මම ඔබ ළඟ වැඳ වැටී හඬමී..
    ආදර මගේ ජේසුනී.. 🙏
     
    • Love
    Reactions: Aldren

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    යාලුවාව බලන්න දවල් ඉස්පිරිතාලෙට යද්දි ගේට්ටුව ලග පර්ස් එකක් වැටිලා තිබුනා. මන් ඒක එහෙම්ම බෑග් එකේ දාගත්තා.
    යාලුවාව බලලා එද්දි කොල්ලෙක් අඩනවා පර්ස් එක නැති උනා අම්මට බෙහෙත් ගන්න සල්ලිත් ඒකෙ තිබුනා මාලෙ උකස් කරලා ගත්තෙ කියලා. මං පර්ස් එක දෙන්න ගියෙ නෑ බැරිවෙලාවත් ඌ කීවොත් පර්ස් එකේ මේ ගාන තිබුනා දැන් තියෙන්නෙ මෙච්චරයි කියලා මං නිකන් බොරුවට හොරෙක් වෙනවා. ගෙදර ඇවිත් බලද්දි පර්ස් එකේ රුපියල් හතලිස්දාහක් තිබුනා. හැබැයි රත්තරන් බඩුවක් උකස් කරපු රිසිට් එකක් තිබුනෙ නෑ. ඌ බොරු කියලා තියෙන්නෙ.
    හෙට උදේට ලයිසන් එකයි අයිඩින්ටියයි තැපැල් කරනවා ඕවා අලුතින් හදන්න ගියාමත් කරදරයිනෙ.

    අප්
     
    • Like
    Reactions: Aldren

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    යාලුවාව බලන්න දවල් ඉස්පිරිතාලෙට යද්දි ගේට්ටුව ලග පර්ස් එකක් වැටිලා තිබුනා. මන් ඒක එහෙම්ම බෑග් එකේ දාගත්තා.
    යාලුවාව බලලා එද්දි කොල්ලෙක් අඩනවා පර්ස් එක නැති උනා අම්මට බෙහෙත් ගන්න සල්ලිත් ඒකෙ තිබුනා මාලෙ උකස් කරලා ගත්තෙ කියලා. මං පර්ස් එක දෙන්න ගියෙ නෑ බැරිවෙලාවත් ඌ කීවොත් පර්ස් එකේ මේ ගාන තිබුනා දැන් තියෙන්නෙ මෙච්චරයි කියලා මං නිකන් බොරුවට හොරෙක් වෙනවා. ගෙදර ඇවිත් බලද්දි පර්ස් එකේ රුපියල් හතලිස්දාහක් තිබුනා. හැබැයි රත්තරන් බඩුවක් උකස් කරපු රිසිට් එකක් තිබුනෙ නෑ. ඌ බොරු කියලා තියෙන්නෙ.
    හෙට උදේට ලයිසන් එකයි අයිඩින්ටියයි තැපැල් කරනවා ඕවා අලුතින් හදන්න ගියාමත් කරදරයිනෙ.
    #කටුවාපිටියෙකළුතනයා