සමහර ප්‍රධාන බස් ස්ටෑන්ඩ්වල තියෙනවා තවම. කෝල් ගන්නත් පුළුවන්.
Inigo Montoya Well-known member Nov 15, 2025 7,960 15,426 113 35 Spain Feb 12, 2026 #21 සමහර ප්‍රධාන බස් ස්ටෑන්ඩ්වල තියෙනවා තවම. කෝල් ගන්නත් පුළුවන්.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,044 15,553 113 New Zealand Feb 12, 2026 #22 ඉස්කොලවල තවම තියනව නේද බන්. පාරවල්වල තිබුන ඒවා අයින් කරේ කොස්ට් එක වැඩි නිසා. ඒවගේම අපරාද වැඩවලට පාවිච්චි කරනවත් වැඩි නිසා.
ඉස්කොලවල තවම තියනව නේද බන්. පාරවල්වල තිබුන ඒවා අයින් කරේ කොස්ට් එක වැඩි නිසා. ඒවගේම අපරාද වැඩවලට පාවිච්චි කරනවත් වැඩි නිසා.
charitha2011 Well-known member Jan 25, 2011 16,628 1 32,387 113 - උඩරට - Feb 12, 2026 #23 අනාගතය අද නිසා
2osama Well-known member Oct 25, 2010 81,646 72,858 113 මාලඹේ Feb 12, 2026 #24 ozykolla said: ජෙප්පන්ට හිතුනොත් ටෙලිෆෝන් සෙට් කරපු ජංගම ලොරිත් දාන්න බැරි නෑ Click to expand... සිනි කඩේ වගේ ටෙලිෆොන් කඩයක් ම අරියි
ozykolla said: ජෙප්පන්ට හිතුනොත් ටෙලිෆෝන් සෙට් කරපු ජංගම ලොරිත් දාන්න බැරි නෑ Click to expand... සිනි කඩේ වගේ ටෙලිෆොන් කඩයක් ම අරියි
mayadmax Well-known member Apr 24, 2007 6,309 4,668 113 Feb 12, 2026 #25 parana eva tama wada karanawa
chanakamanjula Well-known member Aug 21, 2007 22,294 4,419 113 ඇයි එන්නද Feb 12, 2026 #26 1997 di mata gedarin rs 5 deela thibba school eka welasanin arunoth call ekak denna kiyala e kale bomb case thibba saratama prince of wales eka isarahama thibba pay phone ekak Last edited: Feb 12, 2026 Reactions: Schrodinger Cat and TheShadow
1997 di mata gedarin rs 5 deela thibba school eka welasanin arunoth call ekak denna kiyala e kale bomb case thibba saratama prince of wales eka isarahama thibba pay phone ekak