ෆෝන් එකක් ගන්න හොඳ තැනක්..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ෆෝන් එකක් ගන්න හොඳ තැනක්..

    මචන්ලා මගේ යාලුවෙක් ට s3 ක් ගන්න ඕන වෙලා තියනවා.ගන්න හොඳ තැනක් කියපල්ලා.විස්වාසවන්ත සහ ගණන් අඩු තැනක්.. :rolleyes::rolleyes::rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ලේසිම ඉතින් Art කරලා S3 ක් දාගන්න එක තමා :P
     
    Last edited:

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    මචන්ලා මගේ යාලුවෙක් ට s3 ක් ගන්න ඕන වෙලා තියනවා.ගන්න හොඳ තැනක් කියපල්ලා.විස්වාසවන්ත සහ ගණන් අඩු තැනක්.. :rolleyes::rolleyes::rolleyes:

    අපේ ගෙදරට වරෙං..