ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අනේ ජෝක් නෙමෙයි මචන්. අම්මට බෙහෙත් ගන්නයි සල්ලි ඕනා. ස්කෑන් එකක් කරන්න ඕනා මචන්, එකට 30ක් විතර යනවා. මගේ ලග 12යි තියෙන්නේ. ඉතුරු එක බැරි වෙයිද මේකෙන් ගන්න
උබේ වේදනාව තේරෙනවා. මොකක්ද? MRI එකක්ද? මට උබට 18ක් 20ක් දෙන එක ගේමක් නෙමෙයි.. මේකේ උන්ටත් සල්ලි තියනවා. උනුත් දෙයි. එත් අවුල, දැන් මම උබට සල්ලි දෙනවා කිව්වොත් මේකේ උන් කියන්නේ මමම ෆේක් එකක් හදලා මම සල්ලි දීලා පොර උනා කියලා. ඒ නිසා පොඩ්ඩක් කට්ටිය සෙට් වෙලා උදව්වක් කරන්න බලමු. බැරිම උනොත් කියපන් බලමුකෝ
 
MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka

    උට පීඑම් කරපන්කො ඉතින් :dull:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අනේ ජෝක් නෙමෙයි මචන්. අම්මට බෙහෙත් ගන්නයි සල්ලි ඕනා. ස්කෑන් එකක් කරන්න ඕනා මචන්, එකට 30ක් විතර යනවා. මගේ ලග 12යි තියෙන්නේ. ඉතුරු එක බැරි වෙයිද මේකෙන් ගන්න
    ඉක්මන් එකේ දාපන් වෙන එකක්ගෙ used ෆෝන් එහෙක ෆොටෝ ටිකක් එක්ක
    පට ගාලා විකිනෙනවා
    සල්ලි මදි උනොත් කියපන් :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උට පීඑම් කරපන්කො ඉතින් :dull:
    එක පාරක් එහෙම කරලා මම උකා ගත්තා.. මුට PM ගහලා සල්ලි දුන්නට පස්සේ, මූ කැරියා ත්රෙඩ් එකක් දැම්මොත් මම ගෙම්කාරයටත් කෙලලා සල්ලි ගත්තා, කියලා.. උබලා උද දාගෙන බම්ප් කරයි.. එකෙකුට ජොබ් එකක් සෙට් කරලා ඌ තැන්ක්ස් කරලා ත්රෙඅඩ් දාලා මම චාටර් උනා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙහෙම දෙයක් කරමු පාරධෘශ්‍ය බාවයත් රැකගෙන කිරියත් ගොඩයන්න. ඔය එටිසලාට් නම්බර් එකට ඉසීකෑෂ් ඇක්ටිව් කරපන්. ඊට පස්සේ කිරියෙන් උන් තියන තරමට දාපල්ලා උට කියක් හරි. ඉවරනේ කෙස් එක. ෆෝන් එක විකුනන්න එපා දෙක පහට. උබ ජොබ් එකක් කරනවා ඇතිනේ. පුළුවන් වෙලාවට සල්ලි එවපු උන්ට ආපහු සල්ලි දාපන්.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ආ ඔය බලලා මල්ලෙන් එලියට පැන්නේ උබ දැන් එලකිරියේ උන්ටත් ගේමක් දිලා සල්ලි කඩාගන්න නේද යන්නේ:lol::lol::lol::lol:
     
    Mar 30, 2018
    12
    1

    එහෙම නිකන් සල්ලි ඉල්ලන්න හිතෙන්නේ නැ මචන්. හැමෝම බොරු කරනවනේ ලෙඩ කියලා. මට ෆෝන් එක වැඩක් නැ, අම්මට බේත් ටික අරන් දෙන්නයි ඕනා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ආ ඔය බලලා මල්ලෙන් එලියට පැන්නේ උබ දැන් එලකිරියේ උන්ටත් ගේමක් දිලා සල්ලි කඩාගන්න නේද යන්නේ:lol::lol::lol::lol:
    රුපියල් 18,000ත් ගානක්ද බන්. දැනුත් මාටිනි එකක් ගහන ගමන් ඉන්නේ. මම දුන්නොත් මේ සිල්ලර ගේම් නෙමෙයි බන්.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඕක කියන්නමද අකවුන්ට් එක හැදුවේ?
    දැන් උඹට වේසකමේ ගිහින් ඒඩ්ස් හැදුනොත් උබ ඒක ඔය එකවුන්ට් එකෙන් කියනවද? නැහැ නෙ?
    අන්න ඒ වගේ ප්‍රශ්න තියෙන උන් ෆේක් වලින් එනවා තමා :)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    දැන් උඹට වේසකමේ ගිහින් ඒඩ්ස් හැදුනොත් උබ ඒක ඔය එකවුන්ට් එකෙන් කියනවද? නැහැ නෙ?
    අන්න ඒ වගේ ප්‍රශ්න තියෙන උන් ෆේක් වලින් එනවා තමා :)

    දැන් මූ වේසකමේ ගිහින්ද මේක දැම්මේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රුපියල් 18,000ත් ගානක්ද බන්. දැනුත් මාටිනි එකක් ගහන ගමන් ඉන්නේ. මම දුන්නොත් මේ සිල්ලර ගේම් නෙමෙයි බන්.

    එහෙම් මට 20 දාහක් එවපන් මට ඌ 18ක් දෙන්නම් හරිද මචං
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සල්ලි කන්නද බන්. බිලා ඉන්න නිසා කියනවා නෙමෙයි. මුට ඕනනම් දැන් සල්ලි දුන්නකි. එත් මනුස්සයෙක් ත්රෙඅඩ් එකක් දාපු ගමන් ෆේක් කියන්න එපා. මුගේ අම්මා අසනීපෙන් නම් ඇත්තටම මු ඉල්ලාන්නේ අසරණ කමට.

    martini.png

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම් මට 20 දාහක් එවපන් මට ඌ 18ක් දෙන්නම් හරිද මචං
    උබත් අර මගෙන් ඊයෙ යුරෝ 2000ක් මාරු කරපු එකා වගේනේ බන්.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    එක පාරක් එහෙම කරලා මම උකා ගත්තා.. මුට PM ගහලා සල්ලි දුන්නට පස්සේ, මූ කැරියා ත්රෙඩ් එකක් දැම්මොත් මම ගෙම්කාරයටත් කෙලලා සල්ලි ගත්තා, කියලා.. උබලා උද දාගෙන බම්ප් කරයි.. එකෙකුට ජොබ් එකක් සෙට් කරලා ඌ තැන්ක්ස් කරලා ත්රෙඅඩ් දාලා මම චාටර් උනා.

    කට පුක් උනා යකෝ, බනිනව කියල ඔහොමත් බනිනවද
    :baffled::baffled::baffled: