Phone එකක් ගත්තා සහ කිරියේ හමුවුන මනුස්සකම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    un nam awulak neha orginal wikunne .
    mama hithuwa hamaba kadekin gaththa kiyala ..
    iOS eka matanam dirawanne neha user frendlly neha kiyala

    නෑ නෑ මම හොයලා ගත්තෙ, :P හැබැයි මැනේජර් කාරයා මුස්ලිම්,ඒත් ඌ මට හෙන සප් එකක් දුන්නා බන් දවස් 2න් ෆෝන් එක අරන් දෙන්ඩ, :) මට පෙන්නුවා උන්ට මේ ටිකේ ඇවිත් තියෙන orders ටික more than 200, දවස් ගානකට කලින් order කරපුවත් දීලා නෑ, JKOA එකෙන් deliver කරන්නෙ නෑලු මේ ටිකේ කේස් නිසා, Army එකෙන් delivery boxes කඩලා check කරනවලු මගදි නවත්තලා. :)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ෆොන් එක ගත්තෙ කොහෙන් ද.....ඔඩර් කරන්න ඔනිද කලින්.....මටත් ෆොන් එකක් ගන්න ඔනි කම තියෙනවා....දැනට divine එකෙන් ගන්න තමා හිතන් ඉන්නෙ....එත් එයාලා ගාව බැක් කවර් එහෙම නැලු.....ඔක්කොම එක තැනකින් ගන්න බැලුවෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    ෆොන් එක ගත්තෙ කොහෙන් ද.....ඔඩර් කරන්න ඔනිද කලින්.....මටත් ෆොන් එකක් ගන්න ඔනි කම තියෙනවා....දැනට divine එකෙන් ගන්න තමා හිතන් ඉන්නෙ....එත් එයාලා ගාව බැක් කවර් එහෙම නැලු.....ඔක්කොම එක තැනකින් ගන්න බැලුවෙ

    ෆෝන් නම්බර් එක දෙන්න න0ගි පැටියෝ... මම සේරම කියන්නම් :rofl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    ado uba gaththada

    mama nm cash deelama gaththa bn

    owwa hena case wada bn :sorry:

    eka parak oya wage wada wela hena case ekak giya

    edain passe athe thiyana ganata 4n gannawa shop ekakin :sorry:

    මොකක්ද කේස් එක. මම දැක්කා උඹ Credit card එකක් අහලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනවත්. මොකෝ එකක් සෙට් උනේ නැද්ද? :rolleyes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    උගේ මනුස්සකම සහ උඹ බලුවැඩක් නොකරපු එකගැන සතුටුයි ඒත් ඌ කරපු වැඩේ මම අනුමත කරන්නේ නෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    උගේ මනුස්සකම සහ උඹ බලුවැඩක් නොකරපු එකගැන සතුටුයි ඒත් ඌ කරපු වැඩේ මම අනුමත කරන්නේ නෑ

    :sorry:

    Mchn clicknshop ekend gtte bro

    ඔව් මචන්
    තොත්ත බබා;24502201 said:
    slomo video record qulity eka max kiiyada ?

    slow motion එකටම කියලා නෑ...Max resolution එක 2400x180

    Ehem unuth innawa ban meeke.

    Amu keriyoth innawa

    සහතික ඇත්ත :)

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ClicknShop එකෙන්..

    ඇයි එපා?? :sorry: එහෙනම් වෙන මොනවද එක Cam හොඳ? I phone x එකේ එහෙම cam එක පට්ට බන් :)

    Nokia 8.1 Zeiss optics

    matanm sure athuwa kiyanna puluwan....

    thawa ekak GCam eka daala try karahan stock wada best quality...
     
    • Like
    Reactions: CorD SaC

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    හොඳ අයගෙ හොඳ ගතිය අගය කරන, ඒ මනුස්සකම ආරක්ෂා කරපු උඹත් හොඳ එකෙක් කියල මම හිතනවා.
    ජයවේවා දෙන්නටම.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    Nokia 8.1 Zeiss optics

    matanm sure athuwa kiyanna puluwan....

    thawa ekak GCam eka daala try karahan stock wada best quality...

    8.1 තිබ්බෙ නෑ මචන්, අනික ඒක ටිකක් ප්‍රයිස් වැඩී,මේක 52ට ගත්තේ.. :sorry:

    මොකක්ද මචන් Google cam සීන් එක, මට තේරුනේ නෑ උඹ ඒ කිව්ව දේ? :sorry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    හොඳ අයගෙ හොඳ ගතිය අගය කරන, ඒ මනුස්සකම ආරක්ෂා කරපු උඹත් හොඳ එකෙක් කියල මම හිතනවා.
    ජයවේවා දෙන්නටම.

    තෑන්ක්ස් මචන්...:love: ජයවේවා :D