ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කට පුක් උනා යකෝ, බනිනව කියල ඔහොමත් බනිනවද
:baffled::baffled::baffled:
නැ බන්.. මට අම්මා කෙනෙක් කිව්වම පොඩ්ඩක් වැදුනා.. මට අපේ අම්මට හරියට සලකගන්න බැරි උනා කාලයක් ප්‍රශ්න නිසා. ඒ නිසා අම්මා කෙනෙක්ට කොල්ලෙක් සලකනවා දැක්කම වදිනවා, එකයි හෙල්ප් කරන්න හිතුවේ.
 
Sanjeewamilan

Active member
  • May 9, 2011
    410
    56
    28

    martini.png

    ඔය බෝතලේ කියක් වෙනවද බන්
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    e kohomada banz.. :):):)

    FB Account ටිකක් තියනව. ඒවයිනුත් දාලා මුට ඩේට නෑ කිව්ව හින්ද buy & sell ගෲප් ටිකකට දැම්මනන් පටස් ගාල විකිනෙයි:)
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    නැ බන්.. මට අම්මා කෙනෙක් කිව්වම පොඩ්ඩක් වැදුනා.. මට අපේ අම්මට හරියට සලකගන්න බැරි උනා කාලයක් ප්‍රශ්න නිසා. ඒ නිසා අම්මා කෙනෙක්ට කොල්ලෙක් සලකනවා දැක්කම වදිනවා, එකයි හෙල්ප් කරන්න හිතුවේ.

    Ela ela ;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    FB Account ටිකක් තියනව. ඒවයිනුත් දාලා මුට ඩේට නෑ කිව්ව හින්ද buy & sell ගෲප් ටිකකට දැම්මනන් පටස් ගාල විකිනෙයි:)
    මොකක්හරි කරලා දියන් බන්, පව්.. මමත් කෝල් කළා. බැරි උනොත් කියන්න කිව්වා.. ඌ හොද එකෙක් වගේ.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    උබ සිරානම් කියන්නේ උබ උදව් කරපන් අපි මුකුත් කියන්නෑ බං උබට මට හිතෙන්නේම උබේ ෆෙක් එකක් කියලාමයි බං මේක කමක් නෑ බං උබ හොද එකෙක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ සිරානම් කියන්නේ උබ උදව් කරපන් අපි මුකුත් කියන්නෑ බං උබට මට හිතෙන්නේම උබේ ෆෙක් එකක් කියලාමයි බං මේක කමක් නෑ බං උබ හොද එකෙක්

    :angry::angry::angry::angry::angry:
    ඇත්තටම මේක මගේ නෙමෙයි බන්. අද මට ෆේක් හදන මූඩ් එකකුත් නැ, ගෙදර හරියේ කන්න මුකුත් නැ.. වාහනේ එලවන්නත් බැ උදේ ඉදන් බිලා...
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් google_boy දවල් කැරකෙනවා දැක්ක දැන් බිස්කට් කඩේ වැඩ කරනවා කිව්ව එකත් ඉන්නවා පේනවා හැම දමා වගේ මන් පොර ජාතකය දාගෙන, හිතාගන්න පුළුවන් මොකෝ වෙන්නේ කියල

    අම්මා පල්ලා , කියල proof කරන්න ද හදන්නේ මිනිහෝ අර එක පාරක් ගෑණි දරුවෝ පල්ල කියල කියාගෙන වටේම ගිණි තිබ්බ එකා
    උබ කාගේ දරුවෙක්ද බන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ලොල් google_boy දවල් කැරකෙනවා දැක්ක දැන් බිස්කට් කඩේ වැඩ කරනවා කිව්ව එකත් ඉන්නවා පේනවා හැම දමා වගේ මන් පොර ජාතකය දාගෙන, හිතාගන්න පුළුවන් මොකෝ වෙන්නේ කියල

    අම්මා පල්ලා , කියල proof කරන්න ද හදන්නේ මිනිහෝ අර එක පාරක් ගෑණි දරුවෝ පල්ල කියල කියාගෙන වටේම ගිණි තිබ්බ එකා
    උබ කාගේ දරුවෙක්ද බන්

    ගෙදර තනියම ඉන්න එකේ ඌ ආතල් එකක් ගන්නේ :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොල් google_boy දවල් කැරකෙනවා දැක්ක දැන් බිස්කට් කඩේ වැඩ කරනවා කිව්ව එකත් ඉන්නවා පේනවා හැම දමා වගේ මන් පොර ජාතකය දාගෙන, හිතාගන්න පුළුවන් මොකෝ වෙන්නේ කියල

    අම්මා පල්ලා , කියල proof කරන්න ද හදන්නේ මිනිහෝ අර එක පාරක් ගෑණි දරුවෝ පල්ල කියල කියාගෙන වටේම ගිණි තිබ්බ එකා
    උබ කාගේ දරුවෙක්ද බන්
    ඇවිල්ලා.. ඇවිල්ලා... මම හිතුවා ඕක කියයි කියලා. ඕකෙන් වෙන්නේ කිරියේ කවුරුත් කාටවත් උදව් කරන්නේ න. ඉතින් මේක මගේ ෆේක් නම් ඔය නම්බර් එකට කෝල් කරලා අහපන්කෝ, ඉවරනේ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇවිල්ලා.. ඇවිල්ලා... මම හිතුවා ඕක කියයි කියලා. ඕකෙන් වෙන්නේ කිරියේ කවුරුත් කාටවත් උදව් කරන්නේ න. ඉතින් මේක මගේ ෆේක් නම් ඔය නම්බර් එකට කෝල් කරලා අහපන්කෝ, ඉවරනේ..

    හරි ඉස්සල්ලා උබේ නම්බර් එක දීපන් ඊට පස්සේ අරෑට කතා කරන්නම්:lol: කැමතිනම් වයිබර් වලින් වරෙන් ෆෙස්ටු ෆෙස් හරිද මචං!
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    ගෙදර තනියම ඉන්න එකේ ඌ ආතල් එකක් ගන්නේ :lol:
    මු නම් අනිවා ගෙදරට වෙලා ඉන්න dissociative identity disorder තියෙන dial එකක් :lol:
    ඇවිල්ලා.. ඇවිල්ලා... මම හිතුවා ඕක කියයි කියලා. ඕකෙන් වෙන්නේ කිරියේ කවුරුත් කාටවත් උදව් කරන්නේ න. ඉතින් මේක මගේ ෆේක් නම් ඔය නම්බර් එකට කෝල් කරලා අහපන්කෝ, ඉවරනේ..
    තොපි වගේ උන්ම තමයි ඉතින් ඒකට වග කියන්න ඕන
    අනාතය ආපු වෙලේ කිලෝ 50 ගොතයට බැන බැන හිටියාට එකත් අනිවා උබේම තමයි කළු දෙමළ :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරි ඉස්සල්ලා උබේ නම්බර් එක දීපන් ඊට පස්සේ අරෑට කතා කරන්නම්:lol: කැමතිනම් වයිබර් වලින් වරෙන් ෆෙස්ටු ෆෙස් හරිද මචං!
    mona magulakda ban.. mama baya na. mama aruta kiwwe screenshot ekak daanna kiyala mage number eke. mata ehema avulak na ban. Habai pandara 12ta withara katha karala muwa duwanawa dakkada kiyalaa ahanakota nam mala.. eka nisai number eka denne naththe. ubata onenam number eka dennam.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මු නම් අනිවා ගෙදරට වෙලා ඉන්න dissociative identity disorder තියෙන dial එකක් :lol:

    තොපි වගේ උන්ම තමයි ඉතින් ඒකට වග කියන්න ඕන
    අනාතය ආපු වෙලේ කිලෝ 50 ගොතයට බැන බැන හිටියාට එකත් අනිවා උබේම තමයි කළු දෙමළ :lol:
    :(:(:(:(:(:(:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොකු සින් ඕනා නැනේ.. පුළුවන් නම් මුට උදව්වක් කරපන්. අතින් පයින් යනවද? ඌ ඉල්ලන්නේ බඩුවක් දීලා එකට සල්ලි.. මේකේ වංචාවක් තියනවනම් ඉතින් එක්කෝ ෆෝන් එක චාටර් වෙන්න ඕනා.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ලොල් google_boy දවල් කැරකෙනවා දැක්ක දැන් බිස්කට් කඩේ වැඩ කරනවා කිව්ව එකත් ඉන්නවා පේනවා හැම දමා වගේ මන් පොර ජාතකය දාගෙන, හිතාගන්න පුළුවන් මොකෝ වෙන්නේ කියල

    අම්මා පල්ලා , කියල proof කරන්න ද හදන්නේ මිනිහෝ අර එක පාරක් ගෑණි දරුවෝ පල්ල කියල කියාගෙන වටේම ගිණි තිබ්බ එකා
    උබ කාගේ දරුවෙක්ද බන්
    පුක දෙන්න එපා සහෝ