ෆෝන් එකෙන් ඩොලර් හොයමු

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    මෙන්න ඉස්සරහට Dollar අගය වැඩි වෙන්න පුළුවන් Bitcoin වගේ තවත් සුපිරිම coin එකක් කිසිම වැඩක් හෝ වියදමක් නොකර හොයාගන්න විදිය පුංචි වෙලාවක් අරන් කියවලා joined වෙන්න
    මේකෙන් ඔයාට Pi coin එක free minning කරන්න පුළුවන් කිසිම මුදල්ක් වැය කරන්න අවශ්‍යතාවක් නැ.

    App එක Phone එකට Install කරගන්න විතරයි තියෙන්නේ දවස ගානේ Pi Coin එක Auto minning වෙනවා දවසට එක පාරක් Log වෙලා ඔයාගේ minning speed එක claim කරන්න විතරයි තියෙන්නේ.. ඒ විදිහට දවසකට අවම වශයෙන් Pi coin 8 කට වැඩිය දවසකට උපයා ගන්න පුළුවන්.

    ඒ අගය දවසෙන් දවස වැඩි වෙනව.....මේක දැන්ම පටන් ගන්න එක ඉස්සරහට ලොකුම ලොකු ආයෝජනයක් (අපි සල්ලි ආයොජනය කරන්න ඕනෙ නෑ).....
    පරක්කු උනොත් ඔබට ලැබෙන්න තියෙන coins තමයි අඩු වෙන්නෙ.. අනික App එකට Free Log වෙන්න දෙන්නෙ තව ටික කාලයයි.. ඊට පස්සෙ Log වෙන අයට free නෑ.. එක නිසා දැන්ම Log වෙලා පටන් ගෙන coins එකතු කරගන්න. මේ අවස්ථාව මග හැරගන්න එපා මුලින්ම ඇප් එක install කරගෙන log වෙන්න.

    Invitation code එක bdguy ( කියලා දුන්නනම ඔයාට free 1 Pi coin එකක් ලැබෙනවා එහෙනම් ඉක්මනින් පටන් ගෙන ඇති තරම් coin එකතු කරගන්න...
    පියවර:
    1. App එක Download කර ගන්න.
    2. App එකට ගිහින් Facebook හරහා ලොග් වෙන්න එහෙම නැත්නම් app එකට phone number එක හරහා log වෙන්න
    3. ඔයගෙ First name and Last name දෙන්න
    4. User name එක ඔයා කැමති එකක් දෙන්න. Ex: Rosh123
    5. Invitation code එකට bdguy කියල දෙන්න
    6. ඊට පස්සෙ එන description ටික කියවල Next or OK කරන්න..
    7. Mining Button එක click කරන්න(පැය 24න් 24ට එක click කරන්න)
    සුබ පැතුම් Happy earning.....
    Pi network app link
    Pi is a new digital currency developed by Stanford PhDs, with over 10 million members worldwide.
    To claim your Pi, follow this link
    https://minepi.com/bdguy and use my username (bdguy) as your invitation code

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Invitation code එකට bdguy කියල දෙන්න

    :rolleyes:
    Dear bro,ජයන්ත උක්වත්ත මහත්තය කරන්නෙ ජාතික මෙහෙවරක්.සමස්තය ග්‍රහණය කර ගත්ත නම් ලොකු දැණුමක් ලබා ගන්න පුළුවන් වෙනව.කිසිම ආයෝජනයක් නැති මට නම් ජයන්ත උක්වත්ත කියන්නෙ ලෝකයෙ නව දැනුම ගලා එන හොඳම උල්පතක්...
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    දැනගෙන හිටියා නාකියත් රෙෆරල් හිගන පිරමිඩ් පප්පෙක් කියලා.
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    PI Coin Value
    Untitled-1.jpg
     
    • Haha
    Reactions: samsri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙන්න ඉස්සරහට Dollar අගය වැඩි වෙන්න පුළුවන් Bitcoin වගේ තවත් සුපිරිම coin එකක් කිසිම වැඩක් හෝ වියදමක් නොකර හොයාගන්න විදිය පුංචි වෙලාවක් අරන් කියවලා joined වෙන්න
    මේකෙන් ඔයාට Pi coin එක free minning කරන්න පුළුවන් කිසිම මුදල්ක් වැය කරන්න අවශ්‍යතාවක් නැ.

    App එක Phone එකට Install කරගන්න විතරයි තියෙන්නේ දවස ගානේ Pi Coin එක Auto minning වෙනවා දවසට එක පාරක් Log වෙලා ඔයාගේ minning speed එක claim කරන්න විතරයි තියෙන්නේ.. ඒ විදිහට දවසකට අවම වශයෙන් Pi coin 8 කට වැඩිය දවසකට උපයා ගන්න පුළුවන්.

    ඒ අගය දවසෙන් දවස වැඩි වෙනව.....මේක දැන්ම පටන් ගන්න එක ඉස්සරහට ලොකුම ලොකු ආයෝජනයක් (අපි සල්ලි ආයොජනය කරන්න ඕනෙ නෑ).....
    පරක්කු උනොත් ඔබට ලැබෙන්න තියෙන coins තමයි අඩු වෙන්නෙ.. අනික App එකට Free Log වෙන්න දෙන්නෙ තව ටික කාලයයි.. ඊට පස්සෙ Log වෙන අයට free නෑ.. එක නිසා දැන්ම Log වෙලා පටන් ගෙන coins එකතු කරගන්න. මේ අවස්ථාව මග හැරගන්න එපා මුලින්ම ඇප් එක install කරගෙන log වෙන්න.

    Invitation code එක bdguy ( කියලා දුන්නනම ඔයාට free 1 Pi coin එකක් ලැබෙනවා එහෙනම් ඉක්මනින් පටන් ගෙන ඇති තරම් coin එකතු කරගන්න...
    පියවර:
    1. App එක Download කර ගන්න.
    2. App එකට ගිහින් Facebook හරහා ලොග් වෙන්න එහෙම නැත්නම් app එකට phone number එක හරහා log වෙන්න
    3. ඔයගෙ First name and Last name දෙන්න
    4. User name එක ඔයා කැමති එකක් දෙන්න. Ex: Rosh123
    5. Invitation code එකට bdguy කියල දෙන්න
    6. ඊට පස්සෙ එන description ටික කියවල Next or OK කරන්න..
    7. Mining Button එක click කරන්න(පැය 24න් 24ට එක click කරන්න)
    සුබ පැතුම් Happy earning.....
    Pi network app link
    Pi is a new digital currency developed by Stanford PhDs, with over 10 million members worldwide.
    To claim your Pi, follow this link
    https://minepi.com/bdguy and use my username (bdguy) as your invitation code

    මු up වෙනවා කියන එක අනිල් දවසෙ down යනවා 😂